දිග රූලක් තියෙනව අඟල් වලින් හරියටම 10ට එනකං ලකුණු කරල තියෙන්නෙ..
දැං මේ ලී කෑල්ල හරියට සමාන කොටස් 3කට බෙදනව, ඒ කියන්නෙ ලීය කොටස් තුනකට වෙන් කරනව..
දැං මේ එක කෑල්ලක දිග අඟල් වලින්ම හරියට කියන්ඩ පුලුවන් කාටද ?