උදේම නකල්ස් ගියපු පට්ට අලංකාර පින්තූරු සැට් එකක් දැක්කා. ලෝබකමෙ බෑ. කෝ බං අර මේකේ ට්‍රිප් ගියපු එලකිරි සංචාරකයෝ සැට් එක? උං දැං නැද්ද?

un nam patta set eka

මුන්ගේ ID ඔහොම හරි මතක තියෙන්නේ මුන්ගේ ටුවර් ත්‍රෙඩ් බලලම තමයි...

දැන්නම් දකින්නෙත් කලාතුරකින්...
MR.PERERA
JAZZBANDARA
JKADITHYA
KADIYA
BOLT
CHAMIKAWP
CPMAXX ( SUMITH )
NADEERA
එළකිරි අයි ඩි ටික හරියටම හරි නැතුව ඇති..මුන්ගේ ID ඔහොම හරි මතක තියෙන්නේ මුන්ගේ ටුවර් ත්‍රෙඩ් බලලම තමයි...
ඒවා තිබුනොත් හදන්න...![]()
දන්නා විදියට මේ ඉන්නේ එළකිරි එකේ ට්‍රැවලර් සෙක්ෂන් එකක් හදන්න පුරෝගාමී උන සෙට් එක තමයි...![]()
![]()
තව නම් තියෙනවා මට මතක ටික තමයි මේ දැම්මේ.. අඩුවක් තියෙනවා නම් සමවෙයල්ල...
ඉස්සර රාජකීය ටුවර් ගිය සෙට් එකක් තමයි මේ..දැන්නම් දකින්නෙත් කලාතුරකින්...

ඔතන තවම පවුල් නොවෙච්ච උනුත් ඉන්නවා තවම කට්ටි පැන පැන...උන් දැන් පවුල් පන්සල් වෙලා. මොන ට්‍රිප් ද.![]()

MR.PERERA
JAZZBANDARA
JKADITHYA
KADIYA
BOLT
CHAMIKAWP
CPMAXX ( SUMITH )
NADEERA
එළකිරි අයි ඩි ටික හරියටම හරි නැතුව ඇති..මුන්ගේ ID ඔහොම හරි මතක තියෙන්නේ මුන්ගේ ටුවර් ත්‍රෙඩ් බලලම තමයි...
ඒවා තිබුනොත් හදන්න...![]()
දන්නා විදියට මේ ඉන්නේ එළකිරි එකේ ට්‍රැවලර් සෙක්ෂන් එකක් හදන්න පුරෝගාමී උන සෙට් එක තමයි...![]()
![]()
තව නම් තියෙනවා මට මතක ටික තමයි මේ දැම්මේ.. අඩුවක් තියෙනවා නම් සමවෙයල්ල...
ඉස්සර රාජකීය ටුවර් ගිය සෙට් එකක් තමයි මේ..දැන්නම් දකින්නෙත් කලාතුරකින්...
ඒවා ඉතින් වියයුතු දේවල් නෙහ්...MR.PERERA ge gaani bada vela,, ekai case eka
ලගදීම ඉතින් පෙරේරා තාත්තා තමයි... ඔන්න ආරංචි මේ දවස් වල දරුවෝ නලවන්න පුරුදු වෙනවා කියලා..
දකින දකින පොඩි එකා අරන් වඩාගන්නවලු...

ඕක හින්ද තමා අපිත් තාම බන්දින්නතුව සිංගල්උන් දැන් පවුල් පන්සල් වෙලා. මොන ට්‍රිප් ද.![]()