GT ගේ ඉදල මොකා ආවත් කියන්න ඕනේ දේ කියනවා...

සමහර ත්‍රෙඩ් වල ගැන්සි බැහැල ඉන්න සීන් එකක් තියෙනවා තමා..ඒවායේ ඉන්න අය සාමාන්‍ය ත්‍රෙඩ් වල දකින්න ලැබෙන්නෙත් නැති තරම්...නමුත් බොහොම ප්‍රසිද්ද චරිත...ඒ ඒ පිරිස ඒ ඒ අය වෙනුවෙන් පෙනී හිටිනවා...බැලු බැල්මට එලකිරියට වටිනාකමක් ඇත්තෙත් නැහැ උන්ගේ...අනේමන්ද ඔවානම් ඉතින්...
අපිට වැඩක් නැහැ...අපි නම් පාඩුවේ ඉන්නවා...ලොකු සීන් වත් මොන සීන් වත් නැහැ...මොන බල්ලෙක් වත් ගණන් ගන්නෙත් නැහැ...GT ගේ ඉදල මොකා ආවත් කියන්න ඕනේ දේ කියනවා...
බල්ලෝ නම් ඕනේ තරම් බුරාගෙන එනවා..චිප් චිප් කියල එලවල දාල තමන්ගේ පාඩුවේ ගමන යන්න තමා තියෙන්නේ ඕව ගැන හිතන්නතුව...![]()
සමහරක් ප්‍රසිද්ධ චරිත අපේ පොස්ට් එකක් දැක්කත් ගණන් ගන්නේ නෑ. මාන්නය නම් උපරිමයි.
සමහරක් ප්‍රසිද්ධ චරිත අපේ පොස්ට් එකක් දැක්කත් ගණන් ගන්නේ නෑ. මාන්නය නම් උපරිමයි.
ඒ අතින් පිස්සු බඩියා නම් බොහෝම හොද එකෙක්. ඌ හැමෝටම රිප්ලයි කරනවා.

මිගාර - උ හොද ත්‍රිඩ් දාපු එකෙක් තමා එත් උ කරපු පිස්සු වැඩ පස්සෙන් ආවා එකටහ් කරන්නහ් දෙයක් නැහ් කෙල්ලොන්ගේ ෆෙක් හදාගෙනහ් පිස්සු කෙලියටනම් එක කාගෙවත් වැරැද්දක් නෙමෙහ්. අනිත් එක මිගාර දැන් පවුලක් වෙලා ලමයි එහෙමහ් ඉන්නහ් පොරක්
සුදුපූසා -අනුත්තර ගැනද ඔය කියන්නෙහ් ඔය ඊයෙත් පොස්ට් දාලා තිබ්බෙහ් මිනිහා ගැන කියන්න දෙවල් නම් තියෙනවා වෙන සයිට් වල දාපු සෙල්ලම් පොරව මාතෘකාවක් කරගෙනහ් වැඩක් නැහ් දැන් ප්‍ර්ශ්න නැතිව ඉන්න නිසා
ඩොක්ටර් රිදිලහ් - රිදිලා ගියාද නැද්ද ඇයි ගියේ කියලා කියන්න දන්නෙහ් නැහ් හැබැයි රිදිලා කියන්නෙහ් ඔය මොකෙක් වත් පිස්සුවක් කෙලියට මෙවයෙන් යනෙහ් එකෙක් නෙමේ උ ගැන දන්නෙහ් එකෙක් හැටියට කියන්න පුලුවන් සොලිඩ් පොරක් වලි වලට බයෙවත් පිස්සු කෙලින එවුන්ට බයෙවත් යනවනම් උ මිට මාස ගානකට කලින් යන්නෙහ්
නීතිීඥ තනුජ්- තනුජකට කිසිම ප්‍රශ්නයක් කවුරුත් ඇති කරේ නැහ්, එයාගේ පෞද්ගක්ලික අවශ්‍යතාවයක් නිසා ගියේහ් යන්න කලින් පිඑම් එකකුත් දාලා තිබ්බා .... කිසිම කෙනෙක් තනුජකට විරුද්දවනම් පිස්සු කෙලියේ නැහ්
මිස්ටර් ටොම් - මොනවත් නොකියමි
මුද්‍රණ = ගියේ / යනවා කිව්වේ ඇයි කියලා කියන්නහ් පුළුවන් එකට කාගෙවත් පිස්සු කෙලිමක් නිසා නෙමේ තරග ස0විදායකයෙක්ගේ වචන පාවිච්චියේ සිද්ද උන හිත් අමනාප කමක් ... මුද්‍රන කියන්නේ අපිට වඩ දැනුම් තෙරුම් තියෙන කෙනෙක් ඉතින් එයා දෙන්න ගිය උපදෙසක් පොර ටොක් ලෙස සමහර කට්ටිය උපකල්පනය කර තිබිම වෙන්න පුලුවන් ඔකට හෙතුව
පැටියා - පැටියා නම් පිලිගන්නවා ඇටෙන් පොත්තෙන් අපු නැති එකෙක් තරහ වලට තමන්ගේ පෞද්ගලික කොන්තරත් ගෙන්න ගත්තා එකෙන් අනවශ්‍ය දෙයක් උනෙහ් .... හැබැයි පැටිය වලි වල්ට බයේ යන එකෙක් නෙමෙහ් පැටියගේ නම් පොල් එකෙන් අයින් කරන්නහ් ඇඩ්මින් පරක්කු උනා කියලා තමා පැටියට මල පැනලා හිටියේ
අනිත් කට්ටිය ගැනහ් කියන්න දන්නෙහ් නැහ් හැබැයි බහුතරයක් එලකිරියෙන් ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍ය තාවයක්න්ට මිසක් ඔය කියනවා වගේ පිස්සු කෙලපු එවුන් නිසානම් නෙමෙහ්
මෙක පැත්තකින් තියපන් උබ අනිත් එවට මොකද කියන්නෙහ් ? උබ ඔය කිව්ව්වහ් සුදු චරිත වලහ් හයිය අරගෙන ඉන්න එවුන් ගැන ? ඇඩ්මින්ලා සපොර්ට් කරනහ් උන් ගැන උබට චොදනාවක් කරන්නහ් පුලුවන් නම් එකට උත්තර දෙන්නත් වෙනවහ්
උබට එලකිරිය ගැන දන්න දෙවල් මදි පිස්සු කෙලින උන් නිසා සිනියර්ලා ගියා එ ද ඉයේ නෙමෙහ් 2007 , 2008 වගේ ....
Alipak
Kapila

A l i p a k
k a p i l A

සමහරක් ප්‍රසිද්ධ චරිත අපේ පොස්ට් එකක් දැක්කත් ගණන් ගන්නේ නෑ. මාන්නය නම් උපරිමයි.
ඒ අතින් පිස්සු බඩියා නම් බොහෝම හොද එකෙක්. ඌ හැමෝටම රිප්ලයි කරනවා.
රිදිලා කියන එකානං දොස්තර කෙනෙක් උනාට මහ කට වාචාලයෙක්.. ඌ අනික එළිපිට දොස්තර කෙනෙක් විදිහට පෙනී ඉදල, හැමෝටම පොදුවේ උදව් කරන්න ඉදිරිපත් උන කෙනෙක් නෙමේ.. දන්න දන්න අයට විතරයි උදව් කරේ.. vm pm ඉදං ඌ friend list only දාගෙන හිටියේ..
ඒ නිසා මට නං උගේ කිසිම පොදු වැදගත්කමක් නෑ.. අඩුගානේ උගේ දැනුමෙන් කාටත් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වත් දැම්ම නං උගේ වැදගත්කමක් සයිට් එකට දෙන්න තිබ්බ.. නමුත් ඌ එහෙම කරෙත් නෑ.. යාලුවෙක් විදිහට හොද කෙනෙක් වෙන්න ඇති... නමුත් පොදුවේ සයිට් එකට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි තමන්ගේ දැනුමෙන්..
උඹ කියනවා වගේ පුද්ගලික හේතුවක් හින්ද තනුජක ගියා කියල නං මට හිතෙන්නේ නෑ.. ඌට යන්න හේතු උනේ මොකද්ද කියල ඇත්තටම හොයල බලන්න වටිනවා..මොකද සයිට් එකට හිටපු අත්‍යවශ්‍යම පොරවල් ගෙන් එකෙක් ඌ.. එළකිරියේ ඔෆීෂියල් ලෝයර් වගේ හිටපු පොර... ඕන එකෙක්ට උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය උදව් කරන්න පොර ඉදිරිපත් උනා.. තව කලක් යනකොට ඕක නැති අඩුව දැනෙන්න ගන්නවා සයිට් එකට සෑහෙන්න... පොඩ්ඩක් කට්ටිය හොයල බැලුවනං නරකද මිනිහට් අමෙකෙන් යන්න පසුබිම් වෙච්ච හේතුව මොකද කියල.. නිකංම උඹ කියනවා වගේ පෞද්ගලික හේතුවකට නං සයිට් එකෙන් පර්මනන්ට්ලි යන්න ඕනේ නෑනේ බං.. එහෙමනං ඔය වේලාවක් තියෙන වෙලාවක මාසෙකට සැරයක් විනාඩි 5ක් මේකට ලොග් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ.. ඌට යම්කිසි වැරද්දක් වෙලා තියෙනවනං එක නිවැරදි කරලා මිනිහව සයිට් එකට ආයේ ගෙන්න ගන්න පුළුවන් නං එක වටිනවා සිරාවටම..
මෙන්න මේක මේකේ කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම චෝදනාවක්.....තව එකක්.. කලු චරිතයක් ඉන්නවා වැරදි වැඩ කරන. පොර සුදු චරිතයක් වටේ එතිල ඒ සුදු චරිතෙ මුවාවෙන් වැරදි වැඩ කරනවා. සුදු චරිතයට තියෙන ගෞරවය නිසා ඇඩ්මින්ලගෙන් පවා දඩුවමක් නැහැ..
මෙන්න මේක මේකේ කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම චෝදනාවක්.....
චෝදනාව කලා වගේ ම ඔබෙන් මේ චෝදනාවට ලක්වෙන පුද්ගලයා කවුද කියල අහන්න අපිට අයිතියක් තියනව මම හිතන්නේ.
ඒ නිසා ඔබත් කොන්ද කෙලින් තියාගෙන මේ කවුද කියල අපිට කියන්න.....
මේ ඩබල් ගේම්කාරය කවුද කියල අපිත් දැන ගන්න කැමතියි!

ක්‍රේසි බඩී කියන එකා ඩබල් ගේම් ගහන්නෙ..
රත්තරං කාරය එක්ක බබා වගේ චැට් කරල උගෙ සේරම details හොයාගෙන මට pm එකක් දැම්ම මම ෆේක් එකකින් එන්නං..
අපි ආතල් එකක් ගමු කියල..
කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න.......dath kimbula![]()
කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න.......
නැත්තං ඔය චෝදනා සම්බන්ධව වැඩ දුර දිග යන බව මතක තබා ගන්න!!!!
mama kiwwe joke ekata bnඒකනෙ! මේක මාර මගුලක්නෙ නේද මාත්තයො.කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න.......
නැත්තං ඔය චෝදනා සම්බන්ධව වැඩ දුර දිග යන බව මතක තබා ගන්න!!!!

මෙය විහිළුවක් නොවේ.mama kiwwe joke ekata bn

මෙය විහිළුවක් නොවේ.
මෙය ඉතාමත් සීරියස් ඉෂු එකකි. විශේෂයෙන් එළකිරියට ආදරය කරන අයට එය සීරියස් ය.
තෝ එහෙම නෙවෙයි නං කටයි ෆුකයි වහං හිටු රිලව වගේ නියවන්නේ නැතුව.....![]()

ක්‍රේසි බඩී කියන එකා ඩබල් ගේම් ගහන්නෙ..
රත්තරං කාරය එක්ක බබා වගේ චැට් කරල උගෙ සේරම details හොයාගෙන මට pm එකක් දැම්ම මම ෆේක් එකකින් එන්නං..
අපි ආතල් එකක් ගමු කියල..
මෙන්න මේක මේකේ කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම චෝදනාවක්.....
චෝදනාව කලා වගේ ම ඔබෙන් මේ චෝදනාවට ලක්වෙන පුද්ගලයා කවුද කියල අහන්න අපිට අයිතියක් තියනව මම හිතන්නේ.
ඒ නිසා ඔබත් කොන්ද කෙලින් තියාගෙන මේ කවුද කියල අපිට කියන්න.....
මේ ඩබල් ගේම්කාරය කවුද කියල අපිත් දැන ගන්න කැමතියි!
කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න.......
නැත්තං ඔය චෝදනා සම්බන්ධව වැඩ දුර දිග යන බව මතක තබා ගන්න!!!!
ජොසී;19526631 said:ඒකනෙ! මේක මාර මගුලක්නෙ නේද මාත්තයො.![]()

මොලේ තියෙනහ් එකානේ පාස්වර්ඩ් එකටහ් බර්ත්ඩේ එක දැම්මේඕකට එච්චර මොලයක් නෑ බං..
ගාල්ලෙ අනාත වේ@
![]()

එහෙම කියන්නත් බැ බ0 මැක්ස්බොයි හොස්පිටල් ඉන්නහ්කොට රිදිලා ගිහිල්ල ඔක්කොම බලලා කරලා තිබ්බා එතකොට මැක්ස්ව රිදිලා හරියට දැන අදුනගෙනවත් නෙමෙහ් ඉදලා තිබ්බේ ... මෙතන උඩින් හිනා වෙලා හා මචන් කියලා ත්‍රිඩ් දැම්මට කියෙන් කියද බ0 පෞත්ගලිකව හම්බෙලා සුවදුක් බලන්නහ් කැමති ?රිදිලා කියන එකානං දොස්තර කෙනෙක් උනාට මහ කට වාචාලයෙක්.. ඌ අනික එළිපිට දොස්තර කෙනෙක් විදිහට පෙනී ඉදල, හැමෝටම පොදුවේ උදව් කරන්න ඉදිරිපත් උන කෙනෙක් නෙමේ.. දන්න දන්න අයට විතරයි උදව් කරේ.. vm pm ඉදං ඌ friend list only දාගෙන හිටියේ..
ඒ නිසා මට නං උගේ කිසිම පොදු වැදගත්කමක් නෑ.. අඩුගානේ උගේ දැනුමෙන් කාටත් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වත් දැම්ම නං උගේ වැදගත්කමක් සයිට් එකට දෙන්න තිබ්බ.. නමුත් ඌ එහෙම කරෙත් නෑ.. යාලුවෙක් විදිහට හොද කෙනෙක් වෙන්න ඇති... නමුත් පොදුවේ සයිට් එකට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි තමන්ගේ දැනුමෙන්..
උඹ කියනවා වගේ පුද්ගලික හේතුවක් හින්ද තනුජක ගියා කියල නං මට හිතෙන්නේ නෑ.. ඌට යන්න හේතු උනේ මොකද්ද කියල ඇත්තටම හොයල බලන්න වටිනවා..මොකද සයිට් එකට හිටපු අත්‍යවශ්‍යම පොරවල් ගෙන් එකෙක් ඌ.. එළකිරියේ ඔෆීෂියල් ලෝයර් වගේ හිටපු පොර... ඕන එකෙක්ට උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය උදව් කරන්න පොර ඉදිරිපත් උනා.. තව කලක් යනකොට ඕක නැති අඩුව දැනෙන්න ගන්නවා සයිට් එකට සෑහෙන්න... පොඩ්ඩක් කට්ටිය හොයල බැලුවනං නරකද මිනිහට් අමෙකෙන් යන්න පසුබිම් වෙච්ච හේතුව මොකද කියල.. නිකංම උඹ කියනවා වගේ පෞද්ගලික හේතුවකට නං සයිට් එකෙන් පර්මනන්ට්ලි යන්න ඕනේ නෑනේ බං.. එහෙමනං ඔය වේලාවක් තියෙන වෙලාවක මාසෙකට සැරයක් විනාඩි 5ක් මේකට ලොග් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ.. ඌට යම්කිසි වැරද්දක් වෙලා තියෙනවනං එක නිවැරදි කරලා මිනිහව සයිට් එකට ආයේ ගෙන්න ගන්න පුළුවන් නං එක වටිනවා සිරාවටම..
මෙඩිසින් ත්‍රිඩ් වල උ ගොඩක් එවුන්ට උදව් කරලා තිබ්බහ්