පිස්සු හැදුනා මට නම්.. මම නම් කීයටවත් යන්නේ නෑ උඹලා ඔය ගිය ගමන...
හැබැයි මාරම පට්ට..!!! උඹලා සෙට් එකටම බුදුසරණයි මචන්..!
patta machan
hamadama wage lassana photo tika
ජොසී;19531591 said:Ado pattama patta!
පට්ට මචං..කියන්න වචන නැ..
Patta !!!
patta machan
අඩෝ පට්ටයි..
වාව් මචන් පට්ට ට්‍රිප් රිපෝට් එකක්. ෆොටෝස් ටිකත් ලස්සනයි. තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තු එකට.![]()

ekek gal karayek ,, guess who...
![]()




A. සිරියා;19531727 said:Patta ban. Sirama experience ekak wenna athi![]()

Pattai...Irisiyai...
![]()
සොහොන;19531776 said:මචන් උබලා අමුතුවෙන් කියන්න ඕනේ නැ පරිසරයට කොච්චර ආදරේද කියලා උබලා ගත්තු හැම පොටෝ එකේම ඒ හැගීම් තිබ්බා උබලට වරදින්නේ නැ ඉස්සරහටත් මේ වාගේ ගමන් යන්න පුළුවන් වේවා
අඩෝ පට්ට ට්‍රිප් එක බන්.මමත් හෙන ආසයි කඳු නගින සබ්ජෙක්ට් එකට.හැබැයි මලාට සිරීපාදේ ඇරෙන්න කන්දක් නැගලා නෑ.
මචන් පුලුවන් නම් මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරන විදිය,විශේශයෙන් සලකා බලන්න ඕනි දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ.ගොඩාක් උන්ට වැදගත් වෙයි.
උඹේ යාලුවෝ සෙට් එකත් එල.ඒකට අපේ එවුන්.තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා.

maxxaa machan.maxxxa .matath uubala wage set ekak idiyana kiyala hithenawa![]()
මචෝ කියන්න දෙයක් නැහැ වෙනද වගේම පට්ටම පට්ටයි.පින්තුර ටික දැක්කම පිස්සු හැදෙනවා මචෝ. "මට හැම කෙල්ලම පෙන්නෙ" ....... වගේලු..කව්ද බන් ඒ අර පව.........ද ?උබල සෙට් එකට බුදුසරණයි.ඉක්මනටම තව එකක් පලයන්.

මේවටනේ බන් ට්‍රිප් කියන්නේ.... ඇඬුනා ඕයි.... අඩේ උඹලා මාරම පොරවල් නේහ් බන්... මාරම මාර කැප කිරීමක්...පිස්සු හැදුනා මට නම්.. මම නම් කීයටවත් යන්නේ නෑ උඹලා ඔය ගිය ගමන...
හැබැයි මාරම පට්ට..!!! උඹලා සෙට් එකටම බුදුසරණයි මචන්..!
mata goo giya sinhalayo! patta. piliyandala koheda inne lol.
man kukuludoowe
2006 join wela mechchara kal monada kale post 100kwath dannathuwa
sirawata ban. apith asai mehema trip yanna![]()