අඩෝ සුපිරි මචන්,වැඩි වැඩියෙන් ඔහොම ට්‍රිප් යන්න ලැබේවා.
මචන් ඔය ෆොටෝ ටික අපිටත් ගන්න පුලුවන් වෙන්න අප්ලෝඩ් කරලා ලින්ක් එක දාපන්කො මේකෙ.
බුදුසරණයි උබලට
machan ubala gaawa thiyana oya jeep eka kohenda hoyagaththe mamath ekak hoyanawa hadala ganna thawama hithata hariyana ekak set une nehe
ශා මරු ට්‍රිපක් බං. අපිටත් සැට් වෙන්න බැරිද උඹලා එක්ක?
සිරීපාදෙ යන්නෙ නැද්ද බන්? දැන් කදු නගින්න කිව්වාම එකෙක් නෑ බන් හොයා ගන්න. බොන ට්‍රිප් කිව්වොත් නම් සීයක් උනත් ඉන්නව.
malli maath aasama deyak thamai me............aasai umbalath ekka setwenna mewa dakkama.........umbala dankaale un ganna danne nathi gannathi niyamama fun adventure ekaka ganna kollo tikaka...visthara kiyapan malli ...good luck ban hamadaatamath, onna oya manussakama mathaka nokara oyawage aathala ganna umbala ela....! aye yanawanam aasai macha setwela yanna...attamai..tc macho...kiyapan yanadihaaka wachanekin hari udawwak karanna kamathi umbalata...roshan,
රත්තරං;19536265 said:අඩෝ පට්ට කියන්නේ කියන්න වදන් නෑ ඉතින්
අපි කැලෑවක රින්ගුවොත් ඉතින් යකඩ මඩේ දාන්න තමා![]()


ස්තුතියි මචං reply එකට.Supiri banOya set ekek ekek danna kenek wage
![]()
Mama dakapu hodama EK travelling null tika thiyenne ubalage machanla.
mama prarthana karanawa matath ubala wage hoda yaluwo set ekak hambenna kiyala...
kiyanna wachana na...supiri..
rep+++
අඩෝ පට්ට බන්.. ලස්සනට පින්තූර මෙතන දැම්මට උඹල කාපු කට්ටත් පට්ට ඇති.. මරු බන්... අපිටනන් කවදාවත් මෙහෙම ෆන් එකක් ගන්න ලැබෙන්නෙ නැති වෙයි බන්. එහෙව් එකේ උඹල මේ දාපු පින්තූර ටිකෙන් සැනසෙනවා... ස්තූතියි.. දිගටම දාපන්


loku seen ekak nae ban ... forest department eke & wildlife conservation department wala bungalows thiyenawa ... book karala yanna puluwan