මේක දැකල දුක හිතුන බං.. බලපං.. කතාකරගන්නවත් බැරුව ඉන්නෙ ඔය මනුස්සයාසිරාවට බන් මේ නුස්සයා කොච්චර ආමාරුවෙන්ද ඉන්නේ![]()

හිතට එකඟව වැරැදියි කියල දැනෙන දෙයක් මේකෙ දැම්මා විතරයි.. උඹ කියන්නෙ ඇන්ටි බූබ්ස්.. ප්‍රින්ස් වෙනුවෙන් සල්ලි දුන්න උන්ට විතරද ඒගැන දුක් වෙන්න පුළුවන්..මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධුමධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.
තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.




හිතට එකඟව වැරැදියි කියල දැනෙන දෙයක් මේකෙ දැම්මා විතරයි.. උඹ කියන්නෙ ඇන්ටි බූබ්ස්.. ප්‍රින්ස් වෙනුවෙන් සල්ලි දුන්න උන්ට විතරද ඒගැන දුක් වෙන්න පුළුවන්..![]()
උදව් කරන එක වෙනම දෙයක්, බලපං ඔය පොටෝ එකේ ප්‍රින්ස් ඉන්න හැටිවත්.. සිරාවටම දුක හිතුන නිසා දැම්මෙ.. මධුමාධව හිනාවෙලා කැමරාව දිහා බලං ඉන්නවා ඒ කියන්නෙ ඌ පොටෝ එක පෝස් කරල තියෙනවා.. උඹලනෙ බං හැමදේම විවේචනය කරන්නෙ.. හිතට එකඟව යමක් වැරැදියිනම් ඒක පිලිගන්න කාගෙන්වත් අවසර ඕනි නෑ බං.. තෑන්ක්ස්. දැන් පලයං මේ ත්‍රෙඩ් එකෙන් එලියට..අනුන්ගේ ඇදකුද විවේචනයට කලින් ඒවගේ අවස්ථාවක පරිසරයක උබ ඉඳල බලපන්. කවුරු උනත් මේ වෙලාවේ ප්‍රින්ස් වෙනුවෙන් ඉන්නවා කියන්නේ ඔහුට ලොකු ශක්තියක්.


උදව් කරන එක වෙනම දෙයක්, බලපං ඔය පොටෝ එකේ ප්‍රින්ස් ඉන්න හැටිවත්.. සිරාවටම දුක හිතුන නිසා දැම්මෙ.. මධුමාධව හිනාවෙලා කැමරාව දිහා බලං ඉන්නවා ඒ කියන්නෙ ඌ පොටෝ එක පෝස් කරල තියෙනවා.. උඹලනෙ බං හැමදේම විවේචනය කරන්නෙ.. හිතට එකඟව යමක් වැරැදියිනම් ඒක පිලිගන්න කාගෙන්වත් අවසර ඕනි නෑ බං.. තෑන්ක්ස්. දැන් පලයං මේ ත්‍රෙඩ් එකෙන් එලියට..![]()
මචං ඔය මනුස්සයා ඊයෙ නිව්ස් වලට පෙන්නුවා.. කතා කරගන්නත් බෑ, වටා පිටාව ගැන කිසිම අවබෝධයක් නෑ.. ලඟ ඉන්න කෙනාවවත් අඳුනන්නෙ නෑ, ඒ වගේ මනුස්සයෙක් ගාව ෆන් එකේ හිනාවෙවී හිටියයි කියලා ඒ මනුස්සයගෙ මානසික සුවය වැඩිවෙන්නෑ.. තව මනුස්සයෙක් පෙන්නුවා ඒ මනුස්සයා පිටරටක වැඩ කර කර ඉඳලා තියෙන්නෙ, ප්‍රින්ස් අසනීප වුනා කියල දැනගෙන පොර ජොබ් එකයි ඔක්කොම අතහැරැලා ඇවිත් ප්‍රින්ස් ගාව ඉන්නවා එයාව බලාගෙන.. මේ වගේ වෙලාවක ඒ පොටෝ එක වැරැදියි කියල දැනුන නිසයි කිව්වෙඋබ කියන්නේ මිනිහ මැරිච්ච ගෑණි වගේ ඔතන විලාප දෙන්න කියලද.? පුළුවන් තරම් ඉන්න ඕනේ ෆන් එකේ. එතකොට තම රෝගියාගේ මානසික සුවතාවය වැඩි වෙන්නේ.
උදව් කරන එක හොඳයි ඒක තමාගෙ ප්රචාරයට භාවිතා කරන එක වැරැදියි..machan madumadawa weradi ne e miniha namal asanipa una weleth godak udaw kala prince tath udawkarala pto ekak gattma waradak ne. Eke hinawenawada adanawada kiyana eka nemei awashya welawata sahayai one. Ikman suwa labewa......
u udaw karanawane machcn. hama ekema waradi hoyanna epa
okage waradi thiyenawa.. eth u gihilla udau karanawa eka agaya karanna one

මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.
අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.
තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.






ඒ මිනිස්සුන්ට තේරෙනවා බං වටාපිටාවෙ වෙන දේවල්please look at this. Cancer haduna podi lamayi.
මචං ඔය මනුස්සයා ඊයෙ නිව්ස් වලට පෙන්නුවා.. කතා කරගන්නත් බෑ, වටා පිටාව ගැන කිසිම අවබෝධයක් නෑ.. ලඟ ඉන්න කෙනාවවත් අඳුනන්නෙ නෑ, ඒ වගේ මනුස්සයෙක් ගාව ෆන් එකේ හිනාවෙවී හිටියයි කියලා ඒ මනුස්සයගෙ මානසික සුවය වැඩිවෙන්නෑ.. තව මනුස්සයෙක් පෙන්නුවා ඒ මනුස්සයා පිටරටක වැඩ කර කර ඉඳලා තියෙන්නෙ, ප්‍රින්ස් අසනීප වුනා කියල දැනගෙන පොර ජොබ් එකයි ඔක්කොම අතහැරැලා ඇවිත් ප්‍රින්ස් ගාව ඉන්නවා එයාව බලාගෙන.. මේ වගේ වෙලාවක ඒ පොටෝ එක වැරැදියි කියල දැනුන නිසයි කිව්වෙ
