
ඔව් මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ල බලන්නකෝ..![]()

සොහොන;19534366 said:
සාදරයෙන් පිලිගන්නවා සෙට් එකටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එන්න නිවාඩු පාඩු වෙලාවක් මේ පැත්තට

සොහොන;19533116 said:මම ඊයේ පෙරේදා බලපු හොද ෆිල්ම්ස් ටිකක්
![]()
![]()
බලන්න ඕන 1080 එකක් ආවම.
මේක බැලුවේ HDrip 500mb එකක 
අඩේ 3D ෆිල්ම් එකක් නේද..එළ එළ..ඩවුන්ලෝඩ් ලිස්ට් එකට දාගත්තා..
![]()

ඕක සුප්පා.. මන් ගියසතියේ HD rip බැලුවා.![]()

ela
me film eka mona wage seen ekakda ban ?

සොහොන;19534414 said:මචන් මිනිහෙක් කැලෑවක් මැද්දේ හිමේ තනිවෙලා තනියම දෙන ගේමක් බන් යන්නේ ලියනාර්දෝ කාරයාගේ හොදම රගපෑම![]()
එත් man නාස්ති කරේ අපේ ලහිරුවා තමා අමරදේවට වඩා සනුක දක්ෂයි කියන්න ගහින් 