මිගාර, කැප්ටන් සීකේ, සුදුපූසා, මාතර කිඹුලා, හංස108, ඩොක්ටර් ලකී (ප්‍රසව හා නාරි)
ඩොක්ටර් රිදිලහ්, නීතිීඥ තනුජ්, පැටියා, සයිලන්ට්සහන්, සෙනාල්, මිස්ටර් ටොම්, මුද්‍රණ
ඔය අපිට ගියා කියල දැනගන්න ලැබිච්ච අය ටිකක් විතරයි. තව ගිය අය ගොඩක් ඉන්නවා අපිට මීටර් නොවෙන
මෙතන ඔක්කොම ඉන්නේ වෙලාව නැති කමට ගිය එවුන්නේ. (including migara)
කරුණාකරලා බොරුවට නිකන් මොකුත් නොදැන ත්‍රෙඩ් දාන්න එපා මිනිස්සු අවුස්සන්න කරන යටි අරමුණක් හින්ද දාපු ත්‍රෙඩ් එකක්ද කියලත් හිතෙනවා මේ රිප්ලයි එක දැක්කහම. බොරුවට අරය මෙයා නෑහ්ක් ගානව මේ සේරම ගැන නොදැනගෙන කියන්ඩ අමාරුයි ඔබ මෙතන ඉන්න එකෙ කෙනේකු ගැන හරි හොඳට දන්නවා ඇති මේ හේතුවක් හින්ද නොගිය. බොරුව දාන්නේ කියල හොඳට තේරෙනව
මට නොතේරෙන එකම දේ ඇයි මූ මෙහෙම කරන්නේ කියල, එත් හිතෙන්නේ අර admin කිව්වා වගේ තමන්ට ඕනේ දේ උනේ නැති උනහම රිදිච්ච කෙනෙක් බොරු ප්‍රශ්න අවුස්සන්න දාපු ත්‍රෙඩ් එකක් වගේ.
දැන් ඔය කියල තියෙන හැම කාරණයක්ම අවලංගු උනා කට්ටියගේ රිප්ලයි වලින්. අවසාන වතාවට දැන් අපි ඔයාගෙන් අහන්නේ කවුද ඔය කියන කළු පුද්ගලයා?
(මම උනත් දැන් මෙතන කියන තරං කළු නෑ බ්ලැකා කිව්වට
මං සුදට සුදුයි. කලට කලුයි
)
Last edited:
GT ගේ ඉදල මොකා ආවත් කියන්න ඕනේ දේ කියනවා...









