Knuckles hike in extreme weather ...!

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කියන්න වචන නෑ මචන්.
    ගමන නම් සුපිරි......
    උබගෙ යාලුවො සෙට් එකත් පට්ට මචන්.
    රෙපක් දෙන්න නම් බැරිලු
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ පට්ට ට්‍රිප් එක බන්.මමත් හෙන ආසයි කඳු නගින සබ්ජෙක්ට් එකට.හැබැයි මලාට සිරීපාදේ ඇරෙන්න කන්දක් නැගලා නෑ.

    මචන් පුලුවන් නම් මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරන විදිය,විශේශයෙන් සලකා බලන්න ඕනි දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ.ගොඩාක් උන්ට වැදගත් වෙයි.

    උඹේ යාලුවෝ සෙට් එකත් එල.ඒකට අපේ එවුන්.තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්තූර ටිකයි විස්තරෙයි නියමයි බං.... අපිත් ගියා වගේ දැනුනා... :D
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩේ පට්ට බන්, උබලා අපිවත් එක්ක ගියාවගේ තමා සුප්පා විදිහට පෝස්ට් කරලාත් තියනවා....:):)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේවටනේ බන් ට්‍රිප් කියන්නේ.... ඇඬුනා ඕයි.... අඩේ උඹලා මාරම පොරවල් නේහ් බන්... මාරම මාර කැප කිරීමක්... :baffled:පිස්සු හැදුනා මට නම්.. මම නම් කීයටවත් යන්නේ නෑ උඹලා ඔය ගිය ගමන... :) හැබැයි මාරම පට්ට..!!! උඹලා සෙට් එකටම බුදුසරණයි මචන්..!:)
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    patta machan
    hamadama wage lassana photo tika

    ජොසී;19531591 said:
    Ado pattama patta!

    පට්ට මචං..කියන්න වචන නැ..

    Patta !!!

    patta machan

    අඩෝ පට්ටයි..

    වාව් මචන් පට්ට ට්‍රිප් රිපෝට් එකක්. ෆොටෝස් ටිකත් ලස්සනයි. තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තු එකට. :)

    බොහොම ස්තුතියි මචන් reply වලට..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ekek gal karayek ,, guess who...
    1%2096_zpsgsnkrstq.jpg

    :baffled::baffled::baffled::baffled:

    A. සිරියා;19531727 said:
    Patta ban. Sirama experience ekak wenna athi :)

    අනිවා..:)

    Pattai... :):) Irisiyai... :lol::lol:

    umbalath palayalla.ona support ekak dennan.

    සොහොන;19531776 said:
    මචන් උබලා අමුතුවෙන් කියන්න ඕනේ නැ පරිසරයට කොච්චර ආදරේද කියලා උබලා ගත්තු හැම පොටෝ එකේම ඒ හැගීම් තිබ්බා උබලට වරදින්නේ නැ ඉස්සරහටත් මේ වාගේ ගමන් යන්න පුළුවන් වේවා

    ස්තුතියි මචන්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ පට්ට ට්‍රිප් එක බන්.මමත් හෙන ආසයි කඳු නගින සබ්ජෙක්ට් එකට.හැබැයි මලාට සිරීපාදේ ඇරෙන්න කන්දක් නැගලා නෑ.

    මචන් පුලුවන් නම් මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරන විදිය,විශේශයෙන් සලකා බලන්න ඕනි දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ.ගොඩාක් උන්ට වැදගත් වෙයි.

    උඹේ යාලුවෝ සෙට් එකත් එල.ඒකට අපේ එවුන්.තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා.

    sirawata ban. apith asai mehema trip yanna :yes:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    maxxaa machan.maxxxa .matath uubala wage set ekak idiyana kiyala hithenawa :(

    අපිත් එක්ක වරෙන් ..

    මචෝ කියන්න දෙයක් නැහැ වෙනද වගේම පට්ටම පට්ටයි.පින්තුර ටික දැක්කම පිස්සු හැදෙනවා මචෝ. "මට හැම කෙල්ලම පෙන්නෙ" ....... වගේලු..කව්ද බන් ඒ අර පව.........ද ?උබල සෙට් එකට බුදුසරණයි.ඉක්මනටම තව එකක් පලයන්.

    පව... නෙමෙයි..but තවත් .....නි කෙනෙක් තමයි..:P

    මේවටනේ බන් ට්‍රිප් කියන්නේ.... ඇඬුනා ඕයි.... අඩේ උඹලා මාරම පොරවල් නේහ් බන්... මාරම මාර කැප කිරීමක්... :baffled:පිස්සු හැදුනා මට නම්.. මම නම් කීයටවත් යන්නේ නෑ උඹලා ඔය ගිය ගමන... :) හැබැයි මාරම පට්ට..!!! උඹලා සෙට් එකටම බුදුසරණයි මචන්..!:)

    ඔව් මචන් දැන් මතක් කරනකොට තමයි ආතල් එක..

    mata goo giya sinhalayo! patta. piliyandala koheda inne lol.
    man kukuludoowe :rofl:

    2006 join wela mechchara kal monada kale post 100kwath dannathuwa

    sirawata ban. apith asai mehema trip yanna :yes:

    පිළියන්දල කහපොල පාරේ මචන්..මම එළකිරි බල බල ගියා විතරයි බන්.ට්‍රිප් 5 report දැම්ම එක විතරයි කලේ..අපිත් එක්ක වරෙන් යන්න..