Ko ban Elakiri travelers?

Hondajulola

Banned
Dec 9, 2015
149
21
0
un nam patta set eka

:dull:
ඔව්. උන් නෑ නේ. ට්‍රිප් ත්‍රෙඩ් එක දැකලා මතක් උනා. ඒකයි ඇහුවේ.

මේකේ ට්‍රිප් යන කාන්ඩ ගොඩක් ඉන්නවා දැන්.
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    MR.PERERA
    JAZZBANDARA
    JKADITHYA
    KADIYA
    BOLT
    CHAMIKAWP
    CPMAXX ( SUMITH )
    NADEERA

    එළකිරි අයි ඩි ටික හරියටම හරි නැතුව ඇති..:sorry: මුන්ගේ ID ඔහොම හරි මතක තියෙන්නේ මුන්ගේ ටුවර් ත්‍රෙඩ් බලලම තමයි...:D

    ඒවා තිබුනොත් හදන්න...:)

    දන්නා විදියට මේ ඉන්නේ එළකිරි එකේ ට්‍රැවලර් සෙක්ෂන් එකක් හදන්න පුරෝගාමී උන සෙට් එක තමයි...
    11.gif
    :yes:

    තව නම් තියෙනවා මට මතක ටික තමයි මේ දැම්මේ.. අඩුවක් තියෙනවා නම් සමවෙයල්ල...:sorry:

    ඉස්සර රාජකීය ටුවර් ගිය සෙට් එකක් තමයි මේ..:cool: දැන්නම් දකින්නෙත් කලාතුරකින්...:(

    Last edited:

    රාජකීය ටුවර්? :lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    MR.PERERA
    JAZZBANDARA
    JKADITHYA
    KADIYA
    BOLT
    CHAMIKAWP
    CPMAXX ( SUMITH )
    NADEERA

    එළකිරි අයි ඩි ටික හරියටම හරි නැතුව ඇති..:sorry: මුන්ගේ ID ඔහොම හරි මතක තියෙන්නේ මුන්ගේ ටුවර් ත්‍රෙඩ් බලලම තමයි...:D

    ඒවා තිබුනොත් හදන්න...:)

    දන්නා විදියට මේ ඉන්නේ එළකිරි එකේ ට්‍රැවලර් සෙක්ෂන් එකක් හදන්න පුරෝගාමී උන සෙට් එක තමයි...
    11.gif
    :yes:

    තව නම් තියෙනවා මට මතක ටික තමයි මේ දැම්මේ.. අඩුවක් තියෙනවා නම් සමවෙයල්ල...:sorry:

    ඉස්සර රාජකීය ටුවර් ගිය සෙට් එකක් තමයි මේ..:cool: දැන්නම් දකින්නෙත් කලාතුරකින්...:(

    MR.PERERA ge gaani bada vela,, ekai case eka
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    MR.PERERA ge gaani bada vela,, ekai case eka
    ඒවා ඉතින් වියයුතු දේවල් නෙහ්... :) ලගදීම ඉතින් පෙරේරා තාත්තා තමයි... ඔන්න ආරංචි මේ දවස් වල දරුවෝ නලවන්න පුරුදු වෙනවා කියලා..:P දකින දකින පොඩි එකා අරන් වඩාගන්නවලු... ;) :D