Mr. Tom වෙනුවෙන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්න හේතුව මොකක්ද කියල දාලා නැහැනේ බං..
    ෆෝන් නම්බර් එකක් තියේ නම් කතා කරලා විස්තරේ අහලා බලපං..

    හේතුව අවෝර්ඩ් කේස් එක නම් ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි..
    අඩුපාඩු, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    ඒක සාමාන්‍ය දෙයක්..
    විවේචන ආවා කියලා හිත රිද්දගෙන මේකට නෑවිත් ඉන්නෙක තේරුමක් නැති වැඩක්..
    ඔයිට වඩා කේස් උනා මේකෙ අයට..
    ගයාන් කුවේට්ට මොන තරම් දේවල් කිව්වද..
    උපදින්න ඉන්න දරුවට පවා අනං මනං කිව්වා..
    ඒත් ඌ අදටත් ඉන්නවා..

    මිනිහෙක් අවංක වෙන්න ඕන තමන්ගෙ හෘද සාක්ෂියට මිසක මුහුණ දෙන පුද්ගලයින්ට නෙමෙයි.. තමන් හරි නම් අනුන් මොනවා කිව්වත් මොකද..

    අතපසුවීම්, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    සුනිල් මහත්තය කියනව වගේ..
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ..

    හොඳ දෙයක් කරද්දි ඉරිසියා කරන එකයි, වැරැද්දක්, අතපසුවීමක් උනාම විවේචනය කරන එකයි මිනිස්සුන්ගෙ හැටියක්..
    ඒක ටොම් අයියා නොදැන ඉන්න බැහැ..
    ගුරුවරයෙක්..
    අපිට වඩා දැන උගත් මනුස්සයෙක්..

    මට හිනෙන්නෙ නෑ ටොම් අයිය ගියේ අවෝර්ඩ් කේස් එක නිසාමද කියලා..
    කවුරු හරි කෝල් එකක් දීලා විස්තරේ අහලා බැලුවා නම් හරි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19527431 said:

    එය අදටද සිංහලුන්ට හොදක් කරන්නට ගියවිට නැවත නැවතත් ඔප්පු වන... පෙනි පෙනී පටිසන් දෙන කරුමයක් බවට පත්වී හමාරය

    "භහුතරයක්" වූ නරි හංසයන් කිහිප දෙනෙකු සමග නෑවීම ප්‍රායෝගික නැතැයි සිතේ​

    යන්න එපා මචං...

    ඔහොම හපා කන ගානෙට යන්න ගියොත් මේකෙ කතා බහ කරල ඉන්න වත් සහෝදර කමක් තියන කොල්ලෙක් හොයාගන්න නැතිවෙයි...

    අන්තිමට ඒකයි වෙන්නේ මේ යන ට්‍රෙන්ඩ් එකට ගියොත්:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශින්හලය ඔහොම තමා මාතියා.. ඔදක් කලොත් ඔලුවටම අත හෝදනවා තමා.. ඔදම දේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න එක.. කව්රු නැතත් ඕන දෙකට මේ මුනිය ඉන්නවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එළ්කිරියෙ අද වෙනකොට ඉතාම සීමිත සංඛ්‍යාවක් තමා හරවත් ත්‍රෙඩ් යන්නෙ. අසහන ත්‍රෙඩ් සහ සතපහක වැඩක් නැති හරසුන් හිස් ත්‍රෙඩ් අතරේ අදටත් අපි එළකිරියෙන් යමක් ඉගෙනගන්නෙ මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො නිසා. නම සඳහන් නොකළත් මේ අයගෙන් අපි ඉගෙනගත්තු දේ බොහොමයි. වයස් පරතර බැලුවමත් අපිට වඩා බොහෝ වැඩිමහල් අය තමයි මේ ඉන්නෙ. ජීවිතේ අත්දැකීම් වැඩි අය. මම පෞද්ගලිකව ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ mr.tom, polwattacom, රත්තරං වගේ අයගේ ත්‍රෙඩ් කියවලා ලොකු දැනුමක් එකතුකරගත්තා. ඉතින් මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො එළකිරිය අතෑරලා යනවා කියන්නෙ එළකිරිය අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ වෙනවා. ඔබලා එළකිරි හා රැඳී සිටීමෙන් කරන්නෙ සමාජ සේවයක්. කරුණාකරලා එලකිරිය දාල යන්න එපා :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකේ ඉන්න හොටන් පාලුවෝ "රත්තරං උබ එලකිරියෙන් පිට දන්න උන් කියපන්" කියමින් පාරම් බානවිට නාකුටු බලු බිරුමක් සේ සලකා නොසලකා සිටියෙමි.. නමුත් මේ මොහොතේ කිවයුතු දෙයක් ඇත,

    මම අසනීප උන වෙලාවේ කිබුලයියේ උබ දුන්න උපදෙස් වලට පින්... ගොඩදාගන්න උබ ලොකු උපකාරයක් කලේ. නැත්නම් අර ආසිරි එකේ වේසිගේ පුතාලා මාව බය කරලා මරනවා. උබ උබේ වැඩ අස්සේ පැය ගානක් මම වෙනුවෙන් කැපකලා. අන්න ඒ නිහතමානී කමට මම උබට ගරු කරනවා

    ටොමා... උබ මොන වැඩ අස්සේ උනත් මගේ කන්කෙදිරිය අහන් උන්නා.. මම කතා බහ කරපු මිනිස්සුන්ගෙන් නිහතමානීම මිනිහෙක් උබ..

    තව රටක් වටින කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා...හෙට අනිද්දට අවසන් තීරනේ අරන් මේකෙන් ගියත් ජොනි වෝකර් ලෑස්තී ඕනේ වෙලාවක. ඕනේ වෙලාවක වරෙල්ලා
     
    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19527499 said:

    යේක මාතියා යන්න එපා.. අපිල ඉන්නවනේ ඕන දේකට.. ශිංහල මුනිය වගේ නෙමේ අපිල ඔටු කෙරී බීලම ඔදට දන්නවා තමා බිශ්නොෂ්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19527499 said:
    මේකේ ඉන්න හොටන් පාලුවෝ "රත්තරං උබ එලකිරියෙන් පිට දන්න උන් කියපන්" කියමින් පාරම් බානවිට නාකුටු බලු බිරුමක් සේ සලකා නොසලකා සිටියෙමි.. නමුත් මේ මොහොතේ කිවයුතු දෙයක් ඇත,

    මම අසනීප උන වෙලාවේ කිබුලයියේ උබ දුන්න උපදෙස් වලට පින්... ගොඩදාගන්න උබ ලොකු උපකාරයක් කලේ. නැත්නම් අර ආසිරි එකේ වේසිගේ පුතාලා මාව බය කරලා මරනවා. උබ උබේ වැඩ අස්සේ පැය ගානක් මම වෙනුවෙන් කැපකලා. අන්න ඒ නිහතමානී කමට මම උබට ගරු කරනවා

    ටොමා... උබ මොන වැඩ අස්සේ උනත් මගේ කන්කෙදිරිය අහන් උන්නා.. මම කතා බහ කරපු මිනිස්සුන්ගෙන් නිහතමානීම මිනිහෙක් උබ..

    තව රටක් වටින කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා...හෙට අනිද්දට අවසන් තීරනේ අරන් මේකෙන් ගියත් ජොනි වෝකර් ලෑස්තී ඕනේ වෙලාවක. ඕනේ වෙලාවක වරෙල්ලා

    ආයිපාරක් කියනවා මාමේ...

    ආශ්‍රය කරන්න පුලුවන් අය විතරක් ආශ්‍රය කරගෙන ඉන්න පුලුවන් ත්‍රෙඩ් එකක දෙකක විතරක් ඉන්න. නැත්නම් ඉන්න බෑ. එලකිරිය නිසා අඳුරගත්ත අය වගේම නොහිතනා විදියට උදව් පවා ලැබිල තියනව. මේක පිස්සන් කොටුවක් වුනත් එතනත් කල්පනාවෙන් හිටියොත් ඉන්න පුලුවන් මාමෙ...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එළකිරියට සේව
    ක් කල, වැදගත් යමක් මෙහි සාමාජිකයින් අතර බෙදාදුන් ඔබ වැනි පුද්ගලයන් දිනෙන් දින මෙය හැර යනවා නම් , නුඹලා මෙන් එළකිරියට යමක් එක් කල චරිතයක් නොවුනත් නුඹලාව අනුගමනය කරමින් මාද තවත් බොහෝ පිරිස්ද නුඹලා සේම නිහඬ වනු ඇති බව දන්නවනු කැමැත්තෙමි:dull:

    අනෙකුත් සහෝදර සහෝදරියන්ද මෙහි අදහස් පළ කරන්නේනම් අගය කරමි

    ඇයි උඹ අනුන් කරන දේම කරන්නෙ..?

    උඹලා ඔය කියන විදියට බං මේකෙ සීනියර් මෙම්බර්ලා පවා බෑන් කරන්න වෙනවා..
    මොකද මේ ප්‍රශ්නයට මූලික උනේ සීනියර් මෙම්බර්ලා කීප දෙනෙක්..
    නැතුව ෆේක් අටවන් ආපු උන් නෙමෙයි..
    අවෝර්ඩ් කේස් එකේ පොඩි පොඩි ප්‍රශ්න, වැරදීම්, අතපසුවීම් තියෙන්න ඇති..
    ඒ ගැන පැහැදිලි කරලා මුද්‍රණ අයියා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා මං දැක්කා..
    ඒකද මෙතන අවුල..
    මචං මං දැක්කා ටොම් අයියා ඒ ගැන ලියලත් තියෙනවා..
    සමාවත් අරන් තියෙනවා..
    එතනින් එහාට නෑවිත් ඉන්න මොකක්ද තියෙන ප්‍රශ්නෙ..

    රත්තරං;19527431 said:
    ලංකාවේ රුපියල් 50ට ඉන්ටනෙට් සහ 3000ට කම්පියුටර් විකුනන පාපය එලකිරියටද බලපා ඇත
    කිසිදා එලකිරියේ "උබට කොයින්ද මේවා" මානසිකත්වයෙන් කිසිවක් පලකර නැත

    ප්‍රාඩෝ වේවා කෲසර් වේවා කාර් වේවා ඒ පිලිබදව පලකලේ "උබටත් මේක ගන්න පුලුවන් මෙන්න මේ විදිහෙන්" යන වැකියත් සමගමය

    ගෑනියෙක් ගැන කීවානම් කිවේ උබටත් "මේ වගේ ගෑනියෙක් මෙන්න මෙහෙම ගන්න පුලුවන්" යන වැකිය සහිතවය

    රස්සාවක්, ඉංජිනේරු වෘතියක් ගැන කීවානම් කීවේ "උබටත් මෙන්න මෙහෙම කලොත් මෙහෙම විය හැක" යන අර්තයෙනි

    සල්ලි පෙන්නුවානම් පෙන්නුවේ "මෙන්න මෙහෙම හම්බකරපන්" යන වචනය සමගය

    අවසානයේ යමක් ඉගෙනගත්තෙමි

    අනගාරික දර්මපාල තුමත් උබලා හුකාගනිල්ලා කියල අවසානයේ ඉන්දියාවට චුත විය

    එය අදටද සිංහලුන්ට හොදක් කරන්නට ගියවිට නැවත නැවතත් ඔප්පු වන... පෙනි පෙනී පටිසන් දෙන කරුමයක් බවට පත්වී හමාරය

    "භහුතරයක්" වූ නරි හංසයන් කිහිප දෙනෙකු සමග නෑවීම ප්‍රායෝගික නැතැයි සිතේ​
    :eek::eek::eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුදණ අයියා එහෙම හිතන්න එපා.
    අපිට වඩා වැඩිහිටියෙක් විදියට අපි අයියා ගෙන් දැනමුතුනම් සහ ජීවිත පරිවිඥාණය බලාපොරොත්තු වෙනවා. මේ ඉන්න උන් ඔබේ දරුවන් ගේ වයසේ අය. ඒ අයට මාර්ගය කියල දෙන එක නේද වඩා හොද????

    දැනමුතුකම් දෙන්න පුළුවන් ඒවා පිළිගන්න පුළුවන් මානසික මට්ටමකින් සිටින පිරිසකට. නමුත් කණගාටුවෙන් හෝ කියන්න ඕනේ දැන් එළකිරියේ ඉන්න බහුතරයක් එසේ නොවන බව.

    මම පහුගිය දවස් වලත් එලකිරියට ඇවිත් ගියා. නමුත් කිසිම පොස්ට් එකක් හෝ අඩු තරමින් බම්ප් එකක් වත් දැම්මේ නැහැ.

    එක්තරා සාමාජිකයෙක් දමා තිබුණු "එලකිරියට ......." නුලේ කිවයුතු දේ ඔහු විසින් මනව දක්වල තිබුන. එම නුලට GT දමා තිබුණු පොස්ට් එක පවා අබියෝගයට ලක් කරලා තිබුන. සතුටුයි මෙවන් කෙලින් කතා කරන සාමාජිකයින් තවමත් එළකිරියේ සිටින බව දැනගන්නට.

    කෙසේ වෙතත්, මම තව දින කිපහක් කිරියට එනවා. ඒ එක්කම තව දින කිහිපයකින් මම ජිවිතේ අර්ධ ශතකය වෙත පැමිනෙනේවා. එයින් පසු දිනකට වතාවක් හෝ දෙකක් ලොග් වි මා දන්නා ව්‍යාපාර වලින් හා මා දන්නා තරමින් උදව්වක් අවැසි කෙනෙක්ට පමණක් එම උදව්ව ලබල දෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එළ්කිරියෙ අද වෙනකොට ඉතාම සීමිත සංඛ්‍යාවක් තමා හරවත් ත්‍රෙඩ් යන්නෙ. අසහන ත්‍රෙඩ් සහ සතපහක වැඩක් නැති හරසුන් හිස් ත්‍රෙඩ් අතරේ අදටත් අපි එළකිරියෙන් යමක් ඉගෙනගන්නෙ මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො නිසා. නම සඳහන් නොකළත් මේ අයගෙන් අපි ඉගෙනගත්තු දේ බොහොමයි. වයස් පරතර බැලුවමත් අපිට වඩා බොහෝ වැඩිමහල් අය තමයි මේ ඉන්නෙ. ජීවිතේ අත්දැකීම් වැඩි අය. මම පෞද්ගලිකව ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ mr.tom, polwattacom, රත්තරං වගේ අයගේ ත්‍රෙඩ් කියවලා ලොකු දැනුමක් එකතුකරගත්තා. ඉතින් මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො එළකිරිය අතෑරලා යනවා කියන්නෙ එළකිරිය අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ වෙනවා. ඔබලා එළකිරි හා රැඳී සිටීමෙන් කරන්නෙ සමාජ සේවයක්. කරුණාකරලා එලකිරිය දාල යන්න එපා :(

    අනේ මන්දා බන්.කටු ත්‍රෙඩ් එකේ එවුන්ගේ තියෙන එකමුතු කම සමහරුන්ට ප්‍රශ්නයක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    යන්න එපා මචං...

    ඔහොම හපා කන ගානෙට යන්න ගියොත් මේකෙ කතා බහ කරල ඉන්න වත් සහෝදර කමක් තියන කොල්ලෙක් හොයාගන්න නැතිවෙයි...

    අන්තිමට ඒකයි වෙන්නේ මේ යන ට්‍රෙන්ඩ් එකට ගියොත්:yes:
    උඹනේ යකෝ යනවයි කියල තියෙන්නෙ..
    ෆෝරම් ඔහොම තමා බං..

    රත්තරං;19527499 said:
    මේකේ ඉන්න හොටන් පාලුවෝ "රත්තරං උබ එලකිරියෙන් පිට දන්න උන් කියපන්" කියමින් පාරම් බානවිට නාකුටු බලු බිරුමක් සේ සලකා නොසලකා සිටියෙමි.. නමුත් මේ මොහොතේ කිවයුතු දෙයක් ඇත,

    මම අසනීප උන වෙලාවේ කිබුලයියේ උබ දුන්න උපදෙස් වලට පින්... ගොඩදාගන්න උබ ලොකු උපකාරයක් කලේ. නැත්නම් අර ආසිරි එකේ වේසිගේ පුතාලා මාව බය කරලා මරනවා. උබ උබේ වැඩ අස්සේ පැය ගානක් මම වෙනුවෙන් කැපකලා. අන්න ඒ නිහතමානී කමට මම උබට ගරු කරනවා

    ටොමා... උබ මොන වැඩ අස්සේ උනත් මගේ කන්කෙදිරිය අහන් උන්නා.. මම කතා බහ කරපු මිනිස්සුන්ගෙන් නිහතමානීම මිනිහෙක් උබ..

    තව රටක් වටින කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා...හෙට අනිද්දට අවසන් තීරනේ අරන් මේකෙන් ගියත් ජොනි වෝකර් ලෑස්තී ඕනේ වෙලාවක. ඕනේ වෙලාවක වරෙල්ලා

    ටොම් අයියා බුද්ධිමත් මනුස්සයෙක්..
    ගුරුවරයෙක්..
    එහෙව් එකේ මේ වගේ ගූ කේස් එකකට නෑවිත් ඉන්නව වෙන්න බෑ..

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගිය යකා ගියෙත් කොරහත් බිදගෙන.:frown::growl::growl:
    ටොම් අයියා සංවෙදී වැඩි මට පෙන හැටියට:dull::oo:
    බාහිර ලෝකේ අපිට එදිනෙදා හම්බෙන අලුගුත්තේරුවෝ මෙතනත් ඉන්නවා.:dull:
    ඒ ඒ පුද්ගලයා අනුව ඒ ඒ ආකාරයෙන් සලකන්න වෙනවා ඒ ඒ අවස්ථාවලදී.:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ්කිරියෙ අද වෙනකොට ඉතාම සීමිත සංඛ්‍යාවක් තමා හරවත් ත්‍රෙඩ් යන්නෙ. අසහන ත්‍රෙඩ් සහ සතපහක වැඩක් නැති හරසුන් හිස් ත්‍රෙඩ් අතරේ අදටත් අපි එළකිරියෙන් යමක් ඉගෙනගන්නෙ මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො නිසා. නම සඳහන් නොකළත් මේ අයගෙන් අපි ඉගෙනගත්තු දේ බොහොමයි. වයස් පරතර බැලුවමත් අපිට වඩා බොහෝ වැඩිමහල් අය තමයි මේ ඉන්නෙ. ජීවිතේ අත්දැකීම් වැඩි අය. මම පෞද්ගලිකව ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ mr.tom, polwattacom, රත්තරං වගේ අයගේ ත්‍රෙඩ් කියවලා ලොකු දැනුමක් එකතුකරගත්තා. ඉතින් මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයො එළකිරිය අතෑරලා යනවා කියන්නෙ එළකිරිය අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ වෙනවා. ඔබලා එළකිරි හා රැඳී සිටීමෙන් කරන්නෙ සමාජ සේවයක්. කරුණාකරලා එලකිරිය දාල යන්න එපා :(
    කවුද ගිහින් තියෙන්නෙ..?
    ටොම් අයිය විතරයිනේ..
    යන්න හේතුව අපි හරියටම දන්නෙත් නැහැනේ..

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    images

    tumblr_n304nmCmEW1qdjbb7o1_500.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගිය යකා ගියෙත් කොරහත් බිදගෙන.:frown::growl::growl:
    ටොම් අයියා සංවෙදී වැඩි මට පෙන හැටියට:dull::oo:
    බාහිර ලෝකේ අපිට එදිනෙදා හම්බෙන අලුගුත්තේරුවෝ මෙතනත් ඉන්නවා.:dull:
    ඒ ඒ පුද්ගලයා අනුව ඒ ඒ ආකාරයෙන් සලකන්න වෙනවා ඒ ඒ අවස්ථාවලදී.:dull:

    එහෙම ඉතිං මේවයෙ ඉන්න බෑ බං..
    දෙයක් කරලා හොඳම විතරක් බලාපොරොත්තු වෙන්නත් බෑ..
    ඒවා එයා නොදැන ඉන්න විදියකුත් නෑ..