DHL උදවුවක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේකයි සිද්ධිය..මන් ෆෝන් එකක් ගෙනාවා DHL හරහා. දැන් මේක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.

    tGdq2kp.jpg

    මට දැනගන්න ඕන දැන් මේ ෆෝන් එක කස්ටම් එකෙන් නවත්තලාද? නැත්නම් නොර්මල් විදියට ක්ලියර් වෙලාද කියලා. DHL එකෙන් ටැක්ස් එක කීයක් වගේ වෙයිද?​
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උන් උබට call එකක් දෙයි. ඉස්සරනම් උන් clear කරන්නෙ නෑ අපිටම ගිහින් clear කරගෙන සල්ලි ගෙවලා ලයිසන්ස් එක පෙන්නුවහම උන් phone එක release කරනවා (දවසම යන වැඩක් ඉතින්). හැබැයි දැන් කොහොමද දන්නෙ නෑ.

    මන් නම් මලාට DHL වලින් phone ගෙන්නන්නෙ නෑ. FedEx තමයි මන් use කරන්නෙ. උන් නම් clear කරලා ඔක්කොම කරලා ගෙදරටම ගෙනත් දෙනවා. අපිට තියෙන්නෙ සල්ලි දීලා ගන්න විතරයි, උන්ගෙ handling charges නුත් සෑහෙන අඩුයි.
     
    • Like
    Reactions: podi.kollo

    මචන් ඒ කියන්නේ මුන් දැන් අයිටම් එක TRC එකෙනුයි import export එකෙනුයි ක්ලියර් කරලද? මන් value එක ටිකක් අඩු කරලා එවන්න කිවුවේ. උන් එහෙම ක්ලියර් කරලා නැතුව නිකන්ම අරගෙන නම් ඒත් අපි ටැක්ස් එකක් ගෙවන්න ඕනිද බන්? (DHL චාර්ජස් හැර) උන් ඇත්තටම ක්ලියර් කරලා නම් රිසිට් ඉල්ලන්න පුලුවන්ද බලන්න? මට අදම ගන්න පුලුවන් නේද?
    ඔව් බන් ආයේ නම් DHL දාන්නෙ නෑ. :no:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නෑ නෑ උඹ බයවෙන්ඩ එපා.උන් ක්ලියරන්ස් ගෙවලා ගේන්නේ.උඹට කෝල් එකක් දෙයි ගෙදරට එන පාර අහලයි ක්ලියරන්ස් ගානයි ලෑස්ති කරල තියන්ඩ කියල .ආවයින් පස්සේ ක්ලියරන්ස් ගාන ගෙවල ෆෝන් එක ගනින්.:)
     
    නැ මචන් මුන් මුකුත් කරන්නෙ නෑ. TRC, import වැඩෙත් උබටමයි කරගන්න වෙන්නෙ. ඔක්කොම කරගෙන documents ටික මුන්ට දුන්නහම තමයි phone එක release කරන්නෙ. හැබැයි දැන් මුන් මේවත් කරනවද දන්නෙ නෑ. උන්ම clear කරනවනම් ඉතින් රිසිට්, clearing forms ඔක්කොම උන් දෙන්න ඕනෙ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    නෑ නෑ උඹ බයවෙන්ඩ එපා.උන් ක්ලියරන්ස් ගෙවලා ගේන්නේ.උඹට කෝල් එකක් දෙයි ගෙදරට එන පාර අහලයි ක්ලියරන්ස් ගානයි ලෑස්ති කරල තියන්ඩ කියල .ආවයින් පස්සේ ක්ලියරන්ස් ගාන ගෙවල ෆෝන් එක ගනින්.:)

    මචන් ක්ලියරන්ස් කීයක් වගේ වෙයිද බන්? අපිට නොර්මල් පෝස්ට් එකේ එනවා වගේ උන්ටත් ක්ලියර් කරන්න නැතුව නොර්මල් ඇවිල්ලා නම් ඒත් අපි TRC and import export චාර්ජස් ගෙවන්න ඕනද බන්? උන් ක්ලියර් කරලද කියලා බලන්න අපිට රිසිට් ඉල්ලන්න පුලුවන්ද?​
     
    ආ ඒ කියන්නෙ මුන් දැන් clear කරන එකත් කරනවා..
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    නැ මචන් මුන් මුකුත් කරන්නෙ නෑ. TRC, import වැඩෙත් උබටමයි කරගන්න වෙන්නෙ. ඔක්කොම කරගෙන documents ටික මුන්ට දුන්නහම තමයි phone එක release කරන්නෙ. හැබැයි දැන් මුන් මේවත් කරනවද දන්නෙ නෑ. උන්ම clear කරනවනම් ඉතින් රිසිට්, clearing forms ඔක්කොම උන් දෙන්න ඕනෙ.

    අන්න හරි මචන් මුන් ඇත්තටම එහෙම ක්ලියර් කරලා නම් මට ඒ documents ටික ඉල්ලන්න පුලුවන් නේ?​
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන් ක්ලියරන්ස් කීයක් වගේ වෙයිද බන්? අපිට නොර්මල් පෝස්ට් එකේ එනවා වගේ උන්ටත් ක්ලියර් කරන්න නැතුව නොර්මල් ඇවිල්ලා නම් ඒත් අපි TRC and import export චාර්ජස් ගෙවන්න ඕනද බන්? උන් ක්ලියර් කරලද කියලා බලන්න අපිට රිසිට් ඉල්ලන්න පුලුවන්ද?​

    සේරම ගෙවන්ඩ වෙනවා.ඔය ඕනම එකක් හරහා ගේන එකකට ගෙවන්ඩ තියෙන සේරම ගෙවන්ඩ වෙනවා.ඔව් උන් ටැක්ස් ගෙවපු බිල් එක උඹට දෙයි.සෙලර්ට කියල උඹට ඩොලර් එකට අඩුවෙන් අන්ඩර් වැලිව් කරගෙන ෆෝන් එකක් නැතුව වෙන එකක් විදිහට දාගත්ත නම් සමහර විට ටැක්ස් පන්න ගන්ඩ තිබ්බ.

    ආ ඒ කියන්නෙ මුන් දැන් clear කරන එකත් කරනවා..

    මාසෙකට වතාවක් දෙකක් මට සාම්පල්ස් එනව DHL එකෙන් හරි UPS එකෙන් හරි.උන් ඒ සේරම ටැක්ස් ගෙවලා තමා ගෙදරට ගේන්නේ.සමහර පුංචි කම්පැනීස් තියෙනවා.උන් ගේන්නේ බයික් වල.උන්ගේ නම් ටැක්ස් ගෙවිලි අහන්නේ නෑ.උන් කොහොම පන්නන් එනවද දන්නේ නෑ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ආ ඒ කියන්නෙ මුන් දැන් clear කරන එකත් කරනවා..

    මචන් මෙන්න දැං දාපු අප්ඩේට් එක..ඒ කියන්නේ දැන් ඩිලිවරි එවලා කියලා නේද? :shocked:

    LO0o2Yq.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    මචන් මෙන්න දැං දාපු අප්ඩේට් එක..ඒ කියන්නේ දැන් ඩිලිවරි එවලා කියලා නේද? :shocked:

    LO0o2Yq.jpg
    ඔව් මචන් පේන විදිහට මුන් TRC නැතුව වෙන ක්‍රමයකින් clear කරගෙන වගේ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    සේරම ගෙවන්ඩ වෙනවා.ඔය ඕනම එකක් හරහා ගේන එකකට ගෙවන්ඩ තියෙන සේරම ගෙවන්ඩ වෙනවා.ඔව් උන් ටැක්ස් ගෙවපු බිල් එක උඹට දෙයි.සෙලර්ට කියල උඹට ඩොලර් එකට අඩුවෙන් අන්ඩර් වැලිව් කරගෙන ෆෝන් එකක් නැතුව වෙන එකක් විදිහට දාගත්ත නම් සමහර විට ටැක්ස් පන්න ගන්ඩ තිබ්බ.

    අන්ඩර් වැලිව් කරද්දි මන් පොඩි ගානක් අඩු කරලා දාන්න කිවුවේ බන්. නැත්තම් මුන් සැක හිතන හින්දා.
    සෙලර් නම් කිවුවා MP4 එකක් කියලා දාලා එවන්නම් කියලා. but DHL උන් එහෙම බෑ කියලා communication equipment කියලා මාර්ක් කරලා :growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    DHL නම් පට්ට ගනන් බන්. හැබැයි කලින් නම් ක්ලියර් වෙලා ගෙදරටම ආව. දවස් 46ක් ගියා බන් එකක් එන්න. ශිපින්ග් $40 ගෙවල.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    aiyo uba computer parts wage dala genna thibbe ethakota un tax eka kiyala gewanawada ahanawa ow kiwwahama gedaratama genath denawa
     
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔව් මචන් පේන විදිහට මුන් TRC නැතුව වෙන ක්‍රමයකින් clear කරගෙන වගේ

    ඔව් මටත් හිතෙන්නේ TRC නැතුව නොර්මල් විදියට අයිටම් එක අරන් තියෙන්නේ. එතකොට ටැක්ස් ගෙවන සීන් එකක් නෑ නේ? :no:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    DHL නම් පට්ට ගනන් බන්. හැබැයි කලින් නම් ක්ලියර් වෙලා ගෙදරටම ආව. දවස් 46ක් ගියා බන් එකක් එන්න. ශිපින්ග් $40 ගෙවල.

    මට නම් දවස් 3 යි ගියේ. ශිපින් වලට $30 යි ගානක් ගියේ. මොකද්ද ගෙන්නපු අයිටම් එක?​