aluth song ekakda? mehema ekak ahala ne. sinhala parana collection ekak thiyenwa, aluth ewa nm den kisi harayak ne..
මාත් ආව එළකිරි radio අහන්න.. පට්ටනේ බන්
එල වැඩක්නෙ
කොහොමද songs request කරන්නේ? thread එකේ දැම්මම හරිද?
Hithin Ma Nosali Hididdi - TM Jayarathna
මේක දෙන්න පුළුවන් ද?
Lassana sinduwakමාත් ආව එළකිරි radio අහන්න.. පට්ටනේ බන්
එල වැඩක්නෙ
කොහොමද songs request කරන්නේ? thread එකේ දැම්මම හරිද?
Hithin Ma Nosali Hididdi - TM Jayarathna
මේක දෙන්න පුළුවන් ද?

Mokada malli?

අද කලින් යන්ට වෙනෝ.හැමෝටම ජය
නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
මියුසික් හට් with tharindu mj
සියළුම රේඩියෝ ශ්රාවකයන්ගේ ස්තූතිය සමගින්
රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ රාත්රියක්
![]()
![]()
හරි මචන්.අහවල් සින්දුව ඕනි කියලා දාපන්.

අද කලින් යන්ට වෙනෝ.හැමෝටම ජය
නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
මියුසික් හට් with tharindu mj
සියළුම රේඩියෝ ශ්රාවකයන්ගේ ස්තූතිය සමගින්
රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ රාත්රියක්
![]()
![]()

කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දොඩමලු වෙලා
කොමල කෙරුවේ
සිත ගාව රැඳුනේ
ඔබමයි මුල්ම දිනේ
සතුටු වුවත් දුකක් දැනුනා
ඔබ යන්න ගිය ඒ වෙලේ
![]()

Lassana sinduwak
Mokada malli?![]()
අද කලින් යන්ට වෙනෝ.හැමෝටම ජය
නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
මියුසික් හට් with tharindu mj
සියළුම රේඩියෝ ශ්රාවකයන්ගේ ස්තූතිය සමගින්
රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ රාත්රියක්
![]()
![]()

එල මචන්
එළකිරි (ය)
මොකද්ද අහල තියන ප්රශ්නෙ බන් මන් දැන් අවේ![]()
![]()
![]()
set wenne nene .Thanks anyway.
![]()

oya hadapu ekak neda ?![]()

නැ ඉස්සෙල්ල තැන්ක්ස් කරලා තිබ්බ එක එකපාර තෙරුන් නැහැ