3ට බෙදමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    දිග රූලක් තියෙනව අඟල් වලින් හරියටම 10ට එනකං ලකුණු කරල තියෙන්නෙ..
    දැං මේ ලී කෑල්ල හරියට සමාන කොටස් 3කට බෙදනව, ඒ කියන්නෙ ලීය කොටස් තුනකට වෙන් කරනව..
    දැං මේ එක කෑල්ලක දිග අඟල් වලින්ම හරියට කියන්ඩ පුලුවන් කාටද ? :P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    3.3333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333............................................................................:P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    3.3333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333............................................................................:P:P:P

    3.333333333333333

    ඉතිං බං ඉවරයක් කරන්ඩ බෑනෙ..
    ලී කෑල්ල නං හරියටම කපල දැම්ම.. :rofl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඉතිං බං ඉවරයක් කරන්ඩ බෑනෙ..
    ලී කෑල්ල නං හරියටම කපල දැම්ම.. :rofl:

    ඉවරයක් කරන්න බැරි දේවල්, තේරුම්ගන්න බැරි දේවල්, හිතාගන්න බැරි දේවල් ගැන වැඩිය හිතන්න එපා සහෝ.... :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    iwarayak wene nehe. anika hariyatama kess gahata 3ta kapanna behe. kapum wasiya gihama dashama gaanak kota wenawa

    එතකොට කවදාවත් මේ ලී කෑල්ල හරියටම 3ට බෙදන්ඩ බැරිද ? :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    සංඛ්‍යා රේඛාවක මෙන්න මෙතනයි කියල හරියටම ලකුණු කරල පෙන්නන්ඩ පුලුවන් හැම සංඛ්‍යාවක්ම තාත්වික සංඛ්‍යාවක් කියල කියනවනෙ...
    ඒ වුණාට 10/3 තාත්වික සංඛ්‍යාවක් වුණාට හරියටම පෙන්නන්ඩ ගියාම කොර වෙනවනෙ..
    වර්ගමූල 2,3 වගේ පෙන්නන්ඩ ගියාමත් ඉවරයක් කරන්ඩ බෑ.. ඒ වුණාට ඒවත් තාත්වික සංඛ්‍යා කියල තමා ගන්නෙ..
    ඕව කොහොමද සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්නෙ ?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118

    Ela macho. Me wage post thawa dapan :)
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඉස්සෙල්ල කියල ඉඳපං උඹ මක් කරන්නද ඕක තුනට බෙදන්න යන්නෙ ? :dull: :dull:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සංඛ්‍යා රේඛාවක මෙන්න මෙතනයි කියල හරියටම ලකුණු කරල පෙන්නන්ඩ පුලුවන් හැම සංඛ්‍යාවක්ම තාත්වික සංඛ්‍යාවක් කියල කියනවනෙ...
    ඒ වුණාට 10/3 තාත්වික සංඛ්‍යාවක් වුණාට හරියටම පෙන්නන්ඩ ගියාම කොර වෙනවනෙ..
    වර්ගමූල 2,3 වගේ පෙන්නන්ඩ ගියාමත් ඉවරයක් කරන්ඩ බෑ.. ඒ වුණාට ඒවත් තාත්වික සංඛ්‍යා කියල තමා ගන්නෙ..
    ඕව කොහොමද සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්නෙ ?

    eka bn ganna sankya rekawe scale matha depend wenawane, loku scale ekak gattoth accuracy ekak thiyenawa, podi ekak gattoth adui :)