LOL... moko ban wenne ithin...
ලෝකෙටම එකයි..
අපිට නෑනේ ඔය fake..
කිව්වොත් කෙරුවොත් දෙයක්
කෙලින් මුනට...
නෑනේ කිසි බයක්...
සිරාවට කිවුවත් වගේ කෝ ත්රෙඩ් එක..rcccc නැති අඩුව..ko ban pada peli thread eka..? ubawa dakketh na eke![]()

මෙසේජ් එකක් ඇවිල්ල තිබ්බ මට මෙතෙන්ට එන්න කියල..





පිල්ම් එකක් බලල ඉවර උනා විතරයි බන්!
![]()
ඇඩුවේ නැති ටික විතරයි බන් පට්ට ලස්සන emotional කතාවක්
හොඳ වැඩක් සොහොන මචන් දිගටම ඇදගෙන යමු!
අඩේ 3D ෆිල්ම් එකක් නේද..එළ එළ..පිල්ම් එකක් බලල ඉවර උනා විතරයි බන්!
![]()
ඇඩුවේ නැති ටික විතරයි බන් පට්ට ලස්සන emotional කතාවක්
හොඳ වැඩක් සොහොන මචන් දිගටම ඇදගෙන යමු!
ඩවුන්ලෝඩ් ලිස්ට් එකට දාගත්තා..
පිල්ම් එකක් බලල ඉවර උනා විතරයි බන්!
![]()
ඇඩුවේ නැති ටික විතරයි බන් පට්ට ලස්සන emotional කතාවක්
හොඳ වැඩක් සොහොන මචන් දිගටම ඇදගෙන යමු!

Teenwolf , limitless, scorpion බලලා අවා විතරයි..
ටී.වී. පිස්සෝ නැද්දෝ මේ පැත්තේ...![]()

