Knuckles hike in extreme weather ...!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...ඕන දෙයක් දැනගන්න තියෙනවනන් අහපල්ලා ඕන උදව්වක් කරනවා..
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    [FONT="[CENTER][SIZE="6"]Machan trip eka patta pata pata.. Me paara holman dakke nadda.. Godaaak pin machan apith ekka share kalata...
    Fixedsys"][/FONT][/SIZE]​
    [/CENTER]
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු දාහතරකට පස්සේ මාව ආයෙමත් නකල්ස් එක්ක ගියාට පිං බන්.. උඹල ඔය ගිය රවුමම අපිත් ගියා 2001 දී. ඊයේ මම බ්ලොග් එකේ පොස්ට් එකකට ඒ ට්‍රිප් එකෙන් භාගයක් ලිව්වා. ඒ කාලේ ඩිජිටල් කැමරා තිබ්බේ නැති නිසා ඉතින් රීල් දාම කැමරා වලින් තමයි පින්තුර ගත්තේ. එව්වා දැන් හොඳටෝම අභාවයට ගිහින්. ඒ නකල්ස් ඒ විදිහටම තියනව දැක්කාම මාර සන්තෝසයි. උඹල ලකේගල නැග්ගේ නැද්ද බන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ පට්ට ට්‍රිප් එක බන්.මමත් හෙන ආසයි කඳු නගින සබ්ජෙක්ට් එකට.හැබැයි මලාට සිරීපාදේ ඇරෙන්න කන්දක් නැගලා නෑ.

    මචන් පුලුවන් නම් මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරන විදිය,විශේශයෙන් සලකා බලන්න ඕනි දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ.ගොඩාක් උන්ට වැදගත් වෙයි.

    උඹේ යාලුවෝ සෙට් එකත් එල.ඒකට අපේ එවුන්.තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා.

    loku seen ekak nae ban ... forest department eke & wildlife conservation department wala bungalows thiyenawa ... book karala yanna puluwan
     
    • Like
    Reactions: shaminda peiris

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    [FONT="[CENTER][SIZE="6"]Machan trip eka patta pata pata.. Me paara holman dakke nadda.. Godaaak pin machan apith ekka share kalata...
    Fixedsys"][/FONT][/SIZE]​
    [/CENTER]

    බොහොම ස්තුත්යි reply එකට..මේ පාර හොල්මන් set උනේ නෑ මචං..

    same feeling bro :(

    අපිත් එක්ක වරෙන් මචං..

    අවුරුදු දාහතරකට පස්සේ මාව ආයෙමත් නකල්ස් එක්ක ගියාට පිං බන්.. උඹල ඔය ගිය රවුමම අපිත් ගියා 2001 දී. ඊයේ මම බ්ලොග් එකේ පොස්ට් එකකට ඒ ට්‍රිප් එකෙන් භාගයක් ලිව්වා. ඒ කාලේ ඩිජිටල් කැමරා තිබ්බේ නැති නිසා ඉතින් රීල් දාම කැමරා වලින් තමයි පින්තුර ගත්තේ. එව්වා දැන් හොඳටෝම අභාවයට ගිහින්. ඒ නකල්ස් ඒ විදිහටම තියනව දැක්කාම මාර සන්තෝසයි. උඹල ලකේගල නැග්ගේ නැද්ද බන්..

    ලකේගල නැග්ගෙ නෑ බන් තවම.හරියට මීමුරේ ටිකවත් cover කරගන්න බැරි උනා..ඉස්සරහ කාලෙකදී try එකක් දෙනව..

    loku seen ekak nae ban ... forest department eke & wildlife conservation department wala bungalows thiyenawa ... book karala yanna puluwan

    මෙහෙ බංගලා මුකුත් නෑ මචං.camping විතරයි.තෙල්ගමුව ඔය ළඟ තියෙනව බංගලාවක් එච්චරයි.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    අඩෝ සුපිරි මචන්,වැඩි වැඩියෙන් ඔහොම ට්‍රිප් යන්න ලැබේවා.
    මචන් ඔය ෆොටෝ ටික අපිටත් ගන්න පුලුවන් වෙන්න අප්ලෝඩ් කරලා ලින්ක් එක දාපන්කො මේකෙ.
    බුදුසරණයි උබලට
     
    Hondajulola

    Banned
    Dec 9, 2015
    149
    21
    0
    ශා මරු ට්‍රිපක් බං. අපිටත් සැට් වෙන්න බැරිද උඹලා එක්ක?