එලකිරියට මොකද වෙන්නේ?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl: ග්‍රාමසෙවක් ඉල්ලුම් ප්‍රත්‍රයක් දැම්මා ඇඩ්මින් දෙන්නහ් බැහ් කිව්වනේ :sorry:
    කට හොද නැලු :sorry:

    කට නම් අන්තිමයි තමයි... :dull:

    උඹත් දන්නවනේ ඉතිං ඒ කාලේ ඉඳන් මේකේ තිබුන අවුල්.. එහෙම බලනකොට මේවා මොන කේස් ද..? කට්ටිය එනවා.. යනවා... මමත් කාලයක් නෑවිත් හිටියා... ගොඩක් අයට වෙලා තියෙන්නේ කාලය හොයාගැනීමේ ප්‍රශ්නය... මට නම් තියෙන්නේ එක දිගට කොමෙන්ට් ගගහා ඉන්න කම්මැලිකම... ත්‍රෙඩ් එකක් දාන්න වුනත් කම්මැලියි...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිගාරයා ගියේ මේකෙ උන් එක්ක ප්‍රශ්නයක් දාගෙන..
    අලුත් උන් නෙමෙයි පරණ උන්..
    ඌ ඉල්ලං කෑවට මේකෙ උන් මොනා කරන්නද..
    හැබැයි වෙන එකවුන්ට් එකකින් ඇති..

    සුදු පූසා එනවා ඉඳලා හිටලා..
    පොර බිසී..

    ලකී ලියුක් ගියේ චීත්ත කේස් එකක් නිසා බං..
    අපි කිව්වද ඌට මේකෙ කෙල්ලන්ට ලව් කරන්න කියලා..
    නෑනේ..
    ඌ විහින් දාගත්තු ලෙඩ ඒවා..

    රිදිලා ගියේ එළකිරි එක්ක කිසිම අවුලක් නිසා නෙමෙයි..
    එයාට රජයෙ රෝහල් වලට පත්වීම් ලැබුණා මේ මාසේ..
    එයාට එළකිරි එන්න තියා ගෙදර යන්නවත් හම්බෙන්නෙ නෑ කිව්වා සෑහෙන කාලෙකට..
    එක දිගට වැඩලු..

    තනුජක ගියේ මේකෙ හිටපු කාලය ඇතියි කියලා..
    මායි එයයි චැට් කරපු VM බලපං..
    මම PM කරලත් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා..
    පිස්සුද හු#තො.. මේකෙ උන් එක්ක මට මොන ප්‍රශ්නද.. සුපිරි කොල්ලො ටිකක්නේ ඉන්නෙ කිව්වා..

    මිස්ටර් ටොම් ගියේ නැහැනේ..
    එයා එයි..

    මුද්‍රණ අයියා අවෝර්ඩ් සීන් එක ගැන ප්‍රශ්නයක් වෙලානේ ගියේ..
    ගියාද කියන්න දන්නෙ නැහැ..
    ආයෙම එයි..
    ඒක ඉතිං සීනියර් මෙම්බර්ස්ල එක්ක දාගනිපු ප්‍රශ්නයක්..

    පැටියා ගියෙත් අවෝර්ඩ් සීන් එකක ප්‍රශ්නයක් නිසාලු..
    මං හරියටම දන්නෙ නැහැ..

    ඔන්න ඕකයි තත්ත්වෙ..
    හොඳම වැඩේ පාඩුවෙ ඉන්න එක..
    මේ අපි වගේ..
    ඒත් ඉඳලා හිටලා මුඩුක්කු වේසියො එනවා ආතල් ගන්න..
    මොකද අපි වලි වලට නොයන නිසා..
    කවුද ගණන් ගන්නෙ..
    අවෝර්ඩ් කේස් එකේදි මුඩුක්කු වේසියෙක් ආවා ගේමට..
    ඌ දැන් මං කොමෙන්ට් කරන ත්‍රේඩ් වලට ටැග් දදා ඇවිදිනවා විකාරෙන්..
    කර කියාගන්න දෙයක් නැතුව..
    :lol:

    ඔහොම බැලුවොත් මචං අපිත් යන්න ඕන ඒ කාලෙ වෙච්ච ප්‍රශ්න හැටියට..
    ඔන්ලයින් ලයිෆ් එකේ ප්‍රශ්න මොනවද රියල් ලයිෆ් එකේ ප්‍රශ්න එක්ක ගත්තම..
    කොච්චර උගතෙක් උනත් වැඩක් නැහැ එන ප්‍රශ්න දරාගන්න ශක්තියක් නැත්තං..

    චරිත්, දත් කිඹුලා, යුරාජ්, සචිත්, මල් බබා, ගයාන් කුවේට් ඔය එකී නොකී මේකෙ ඉන්න හැම ජනප්‍රිය චරිතයකටම වගේ මේකෙ කේස් දාපු උන් හිටියා.. හේතුවක් ඇතුව හෝ නැතුව.. ඒත් ඔය යසට ඉන්නෙ බං.. මම බොරු කියනවා නම් කිඹුලගෙන්, යුරාජ්ගෙන්, සචියගෙන්, කුවේට්ගෙන් අහපංකො..
    :)

    අනිත් එක ඔය යනව කියල ත්‍රේඩ් දාන ගොඩක් උන් ආයෙම එනවා..
    තියෙන එකවුන්ට් එකෙන් බැරි නම් ෆේක් එකක් හදාගෙන..
    :lol:

    ai bn ubatalata aruna47 mathaka nedda?:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කට නම් අන්තිමයි තමයි... :dull:

    උඹත් දන්නවනේ ඉතිං ඒ කාලේ ඉඳන් මේකේ තිබුන අවුල්.. එහෙම බලනකොට මේවා මොන කේස් ද..? කට්ටිය එනවා.. යනවා... මමත් කාලයක් නෑවිත් හිටියා... ගොඩක් අයට වෙලා තියෙන්නේ කාලය හොයාගැනීමේ ප්‍රශ්නය... මට නම් තියෙන්නේ එක දිගට කොමෙන්ට් ගගහා ඉන්න කම්මැලිකම... ත්‍රෙඩ් එකක් දාන්න වුනත් කම්මැලියි...
    :yes::yes::yes: දන්න කියන ගොඩක්ම සිනියර්ස් ලා ගියේ කාලය නැති හින්දා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උබට එලකිරිය ගැන දන්න දෙවල් මදි පිස්සු කෙලින උන් නිසා සිනියර්ලා ගියා එ ද ඉයේ නෙමෙහ් 2007 , 2008 වගේ ....
    හොඳම වැඩේ මේකෙ අවෝඩ් සීන් තියන්නෙ නැති එක..
    තරඟ වලට නම් මම කොහොමත් සහභාගී වෙන්නෙ නෑ මචං..
    මොකද මට අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා..
    කලින් ඕවට ගිහින් කෙලවගත්තා..

    අවෝර්ඩ් කේස් එකට ආවෙත් නැත්තෙ ඔය හේතු නිසා..
    නැතුව සංවිධායක මණ්ඩලයෙ වරදක්වත් වෙන හේතුවක්වත් නෙමෙයි..
    අනික මට බැහැ මේකෙ එකෙක් විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න..
    ඒකයි මට කරන්න බැරි එකම දේ..

    දැන් වෙන සීන් මොනාද බං..
    උඹට ඒ කාලෙ මතකද එකෙක් චරිත තුනක් රඟපෑවා..
    මට නම් කියන්න බෑ..
    මොකද ඌ ටිකක් ජනප්‍රිය චරිතයක් නිසා..

    ඒ කේස් එක නිසා මේකෙ ඇත්තටම දුක් වෙච්ච කෙල්ලො කොල්ලො ඕන තරම් හිටියා..

    ඒත් අවුරුදු පහ හයක් ගියාට පස්සෙයි ඇත්ත දැනගත්තෙ..
    මොකද අවුරුදු ගාණකට පස්සෙ ඌ එක චරිතයක් මරලා දැම්මා..
    අනිත් චරිතය පොන්නයෙක් කලා..
    පත්තරේකට ආටිකල් එකකුත් දැම්මා..

    ඒපාර තමයි මේකෙ උන් ඇත්ත මොකක්ද කියල තේරුම් ගත්තෙ..

    මං මේකෙ දැකපු ලොකුම බොරුව, රැවටීම ඒක තමයි බං..
    ඒ වගේ සීන් එකක් මං මෙච්චර කාලෙකට දැක්කෙ නැහැ..

    ඌ මේකෙ ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කලේ..
    ඕවට නම් හොඳක් වෙන්නෙ නෑ බං..

    මීට වඩා කියන්න බෑ..
    මොකද තවම ඌ පත්තර වලට ආටිකල් ලියනවා..

    බ්ලැකාන්තයෙත් ඒ කාලෙ මොන තරම් වලි ගියාද බං..
    කොන්ඳ පණ තියෙන උන් හිටියා..
    නැති උන් ගියා.. ෆේක් හදන් ආවා..
    මඩ ගැහුවා..

    කලින් ඉඳන්ම ඕවා සාමාන්‍ය දේවල්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට නම් අන්තිමයි තමයි... :dull:

    උඹත් දන්නවනේ ඉතිං ඒ කාලේ ඉඳන් මේකේ තිබුන අවුල්.. එහෙම බලනකොට මේවා මොන කේස් ද..? කට්ටිය එනවා.. යනවා... මමත් කාලයක් නෑවිත් හිටියා... ගොඩක් අයට වෙලා තියෙන්නේ කාලය හොයාගැනීමේ ප්‍රශ්නය... මට නම් තියෙන්නේ එක දිගට කොමෙන්ට් ගගහා ඉන්න කම්මැලිකම... ත්‍රෙඩ් එකක් දාන්න වුනත් කම්මැලියි...
    ඔයා දැන් නාකියි..:(

    ai bn ubatalata aruna47 mathaka nedda?:dull:
    ඌ ගැන ඉතිං හැමෝම දන්නවනේ බං..
    පොර වෙන්න ගිහින් ගූ නාගත්තට මේකෙ උන් මොනා කරන්නද..
    නැති බැරිකම හොඳයි..
    නැති දේවල් මවල පෙන්නන්න ගිහින් මාට්ටු වෙලා රෙදි ගලවගන්නවට වඩා..
    එහෙම කේස් උනාම නම් කොහොමත් රෙද්දං ඇඳන් එළකිරි එනව බොරු..
    ඒත් එන උනුත් ඉන්නවා..
    අරුණයා වතාවක් දෙකක් චාටර් වෙච්ච එකෙක්ද..
    චාටර් වෙලා ඉද්දි තවත් චාටර් උනා අනුන්ගෙ පාස්පෝට් දාලා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොඳම වැඩේ මේකෙ අවෝඩ් සීන් තියන්නෙ නැති එක..
    තරඟ වලට නම් මම කොහොමත් සහභාගී වෙන්නෙ නෑ මචං..
    *****
    මතක හැටියටනම් ඔටුවා වලි නැතුව ලස්සනට ඔර්ගනයිස් කරලාහ් තිබ්බා බ0
    ඔටුවා ඔර්ගර්නයිස් කරපු එකේහ් ලැබිච්චර අවොර්ඩ්ස් ඇවටාර්ස් නේද තාමත් කට්ටිය දාගෙනහ් ඉන්නේ ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්දත් කියල හිතෙනවා..

    කාරණා දෙක තුනක් කියන්නන්..
    ඉස්සර එලකිරි එකට වැදගත් දේවල් හැමෝටම ෂෙයා කරනවා පොදුවෙ දන්න කියන උන්. දැන් ඒකට තමාගෙ සෙට් එකට අදාල ත්‍රෙඩ් එකට විතරක් ගිහින් දැනුම ෂෙයා කරනවා. පිට උන්ට ඇතුල් වීම තහනම්..

    තව එකක්.. කලු චරිතයක් ඉන්නවා වැරදි වැඩ කරන. පොර සුදු චරිතයක් වටේ එතිල ඒ සුදු චරිතෙ මුවාවෙන් වැරදි වැඩ කරනවා. සුදු චරිතයට තියෙන ගෞරවය නිසා ඇඩ්මින්ලගෙන් පවා දඩුවමක් නැහැ..

    සාමාජිකයො යනවා එනවා. හැබැයි යන උන් නවත්ත ගන්න පුලුවන්නන් ලොකු දෙයක්... ගොඩක් වෙලාවට යන්නෙ එලකිරියට වැඩක් කරපු උන්. යන හේතුව එලකිරි එකේ පිස්සු කෙළින මානසික ඩයල් නිසා

    කියන්න දේවල්නන් ගොඩක් තියෙනවා. ඒත් ඇඩ්මින් වෙලා මට නැති රුදාව පෝස්ට් දාන උන්ට කොහෙන්ද කියල උඹට හිතෙන්න පුලුවන් නිසා මචන් මම නොකිය ඉන්නන් ඒ දේවල්... :(

    Issella mama kiwwa de hariyata therun ganna ethakota oya ahapu okkoma ewata eke uththra thiyanawa. :yes:

    1. Elakiri ekata hama dema wadagath. Ekai mama kiwwe oyata wadagath de hamotama wadagath wenna ona kiyana waradi mathayen ain wenna.
    Oyata wadagath dewal dan share wenne naththan oya ewage dewal share karanna. Thaman mukuth nokara anik minissunta awawada deela wadak naha. Advice karanna ona tharam innawa wada karannai minissu ona. :yes:

    2. Mama danna ehema kalu charitha kawruth naha. Oyata kelin e kawda kiyanna bari nam PM ekak ewanna.
    Habai godak aya jeewithe ona deka thaman kamathi de une naththan eka waraddak widiyata dakinne. Enisa sadarane karanna saha hamogema hitha sathutu kireema ekata karanna puluwan dewal nemei.

    3. Samajikayanta pahadili asadaranayak wela thiyanawa nam api hamadama ewata idiripath wela wisadala denawa.
    Namuth member award ekak hambune naha, rep ekak kapuna, kawru hari kunuharpayak kiwwa wage dewal walata site eken yanna tharam kalakirenawa nam egollanta udaw karanna amarui. Egollo issella samanya samaje jeewath wena hati igena ganna ona.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක හැටියටනම් ඔටුවා වලි නැතුව ලස්සනට ඔර්ගනයිස් කරලාහ් තිබ්බා බ0
    ඔටුවා ඔර්ගර්නයිස් කරපු එකේහ් ලැබිච්චර අවොර්ඩ්ස් ඇවටාර්ස් නේද තාමත් කට්ටිය දාගෙනහ් ඉන්නේ ?
    ඔටුවා එල කොල්ලා බං..
    ඒත් ඌටත් මේකෙ උන් මොන තරම් දේවල් කිව්වද..
    මතකද උපදින්න ඉන්න දරුවට පවා අනං මනං කිව්වා..
    ඌ ඒත් එනවා..
    අනික පොර සිරා කොල්ලෙක් බං..
    එදා තිබ්බ ෆිට් එක අදටත් තියෙනවා..
    ඔන්ලයින් ආවොත් අනිවා VM එකක් දානවාමයි..

    ඒක නේන්නම්... දැන් අපේ කාලේ පැනලා... :dull:
    :(:(:(
    ගසක අරටුව වඩාත් ශක්තිමත් වන්නේ දිරාපත්වන්නට ආසන්න යුගයේය කියලා කියනවනේ..
    :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Issella mama kiwwa de hariyata therun ganna ethakota oya ahapu okkoma ewata eke uththra thiyanawa. :yes:

    1. Elakiri ekata hama dema wadagath. Ekai mama kiwwe oyata wadagath de hamotama wadagath wenna ona kiyana waradi mathayen ain wenna.
    Oyata wadagath dewal dan share wenne naththan oya ewage dewal share karanna. Thaman mukuth nokara anik minissunta awawada deela wadak naha. Advice karanna ona tharam innawa wada karannai minissu ona. :yes:

    2. Mama danna ehema kalu charitha kawruth naha. Oyata kelin e kawda kiyanna bari nam PM ekak ewanna.
    Habai godak aya jeewithe ona deka thaman kamathi de une naththan eka waraddak widiyata dakinne. Enisa sadarane karanna saha hamogema hitha sathutu kireema ekata karanna puluwan dewal nemei.

    3. Samajikayanta pahadili asadaranayak wela thiyanawa nam api hamadama ewata idiripath wela wisadala denawa.
    Namuth member award ekak hambune naha, rep ekak kapuna, kawru hari kunuharpayak kiwwa wage dewal walata site eken yanna tharam kalakirenawa nam egollanta udaw karanna amarui. Egollo issella samanya samaje jeewath wena hati igena ganna ona.

    එනවා කට්ටිය හැබැයි දෙන්නේ නිසරු දේවල් හොද දෙයක් දුන්නා නම් කලකිරිලා මෙහෙම යන්නේ නැ

    ඉවසීම , අන්මත ඇහුන්කන් දීම සැහෙන්න අඩු වෙලා :dull: කට්ටියගේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සොහොන;19525777 said:
    එනවා කට්ටිය හැබැයි දෙන්නේ නිසරු දේවල් හොද දෙයක් දුන්නා නම් කලකිරිලා මෙහෙම යන්නේ නැ

    ඉවසීම , අන්මත ඇහුන්කන් දීම සැහෙන්න අඩු වෙලා :dull: කට්ටියගේ

    Community ekak kiyanne api deyak ekathu karala apita wadagath deyak ganna thanak.
    Godak aya hithan inne anik minissu thamanta wadagath dewal amaruwen hoyan post karala thiyanna ona thamanta nikan awith balala close karala yanna kiyala.

    Minissu thread danne thaman post karana deta asa nisa, thaman kamathi deyak kiyanna, thaman kamathi deta anik ayage adahas ganna, naththan help ekak ganna.
    Karunakarala thamanta yamak wadagath nam thaman mulika wela ekata thread ekak daala aduma tharame pasubima hadanna. Thaman danna dewal ekathu karanna ethakota e deta kamathi aya ethanata nikamma ekathu wei.
    Ewage thread ona tharam elakiri eke thiyanawa. :yes: Ewa athi sarthakai.

    Thaman kisi wadak nokara anik ayata advice denna wath anik aya karana dewal wadagath da nada kiyala theeranaya karannawath kawruth awshaya naha. Thamanta wadagath kiyana de thaman ekathu karanna.
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thaman kisi wadak nokara anik ayata advice denna wath anik aya karana dewal wadagath da nada kiyala theeranaya karannawath kawruth awshaya naha. Thamanta wadagath kiyana de thaman ekathu karanna.
    11.gif

    හැමදාම කියනවා වාගේ තේරුම් කරලා සහෝ කියපු දේ අපි කාටත් වටිනවා

    හොද දෙයක් අරන් එකට අදහසකුත් දක්වලා

    පුළුවන් හොද අදහස්ම එලකිරියට දෙමු
    :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔහොම බැලුවොත් මචං අපිත් යන්න ඕන ඒ කාලෙ වෙච්ච ප්‍රශ්න හැටියට..
    ඔන්ලයින් ලයිෆ් එකේ ප්‍රශ්න මොනවද රියල් ලයිෆ් එකේ ප්‍රශ්න එක්ක ගත්තම..
    කොච්චර උගතෙක් උනත් වැඩක් නැහැ එන ප්‍රශ්න දරාගන්න ශක්තියක් නැත්තං..