මේකයි සිද්ධිය..මන් ෆෝන් එකක් ගෙනාවා DHL හරහා. දැන් මේක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.
මට දැනගන්න ඕන දැන් මේ ෆෝන් එක කස්ටම් එකෙන් නවත්තලාද? නැත්නම් නොර්මල් විදියට ක්ලියර් වෙලාද කියලා. DHL එකෙන් ටැක්ස් එක කීයක් වගේ වෙයිද?