කතරගම trip

srimalr

Member
May 9, 2011
163
7
0

සහෝලා
අපි පෙබරවාරි අග විතර කතරගම family trip එකක් යන්න ඉන්නේ..:)
15ක් විතර ඉන්නව :cool:
ඉතින් අත්දැකීම් තියෙන අය පොඩි advise දෙන්න පුලුවන්ද වැඩේ හොදට කරගන්න?
අපි ඉන්නේ කුරුණෑගල.
යන්න/එන්න ඕන route එක , බලන්න හොද place , නැවතුම් , වැදගත් දේවල්...etc
(75% යාල යන්නම ඕනලු)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    family trip ekak yanawa nam importnant wenne nawatina place eka

    family eka yana nisa podi bungalow ekak wage balana rs 10000 wage hoya ganna puluwan okkoma kattiyata ekata innat puluwan raata sindu kiyala hoda fun ekak gannat puluwan .. mama nam kiyane rooms walata wiyadam karana eka boru wadak

    balanna yanna nam places godak tiyenawa kataragama

    kataragama dewale kiri wehera wadinna kohomat waruwak yanawa
    wadihiti kanda yanawa nam eth waruwak yanawa
    sella kataragama yannat ea wage tamai
    ilagata tiyena yala safari rs 5000 denakota 10 denek ta jeep eke yanna puluwan

    me dawas wala nam kataragama kittu karana ba senaga hawasa 6 30 pujawata yanawa nam 4 ta wat gihin polima allana one
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    Thanks
    Oyage trip eken idea ekak denna barida?

    අපි ගියේ බදුල්ලේ ඉදල මචං. අපිට ඉතින් පැය 3-4 කින් කතරගමට යන්න පුළුවන් නිසා අපි ගොඩක් පාන්දරම ගියේ නැ. 8 ට විතර තමයි ගියේ. අපි මග තියන පන්සල් 2 තුනකටම ගිහින් තමයි ගියේ. එහෙට යද්දී හවස 4.30 විතර ඇති. අපේ මාමා කෙනෙක් book කරපු circuit bunglow ඒකක තමයි නැවතුනේ. හවස පුජාවට තමයි ගියේ. සෙනග නම් ඉන්නවා මචං. පැය 2-3 ම පෝලිමේ හිටිය. පුජාවට කලින් පලයන්. හවස එකට යනවනම් හොඳයි. පස්සේ දවසේ සිතුල්පව්වේ ගියා. ඊට පස්සේ කිරින්දේ ගියා. කිරින්දේ නාන්නත් පුළුවන්. එච්චර තමයි බලන්න ගියේ. තව ඉතින් බලන්න නම් ගොඩක් දේවල් තියනවා. වැඩිහිටි කන්දේ එහෙම යන්න පුළුවන්. වහනයෙන්ම උඩට යන්න පුළුවන් මම හිතන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka

    Ammo Kirinde nanna nam epa me dawas wala. Ambanata muhuda sarai. Api giya dawasata kalin sathiye 3 denek gahan gihin thibuna.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දෙවියන්ගෙන් මුකුත් ඉල්ලන්නේ නෑ.... ඉල්ලුවත් දෙන්නේ නෑනේ.... :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් කෙලින්ම මූව contact කරන්න : maxxa http://www.elakiri.com/forum/member.php?u=306655 යාල safari යක් ගන්න උදවුකරයි.
    http://www.yalawild.com/ මෙන්න මලයාගේ වෙබ් එක.
    බලන්න ඕන දේවල් ඔක්කොම කියල දෙයි. පම් එකක් දාල චොන්ටච්ට් කරන්න.