Mr. Tom වෙනුවෙන්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සොහොන;19528549 said:
හා බබෝ :lol: අපි යනෝ බායි බායි

අපරාදේ බං..
එලකිරියෙන් යන්න තිබ්බේ පැටියල, ටොම් ල වගේ උන් නෙමෙයි උඹල වගේ කුහකයෝ..
අන්තිමට බලපන් උඹ කතාව ඉවර් කරේ කොතනින්ද කියල?
බයිලා ගහල අන්තිමට උඹත් කතාව ඉවර කරේ සංවිධාකයන්ට වරද පටෝල..
උඹ විතරක් නෙමෙයි, උඹල වගේ එවුන් එක්ක මේකේ හිතවත්කම් පවත්වන උනුත් කාලකණ්නි..
එච්චරයි මටනං කියන්න තියෙන්නේ..
හා බායි පලයන්..
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Posts: 93
    Join Date: Sep 2015:lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nivan dakina thura, Api katath varadinavane[mistakes] . Methanadi vadagath venne CHETHANAVAI[PURPOSE]. Varadunath, oba good purpose ekak nam thibune, ema varadima ganan ganna epa. Kala yuthu dey vanne, Varaddha yali nokara sitima pamani. Api katath varaduna avastha godak thiyenava.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;19528588 said:
    Posts: 93
    Join Date: Sep 2015:lol:

    ඉතිං..
    දැන් ඔය ටික දාල මොකද්ද උඹ මෙතන දැන් පෙන්නන්න යන්නේ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අවුලක් නෑ..
    කවුරැ කාව යෝජනා කරත් එක ප්‍රශ්නයක් නෑ..
    ඒක විනෝදය සදහා ගිය නූලක්.. පැටියව යෝජනා කරපු චේතනාවයි වැරදි..
    ඊටත් වඩා වැරදි වැඩේ යෝජනා කරලා ඒ ත්‍රෙඩ් එකේ හැසිරුණ විදිහ..
    එළකිරියේ කවුද හොද කවුද නරක කියල කිරල මනාල බලන්න කාටවත් අයිතියක් නෑ..
    එළකිරියේ ඉන්න ලක්ෂ 5ම එක සමානයි..
    නමුත් ඌ කරේ පැටියා යෝජනා කරල උගේ නම එක්ක පෝල් එක වැටිච්ච වෙලේ ඉදන් එතන ලැගන් පුද්ගලික තරහ පිරිමහපු එක..
    ඇත්තම එළකිරියේ කළු චරිතේ සොහොන..

    මේ ලක්ෂ 5න් කාව යෝජනා කරත් කමක් නෑ, නමුත් එකට වැරැදී තේරුමක් දීල ත්‍රෙඩ් එක විනාස කරපු උනුයි මේකේ වැරැද්ද භාරගන්න ඕනේ..

    ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
    ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
    jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
    එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
    ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
    එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
    එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.

    සොහොනගේ වැරදි ඇති.
    හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
    ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
    ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
    එකට මිනිස්සු
    ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.:lol::lol:

    වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්‍රඩ් ගෙන දගලපු එකම තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක බං ජෝක් ත්‍රෙඩ් එකක් ගියේ.. සිරාවටම එක නිකං ආතල් එකට කරපු වැඩක්..
    නමුත් උඹ ත්‍රෙඩ් එකට ආපු වෙලාව වෙනකොට ඒ ත්‍රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබිලා ඉවරයි..
    එක කරේ සොහොන...
    සොහොන ඇවිත් ඕක පෞද්ගලික තරහට පාවිච්චි නොකරන්න ඕක තනිකර ෆන් පෝල් එකක්..
    :yes:මනුස්ස වෙස් ගත් තිරිසනුන්ද ඉන්නවනෙ බන් ඒකයි,පේනවනෙ දගලන දගලෑම :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes: අනිව පේනවනෙ මොලෙ තරම දාන කමෙන්ට්,මේව බලනව මුලු එලකිරි එකම, රෙදි නැතුව හිනා වෙන්නෙ මු

    මේවා දකින්න ඕනේ බං..
    මහා ලොකුවට හෙන හිතවත්තු වගේ පෙනිලා ඉදල අන්තිමට දැන් ඌත් ටොම්ට වරද පැටෙව්වා..
    ඔය ඉන්නේ කළු චරිත බං ආයේ අමුතුවෙන් පෝල් දාල හෙව්වේ අපරාදේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
    ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
    jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
    එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
    ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
    එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
    එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.

    සොහොනගේ වැරදි ඇති.
    හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
    ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
    ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
    එකට මිනිස්සු
    ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.:lol::lol:

    වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්‍රඩ් ගෙන දගලපු එකම තමා.

    :cool:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඒ උනාට ඌ නෙවෙයිනේ සංවිධායක? සංවිධායකයෝ දැනගන්න ඕනේ පැටියගේ නම නොදා ඉන්න , මොකද උන් දන්නවා පැටියව දාලා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න නිසා කියලා, මම දැක්කා මැක්ස්බෝයි ඒකත් සාධාරණය කරල තිබ්බා. :lol:

    කලු චරිතෙ තනිකර වැරදි වැඩක්නෙ පැටිය එලකිරි එකේ කලු චරිතයක්ද? JesonRulez කලු චරිතයක්ද නැනෙ, අනික ඔකෙ ඔකෙ තිබ්බ ගොඩක් ඒව ෆේක්.අරුන47 එලකිරි ලොග් වෙන්නෙත් නැ , ඔය වගෙ දෙයක් නොදැන සන්විදායක කම් කරන්නෙ,? ඔක තනිකර එලකිරි එක ගැන දන්නෙ නැති මාසෙ දෙකෙ එලකිරි අත්දැකීම වලින් කරපු දෙයක් , ඔකෙ සන්විදානය අතිශය දුර්වලයි එලකිරි එක ගැන නොදාන්න එවුන් ටිකක් කරපු ලාබාල වැඩක්.

    උබ කියලා තියෙන එක හරි, ඌගෙන් වැරැද්දක් උනා. නමුත් පැටියව තරගයට දැම්මේ ඌ නෙවෙයිනේ? දාපු එකයි වැරැද්ද. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. පැටියා ගියේ ඒක නිසයි නැතුව අරුත් එක්ක තිබ්බ වළිය නිසා නෙවෙයි.

    .

    ඒ සම්පුර්ණ වැරැද්ද මා විසින් බාර ගන්නවා. :(:(
    නිදහසට කරුණු කීම උචිත නොවේ. හදවතින්ම සමාව ඉල්ලනවා. කැත හිතින්
    සංවිදානය කරපු එකක් නෙවෙයි. මේ වැරැද්ද අපහු හදන්න පුළුවන් නම්
    හදනවා. එත් එහෙම කරන්න බැහැනේ. චුට්ටක් හිත හදාගන්නකොට උබලා ඒ
    ගැන මතක් කරලා ආයේ මඩේ ඔබනවා. වැරද්දක් වුනා දෙය්යනේ. අපිත්
    මිනිස්සු. ඒ තරගයට නම් ඇතුලත් කිරීම සම්පුර්ණයෙන් වැරද්දක්. පොඩ්ඩක්
    හිත හදාගන්න දීපල්ලා. වැරැද්දට විදෙව්වා ඇති.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ සම්පුර්ණ වැරැද්ද මා විසින් බාර ගන්නවා. :(:(
    නිදහසට කරුණු කීම උචිත නොවේ. හදවතින්ම සමාව ඉල්ලනවා. කැත හිතින්
    සංවිදානය කරපු එකක් නෙවෙයි. මේ වැරැද්ද අපහු හදන්න පුළුවන් නම්
    හදනවා. එත් එහෙම කරන්න බැහැනේ. චුට්ටක් හිත හදාගන්නකොට උබලා ඒ
    ගැන මතක් කරලා ආයේ මඩේ ඔබනවා. වැරද්දක් වුනා දෙය්යනේ. අපිත්
    මිනිස්සු. ඒ තරගයට නම් ඇතුලත් කිරීම සම්පුර්ණයෙන් වැරද්දක්. පොඩ්ඩක්
    හිත හදාගන්න දීපල්ලා. වැරැද්දට විදෙව්වා ඇති.

    ඔය මොනගලයෝ උම්බෑ :lol: කියන ඒවා කවුද බන් ගණන් ගන්නේ බලහන් අපි කොච්චර සතුටෙන් ද ඉන්නේ :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා දකින්න ඕනේ බං..
    මහා ලොකුවට හෙන හිතවත්තු වගේ පෙනිලා ඉදල අන්තිමට දැන් ඌත් ටොම්ට වරද පැටෙව්වා..
    ඔය ඉන්නේ කළු චරිත බං ආයේ අමුතුවෙන් පෝල් දාල හෙව්වේ අපරාදේ..
    ටොම්ව උඩ දාගෙන ඉදල අන්තිමට කෙල වෙද්දි ටොම්ටම දිල ඈරිය ඔන්න සර්පයා අදුනා ගන්න,
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    reputation_neg.gif
    Mr. Tom වෙනුවෙන් 01-05-2016 10:44 PM rep kapeemata siduwema gana kanagatuwa.umba ape pile ekek.patiya jara widiyata apata apahasa kala..mataka nadda hu....

    මොකක්ද මේ අපේ පිල මහින්ද ගැන වෙන්ඩ ඇති කියන්නෙ, උබ දැකල තියෙනවද මහින්දයි සිරිසේනයි හොදට හිනා වෙලා කතා කරනව ඒකයි දේශපාලනේ නැතුව මරාගන්න එක නෙමෙ, විරුද්ධ මත තියෙන්ඩ පුලුවන් ඒකෙන් කියවෙන් නැ අනිකට වෙඩි තියන්ඩ ඔනෙ කියල, ගහපිය මරපිය කියල අපේ ආගමේ නම් උගන්නන් නැ,කොල්ලෙක් විදිහට හැසිරියන්

    පොයින්ට් කීයක් අඩුවෙලාද?:nerd::eek:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ටොම්ගේ නම්බර් එක වැඩ නැහැ බන් ඔෆ් කරලා. මොනා උනත් උ හිතනවා ඇති කිරිය වෙනුවෙන් වෙන් කරපු කාලය අපරාදේ කියල. නරක නාමය පමණයි කියල. ඔන්න එකයි හේතුව උට යනවනම් යන්න. නැතුව දුක හිතිලා හිත තැලිලා මානසිකව වැටිලා නෙමයි. උ එල ඩයල් එකක්. . උට ඕනි නම් එයි නැත්තම් නිකම් ඉදි. එත් එක දෙයක් කියන්න ඕනි උ නිකම සිනි බෝල හොටු කොල්ල්ක් නෙමයි කාගේවත් කමෙන්ට් වලට බයවෙලා හොටු පෙරාගෙන කිරියෙන් යන්න. උට හිතුනොත් ආයිත් එයි. වෙනදා වගේම ඉදි.

    ටෝමාට ජය...
    මේ Award සීන් එක නිසාම පොර නිවාඩුවකුත් දැම්මා.. :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
    ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
    jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
    එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
    ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
    එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
    එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.

    සොහොනගේ වැරදි ඇති.
    හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
    ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
    ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
    එකට මිනිස්සු
    ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.:lol::lol:

    වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්‍රඩ් ගෙන දගලපු එකම තමා.

    erozanට කවුද පුද්ගලිකව එතන ලැගන් පුද්ගලිකව පහර දෙන්න ගත්තේ?
    jesonrulezර කවුද එතන ලැගන් පුද්ගලිකව පහර දෙන්න ගත්තේ?

    erozanට කවුද වෝට් කරන්න කියල PM ගැහුවේ?
    jesonrulezට කවුද වෝට් කරන්න කියල PM ගැහුවේ?

    දැන් ඕව පැටියට උනාද නැද්ද?
    මේවා දැක දැක උඹ අහනවා ඇයි පැටියා වෙනුවෙන් කතා කරන්නේ කියල..
    උඹ බීලද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියත් ගිහිල්ලද බන්?
    මමත් මේ ඊයෙ දන්නෙ බං..
    මාර කේස් එකක්..
    උඹ දන්නෙ නැද්ද උගේ ෆේස්බුක් එකවුන්ට් එක..?
    ෆෝන් නම්බර් එකක් තියේ නම් කෝල් එකක් දීලා බලහන්කො..

    ඌ මේකෙ හිටපු සුපිරි චරිතයක් බං..
    කොන්ඳ කෙලින් තියාගෙන කතා කරපු එකෙක්..
    බෑන් වෙනවට බයේ, අරූට බයේ මූට බයේ නැට්ට පුකේ ගහන් හිටියෙ නෑ..
    වැරැද්ද දැක්ක තැන කතා කලා..

    ඒ වගේම බොක්ක හොඳ කොල්ලෙක්..
    :(

    :( දන්නේ නෑ බන්.
    :(

    ඔව් මොලේ වර්ධන වේගය අඩුයි බං..

    මටත් ගහල තිබ්බ ප්ම් එකෙක් යනව කියල පව් වැඩේ යකො අවුරුදු ගානක් එකට හිටපු එකා, :(:(
    :(:(:(

    පුද්ගලිකව දන්නේ නැති වුනාට මම එළකිරියේදි හදුනාගත් හොඳ මිත්‍රයෙක් ටොම් කියන්නේ, ප්‍රශ්නය කුමක්ද කියලා මම දන්නේ නෑ. :( ඒත් ලොකු හිත් රිදවිමක්ද වෙන්න ඇති :(:( ටොම් මිත්‍රයා යලිත් අප අතරට සුපුරුදු විදියට නැවතත් එයි කියලා මම විශ්වාස කරනවා. යමෙක්ගේ චෝදනා නිසා ඔබ යනවා නම් ටොම් ඔබ පරාදයි. හිත රිදුනේ ඔබ සංවේදි හදවතක් තියෙන මනුස්සෙක් නිසා, ඒ සුන්දර මනුස්සයා නැවතත් එළකිරියට එයි කියලා මම විශ්වාස කරනවා
    ටොම් හරි මනුස්සකම් තියෙන පොරක් බං..
    මාත් කීප දවසයි PM හුවමාරු කරගෙන තියෙන්නෙ..
    ඒත් ඒ ටිකට තේරුණා සිරා චරිතයක් කියලා..
    මට හිතාගන්න බැහැ ගියපු එක..
    මොකද එයා බුද්ධිමත් පොරක්..
    මේවයෙ ඕවා සාමාන්‍ය දේවල් කියල දන්නවනේ බං..
    අනේ මන්දා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක දිහා බලන්න ඕන පැති කීපයක් තියනවා.
    දැන් 11ත් පහු වෙලා.
    නිදා ගනිල්ලා

    උඩ බැලුව
    යට බැලුව
    වම බැලුව
    දකුණ බැලුව
    කෙලින් බැලුව
    පිටි පස්සේනුත් බැලුව
    අන්තිමට තමා වෙලාව බැලුවේ ..
    එහෙනං බායි .. අපි නිදා ගන්න යනවා ..
     
    • Like
    Reactions: erozan

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒ සම්පුර්ණ වැරැද්ද මා විසින් බාර ගන්නවා. :(:(
    නිදහසට කරුණු කීම උචිත නොවේ. හදවතින්ම සමාව ඉල්ලනවා. කැත හිතින්
    සංවිදානය කරපු එකක් නෙවෙයි. මේ වැරැද්ද අපහු හදන්න පුළුවන් නම්
    හදනවා. එත් එහෙම කරන්න බැහැනේ. චුට්ටක් හිත හදාගන්නකොට උබලා ඒ
    ගැන මතක් කරලා ආයේ මඩේ ඔබනවා. වැරද්දක් වුනා දෙය්යනේ. අපිත්
    මිනිස්සු. ඒ තරගයට නම් ඇතුලත් කිරීම සම්පුර්ණයෙන් වැරද්දක්. පොඩ්ඩක්
    හිත හදාගන්න දීපල්ලා. වැරැද්දට විදෙව්වා ඇති.

    දැන් සමව ඉල්ලලා වැඩක් නැ.ටයිම් මැෂින් එකක් හරි හදාගෙන අතීතෙට ගිහින් වැරැද්ද නිවැරදි කරහන්.:lol::P:D

    මේ Award සීන් එක නිසාම පොර නිවාඩුවකුත් දැම්මා.. :baffled::baffled:
    :(:(:(:(
    පව් යකෝ ඒ මනුස්සය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
    ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
    jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
    එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
    ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
    එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
    එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.

    සොහොනගේ වැරදි ඇති.
    හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
    ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
    ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
    එකට මිනිස්සු
    ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.:lol::lol:

    වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්‍රඩ් ගෙන දගලපු එකම තමා.
    පැටිකට ගැන් කතා කරන්නෙ එලකිරි එක දාල ගිය හින්ද, මේක යකාගෙ කතාවක්නෙ බන් නොමිනේට් කරල පොල් දාල , ඔක්කොම කරාට පස්සෙත් කට වහන් ඉන්ඩද කියන්නෙ, රත්තරන් හොද මිනිහෙක්ද නැනෙ ඌත් එහෙනම් අර ස්කොලෙ යන පොඩි කොල්ලෙක්ගෙ පොටො දාන් විගඩමක් නැටුවෙ ඒව හොදද???
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..
    ආන්ටි මොනිකලා තවත් රගන්නේ....
    සංවිධායකගෙ හිත කැලඹෙන්නේ....
    එයා තවත් නෑ එළකිරි එන්නේ......