Mr. Tom වෙනුවෙන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව්... මේ හැමදෙයක්ම තනිකරම කරේ උඹ..
    මැදහත් විදිහට කළු චරිත ත්‍රෙඩ් එක දිහා කෙනෙක් බලන් හිටියනං ඕන කෙනෙකුට පේනවා එතන සිද්ධ වෙච්ච දේ..
    උඹ තනිකර එතන කරේ පැටියා එක්ක පුද්ගලික තරහ පිරිමපු එක..
    ඇත්තටම මුලදී ටොම් ඒක දැම්මේ ආතල් ත්‍රෙඩ් එකක් විදිහට..
    මඩක් විදිහට නෙමෙයි.. නමුත් උඹ කරේ ටක්ගාලා පැටියව එකට යෝජනා කරලා, උගේ නම පෝල් එකට වැටිච්ච වෙලේ ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනම අර්ථ නිරූපනයක් දුන්න එක..
    ටෝමා විහිළුවක් විදිහට දාපු ත්‍රෙඩ් එක උඹ මද ගොඩක් කරා උඹේ පුද්ගලික තරහ පිරිමහන්න අරගෙන.. බලාගෙන හිටපු ඕන එකෙක් එක දැක්ක..
    මෙතන තනිකරම වැරැද්ද කරේ උඹ, පැටියව උඹ යෝජනා කරේම පුද්ගලික පළිගැනීමේ අදහසින්, උඹ කරපු දේ නොවෙන්න අද මේ ටික වෙන්නේ නෑ...උඹ වැඩේ වක්‍රව කළා, සෘජුව මිස්ටර් ටොම් ගේ බෙල්ල ගියා.. එකයි මෙතන උනේ..

    අනේ කරන දෙයක් කරහන් :lol: මම පැනහන් කියුවොත් උබ ලිදේ පයිනවාද

    මන් උව එලවන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැනේ
    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු චරිතෙ තනිකර වැරදි වැඩක්නෙ පැටිය එලකිරි එකේ කලු චරිතයක්ද? JesonRulez කලු චරිතයක්ද නැනෙ, අනික ඔකෙ ඔකෙ තිබ්බ ගොඩක් ඒව ෆේක්.අරුන47 එලකිරි ලොග් වෙන්නෙත් නැ , ඔය වගෙ දෙයක් නොදැන සන්විදායක කම් කරන්නෙ,? ඔක තනිකර එලකිරි එක ගැන දන්නෙ නැති මාසෙ දෙකෙ එලකිරි අත්දැකීම වලින් කරපු දෙයක් , ඔකෙ සන්විදානය අතිශය දුර්වලයි එලකිරි එක ගැන නොදාන්න එවුන් ටිකක් කරපු ලාබාල වැඩක්.

    එක හරි බන්. ත්‍රෙඩ් එක බැලුවාම ත්රෙනවා එක ආතල් එකට දාපු එකක් කියල. එකයි ජේස්න්ලා එහෙම දාලා තියෙන්නේ. පැටියව නම් දාලා තියෙන්නේ තරහට. එත් පැටියාට පිස්සුද බන් ඕවා සිරා ගන්න.

    ඔකේ මම කිව්වේ පැටියව විතරක් අයින් කරනවනම් වැරදි කියල. එහෙනම් ත්රගේම කැන්සල් කරන්න ඕනි. ඕනිවට වඩා කිසි දෙයක් ගැන හිතන්න ඕනිම නැහැ බන්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    images

    අන්කල් වගේ ජීවන අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අපි ගරු කරනවා. අන්න ඒ ගවුරවේ නැති කරගන්න එපා කියලා බොහොම සුහදශීලීව ඉල්ලා සිටිනවා.

    p.s
    පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් තනිකර වැඩේ කෑවේ මුන්..
    අර අරු කිව්වා වගේ වෝට් කරපං කියල එක එකාට PM එහෙමත් ගහලනං එකෙන්ම තේරෙනවනේ උන්ගේ මානසික තත්වේ සහ උන් මේ පෝල් එක පාවිච්චි කරේ මොකටද කියල..
    අවුලක් නෑ එහෙම කරා නං එක්කෝ කට වහන් පැත්තකට වෙලා ඉන්න ඕනේ.. වැඩේ කියන්නේ ලජ්ජා නැතුව ඇවිල්ල තව අකියනවත් එක්කනේ නෑ කවුරුත් මේ තරගයක් හින්ද එලකිරියෙන් යන්න ඕනේ නෑ කියල..
    එක නිකං හරියට ඔලුව බෙල්ලෙන් වෙන් වෙන්නම කපලා, ඔළු කෑල්ලට කෘතීම සවසනය දෙනවා වගේ වැඩක් නේ බං..
    :yes::yes:උන් හිතන් ඇති අපිට මෙලො දෙයක් මතක නෑ කියල ගොබ්බ ඩයල් බන්, මුන් කොල්ලොද බන් චිත්ත අදින ගෑනු,හිරිගිතයක් නැතුව රිප්ලයිත් කරනව,මනසික ලෙඩ්ඩු
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ නම ඌ යෝජනා කරේ නැත්නම් මම හරි කරනවා.
    මට එකට වොට් එකක් දාන්නත් බැරිවුණා.
    ඒ දවස් ටිකේ මම ඔන්ලයින් හිටියේ නැති හින්ද.

    mr.TOM අපහසු තාවයට path වුනේ උගේ යාලුවෝ ටික එයට pressure කරපු හින්ද ඒ ගැන.
    සීනියර් වුනත් ජූනියර් වුනත් හැමෝටම පිළිපදින්න නීති මාලාවක් තියෙනවා නේද මේ ෆෝරම් එකේ.
    ඌ අමු තිත්ත කුණුහරුපෙන් පබ්ලික් කතා කරන්නයි අනිත් එවුන් ඒවා දරගන්නයි ඕනෙද?

    අවුලක් නෑ..
    කවුරැ කාව යෝජනා කරත් එක ප්‍රශ්නයක් නෑ..
    ඒක විනෝදය සදහා ගිය නූලක්.. පැටියව යෝජනා කරපු චේතනාවයි වැරදි..
    ඊටත් වඩා වැරදි වැඩේ යෝජනා කරලා ඒ ත්‍රෙඩ් එකේ හැසිරුණ විදිහ..
    එළකිරියේ කවුද හොද කවුද නරක කියල කිරල මනාල බලන්න කාටවත් අයිතියක් නෑ..
    එළකිරියේ ඉන්න ලක්ෂ 5ම එක සමානයි..
    නමුත් ඌ කරේ පැටියා යෝජනා කරල උගේ නම එක්ක පෝල් එක වැටිච්ච වෙලේ ඉදන් එතන ලැගන් පුද්ගලික තරහ පිරිමහපු එක..
    ඇත්තම එළකිරියේ කළු චරිතේ සොහොන..

    මේ ලක්ෂ 5න් කාව යෝජනා කරත් කමක් නෑ, නමුත් එකට වැරැදී තේරුමක් දීල ත්‍රෙඩ් එක විනාස කරපු උනුයි මේකේ වැරැද්ද භාරගන්න ඕනේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සංවිධානාත්මකභාවය පැත්තෙන් ටොම් ඇත්තටම අතිශයින්ම අසාර්ථකයි..
    ඒකෙ ආයේ කතා කරන්න දෙයක් නෑ.. එයා එක පිළිගත්තත් නැතත් ඒක තමා ඇත්ත..
    නැට්ටේ ඉදං ගොම..

    එත් බං ඌ වැඩේ කරේ පිරිසිදු චේතනාවෙන්..
    ඌ හිතුවේ ඌ වගේම අනිත් එවුනුත් මේක විහිළුවක්, ආතල් එකක් විදිහට භාරගනී කියල..
    ඒක උගේ හොදකම..
    හැබැයි අන්තිමට උනේ උණ්ඩේ ඉස්සරහට යනවට වඩා වේගෙන් තුවක්කුව ගැස්සිලා පිටිපස්සට ආව එක..
    එක තනිකර කරේ අර සොහොන කියන එකා.. ටොම් බලාපොරොත්තුවුනු පරිසරය ත්‍රෙඩ් එක තුලෙ තිබුනේ නෑ.. තනිකර එක සොහොන පුද්ගලික තරහට පාවිච්චි කරා...
    අන්තිමට උනේ "ජෝක් එකට තෝරන්න ගිය කළු චරිතේ" කියන නම, "සිරා කළු චරිතයක්" තෝරන ගානට හංවඩු ගස්සල ප්‍රචලිත වෙච්ච එක...
    මුල් අර්ථ නිරූපණය වෙනස් වුනායින් තමයි මේ තත්වේ ඇති උනේ..
    සොහොන කෑවා උනාට බිල වැටුනේ ටොම්ට..
    එකයි සරල කතාව..
    .

    අනේ තව රස කතාවක් :sorry: මදි මදි ඕක :lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එළකිරි කියවන ජුන්නෝ සහ ගෙස්ට් ලාගෙන් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.
    මේවා එළකිරි පවුලේ වෙන ප්‍රශ්න. ප්‍රශ්න එනවා යනවා.. වැරදි මත ගොඩ නගා
    ගන්න එපා. එළකිරි හොද නැහැ. ඉස්සර හොදයි. දැන් හැමෝම යනවා. ඒ වගේ
    දේවල්.
    #Elakiri_forever
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නෑ..
    කවුරැ කාව යෝජනා කරත් එක ප්‍රශ්නයක් නෑ..
    ඒක විනෝදය සදහා ගිය නූලක්.. පැටියව යෝජනා කරපු චේතනාවයි වැරදි..
    ඊටත් වඩා වැරදි වැඩේ යෝජනා කරලා ඒ ත්‍රෙඩ් එකේ හැසිරුණ විදිහ..
    එළකිරියේ කවුද හොද කවුද නරක කියල කිරල මනාල බලන්න කාටවත් අයිතියක් නෑ..
    එළකිරියේ ඉන්න ලක්ෂ 5ම එක සමානයි..
    නමුත් ඌ කරේ පැටියා යෝජනා කරල උගේ නම එක්ක පෝල් එක වැටිච්ච වෙලේ ඉදන් එතන ලැගන් පුද්ගලික තරහ පිරිමහපු එක..
    ඇත්තම එළකිරියේ කළු චරිතේ සොහොන..

    මේ ලක්ෂ 5න් කාව යෝජනා කරත් කමක් නෑ, නමුත් එකට වැරැදී තේරුමක් දීල ත්‍රෙඩ් එක විනාස කරපු උනුයි මේකේ වැරැද්ද භාරගන්න ඕනේ..

    ඔයාට ඒ වෙච්ච සුළු වැරැද්ද මට හදන්න බැ දවසක මට වඩා හොද ගෙනෙක් ඔයාට හම්බවෙයි නංගි:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක හරි බන්. ත්‍රෙඩ් එක බැලුවාම ත්රෙනවා එක ආතල් එකට දාපු එකක් කියල. එකයි ජේස්න්ලා එහෙම දාලා තියෙන්නේ. පැටියව නම් දාලා තියෙන්නේ තරහට. එත් පැටියාට පිස්සුද බන් ඕවා සිරා ගන්න.

    ඔකේ මම කිව්වේ පැටියව විතරක් අයින් කරනවනම් වැරදි කියල. එහෙනම් ත්රගේම කැන්සල් කරන්න ඕනි. ඕනිවට වඩා කිසි දෙයක් ගැන හිතන්න ඕනිම නැහැ බන්
    :yes::yes: තුවාලෙ තියෙන මිනිහනෙ බන් වේදනාව දන්නෙ මගෙ නමත් ඔකෙ තිබ්බ මම මෙලො දෙයක් ගනන් ගන් නැනෙ මට ඔක ගානක් නැ, එත් හැමොම මම වගෙ නැ සවේදි උන් ඉන්නවනෙ ඒක නිසා ඒව ගැන හිතල වැඩ කරන්ඩ ඔන.පැටිය දාලම ගියා JesonRulez උනත් මම දැක්කෙ නැ වැඩිය ඊට පස්සෙ අපරාධ වැඩක් කරෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes:උන් හිතන් ඇති අපිට මෙලො දෙයක් මතක නෑ කියල ගොබ්බ ඩයල් බන්, මුන් කොල්ලොද බන් චිත්ත අදින ගෑනු,හිරිගිතයක් නැතුව රිප්ලයිත් කරනව,මනසික ලෙඩ්ඩු

    රැ වෙලා එන්නකෝ ඔයා :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;19528496 said:

    අනේ කරන දෙයක් කරහන් :lol: මම පැනහන් කියුවොත් උබ ලිදේ පයිනවාද

    මන් උව එලවන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැනේ
    :lol:

    ඔය තියෙන්නේ..
    ඔන්න ඔය ටික තමා දැනගන්නත් ඕන උනේ..
    දැක්කනේ මුන් ගේ හැටි, මූ යෝජනා කරා, ඊට පස්සේ ඌව පෝල් එකට වැටුණා..
    දැන් මූ අහනවා මං කිව්ව පලියට ඌව දැම්මේ මොකද කියල?
    එතකොට දැන් ඌව දාපු සංවිධායකයා තමා වැරදි.. එහෙමද?
    පුද්ගලික තරහ පිරිමහන්න ඌව යෝජනා කරපු, අන්තිමට පොල් ත්‍රෙඩ් එකේ ලැගගෙන එකට වෙනස් තේරුමක් දීගෙන විනාස කරපු උඹ නෙමෙයි..

    ඔය උඹ පෙන්නුවේ උඹේ තරම තමයි ඉතිං..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය තියෙන්නේ..
    ඔන්න ඔය ටික තමා දැනගන්නත් ඕන උනේ..
    දැක්කනේ මුන් ගේ හැටි, මූ යෝජනා කරා, ඊට පස්සේ ඌව පෝල් එකට වැටුණා..
    දැන් මූ අහනවා මං කිව්ව පලියට ඌව දැම්මේ මොකද කියල?
    එතකොට දැන් ඌව දාපු සංවිධායකයා තමා වැරදි.. එහෙමද?
    පුද්ගලික තරහ පිරිමහන්න ඌව යෝජනා කරපු, අන්තිමට පොල් ත්‍රෙඩ් එකේ ලැගගෙන එකට වෙනස් තේරුමක් දීගෙන විනාස කරපු උඹ නෙමෙයි..

    ඔය උඹ පෙන්නුවේ උඹේ තරම තමයි ඉතිං..

    හා බබෝ :lol: අපි යනෝ බායි බායි
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යන්න හේතුව මොකක්ද කියල දාලා නැහැනේ බං..
    ෆෝන් නම්බර් එකක් තියේ නම් කතා කරලා විස්තරේ අහලා බලපං..

    හේතුව අවෝර්ඩ් කේස් එක නම් ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි..
    අඩුපාඩු, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    ඒක සාමාන්‍ය දෙයක්..
    විවේචන ආවා කියලා හිත රිද්දගෙන මේකට නෑවිත් ඉන්නෙක තේරුමක් නැති වැඩක්..
    ඔයිට වඩා කේස් උනා මේකෙ අයට..
    ගයාන් කුවේට්ට මොන තරම් දේවල් කිව්වද..
    උපදින්න ඉන්න දරුවට පවා අනං මනං කිව්වා..
    ඒත් ඌ අදටත් ඉන්නවා..

    මිනිහෙක් අවංක වෙන්න ඕන තමන්ගෙ හෘද සාක්ෂියට මිසක මුහුණ දෙන පුද්ගලයින්ට නෙමෙයි.. තමන් හරි නම් අනුන් මොනවා කිව්වත් මොකද..

    අතපසුවීම්, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    සුනිල් මහත්තය කියනව වගේ..
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ..

    හොඳ දෙයක් කරද්දි ඉරිසියා කරන එකයි, වැරැද්දක්, අතපසුවීමක් උනාම විවේචනය කරන එකයි මිනිස්සුන්ගෙ හැටියක්..
    ඒක ටොම් අයියා නොදැන ඉන්න බැහැ..
    ගුරුවරයෙක්..
    අපිට වඩා දැන උගත් මනුස්සයෙක්..

    මට හිනෙන්නෙ නෑ ටොම් අයිය ගියේ අවෝර්ඩ් කේස් එක නිසාමද කියලා..
    කවුරු හරි කෝල් එකක් දීලා විස්තරේ අහලා බැලුවා නම් හරි..

    :yes::yes::yes:


    පුද්ගලිකව දන්නේ නැති වුනාට මම එළකිරියේදි හදුනාගත් හොඳ මිත්‍රයෙක් ටොම් කියන්නේ, ප්‍රශ්නය කුමක්ද කියලා මම දන්නේ නෑ. :( ඒත් ලොකු හිත් රිදවිමක්ද වෙන්න ඇති :(:( ටොම් මිත්‍රයා යලිත් අප අතරට සුපුරුදු විදියට නැවතත් එයි කියලා මම විශ්වාස කරනවා. යමෙක්ගේ චෝදනා නිසා ඔබ යනවා නම් ටොම් ඔබ පරාදයි. හිත රිදුනේ ඔබ සංවේදි හදවතක් තියෙන මනුස්සෙක් නිසා, ඒ සුන්දර මනුස්සයා නැවතත් එළකිරියට එයි කියලා මම විශ්වාස කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නේ..
    ඔන්න ඔය ටික තමා දැනගන්නත් ඕන උනේ..
    දැක්කනේ මුන් ගේ හැටි, මූ යෝජනා කරා, ඊට පස්සේ ඌව පෝල් එකට වැටුණා..
    දැන් මූ අහනවා මං කිව්ව පලියට ඌව දැම්මේ මොකද කියල?
    එතකොට දැන් ඌව දාපු සංවිධායකයා තමා වැරදි.. එහෙමද?
    පුද්ගලික තරහ පිරිමහන්න ඌව යෝජනා කරපු, අන්තිමට පොල් ත්‍රෙඩ් එකේ ලැගගෙන එකට වෙනස් තේරුමක් දීගෙන විනාස කරපු උඹ නෙමෙයි..

    ඔය උඹ පෙන්නුවේ උඹේ තරම තමයි ඉතිං..
    :yes::yes: අනිව පේනවනෙ මොලෙ තරම දාන කමෙන්ට්,මේව බලනව මුලු එලකිරි එකම, රෙදි නැතුව හිනා වෙන්නෙ මු
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    :yes::yes: 100% agree
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes: තුවාලෙ තියෙන මිනිහනෙ බන් වේදනාව දන්නෙ මගෙ නමත් ඔකෙ තිබ්බ මම මෙලො දෙයක් ගනන් ගන් නැනෙ මට ඔක ගානක් නැ, එත් හැමොම මම වගෙ නැ සවේදි උන් ඉන්නවනෙ ඒක නිසා ඒව ගැන හිතල වැඩ කරන්ඩ ඔන.පැටිය දාලම ගියා JesonRulez උනත් මම දැක්කෙ නැ වැඩිය ඊට පස්සෙ අපරාධ වැඩක් කරෙ

    ඒක බං ජෝක් ත්‍රෙඩ් එකක් ගියේ.. සිරාවටම එක නිකං ආතල් එකට කරපු වැඩක්..
    නමුත් උඹ ත්‍රෙඩ් එකට ආපු වෙලාව වෙනකොට ඒ ත්‍රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබිලා ඉවරයි..
    එක කරේ සොහොන...
    සොහොන ඇවිත් ඕක පෞද්ගලික තරහට පාවිච්චි නොකරන්න ඕක තනිකර ෆන් පෝල් එකක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    Mr. Tom වෙනුවෙන් 01-05-2016 10:44 PM rep kapeemata siduwema gana kanagatuwa.umba ape pile ekek.patiya jara widiyata apata apahasa kala..mataka nadda hu....

    මොකක්ද මේ අපේ පිල මහින්ද ගැන වෙන්ඩ ඇති කියන්නෙ, උබ දැකල තියෙනවද මහින්දයි සිරිසේනයි හොදට හිනා වෙලා කතා කරනව ඒකයි දේශපාලනේ නැතුව මරාගන්න එක නෙමෙ, විරුද්ධ මත තියෙන්ඩ පුලුවන් ඒකෙන් කියවෙන් නැ අනිකට වෙඩි තියන්ඩ ඔනෙ කියල, ගහපිය මරපිය කියල අපේ ආගමේ නම් උගන්නන් නැ,කොල්ලෙක් විදිහට හැසිරියන්
     
    • Like
    Reactions: Robinhood wage ekek