Bday Party

Meglow

Banned
Jun 11, 2015
596
43
0
හෙට මගේ උපන්දිනය. කොල්ලො සෙට් එක පාටියක් ඉල්ලනවා.
බොන සීන් ගැන මන් වැඩිය දන්නෙ නෑ.. පොඩි උදව්වක් දෙන්න පාටිය දෙන විදිහ ගැන.
ඔක්කොම සෙට් එකේ 10 ඉන්නව බෝතලයක් ඇති නේද? තව බයිට් දෙන්නත් ඕනෙද? පස්සේ බීල ඉවර වෙලා කෑම දෙන්නත් ඕනෙද?
බයිට් එකට කොහොමද දෙන්න ඕනේ එකක් ඉවර වෙන්න තව එකක් ගන්න ඕනෙද? කෑම දෙන්නෙ කොහොමද එකාට එක බත් එක ගානෙ ඇතිද?​
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    bonawanam chinese resturant ekakata yaman..

    10 denama bonawanam bothal 3kwath one wei samanya widiyata veri wenna..

    cigrtte bona un 5k wage innwanam petti 2k one wey..

    bite warga 3,4kui full rice 3kui soft drinks ganna ona..

    ohomai b'day party denne (bona unta)
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Umba Ganna tana anuwa saha bona ewun kiyak innawada kiyala eka tama tiranaya wenne, e wagema partiya kochchara wela tiyewida ?

    Resturant ekaka nam ganne-
    10 ma bona ewun nam, 3 bottles wath one, natnam 10beers wage tama
    Chicken wage denawanam Devilled chicken/pork portion 3k +Chipsx3 ati wadeta bite iwara wenakota Rice or noodle tika ena widiyata plan kalanam wade lesi,
    Hungak bona ewun biwwata passe kama gana wadiya elawanne na.

    Kana ewun innawanam eka wenas wenawa
    Bona ewun 6 wage nam inne Devilled portion2 + chips/ Fries athi wadeta + kana set ekata oni Rice/ noodles eka paratama order karanna wenawa.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    bonawanam chinese resturant ekakata yaman..

    10 denama bonawanam bothal 3kwath one wei samanya widiyata veri wenna..

    cigrtte bona un 5k wage innwanam petti 2k one wey..

    bite warga 3,4kui full rice 3kui soft drinks ganna ona..

    ohomai b'day party denne (bona unta)

    hena ganak yaine :baffled: mage athe tiyenne 3000 eken shape wenna ba wage mehema kaloth. :(
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    uba bohale mudiyata dala eka ekage katata wak karanawa nam , 1ka bothale athi. thawa deyak weralu Gediya 7th denek kawa paramparawe un nam yaluwo , 1k athi.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    :lol::lol::lol:
    හිනා යනවා ඕයි..
    බොන්න දෙනවා නං බෝතල් දෙකක් විතර ඇති වෙයි මයේ හිතේ..
    බයිට් නං ඕන මගුලක් එකක් ඉවරවෙනකොට එකක් දෙන්න ඕන නෑ බං.. බොන උන් බැලන්ස් කරන් බෝවී..
    බිව්වට පස්සේ කනවා කියන එක නං බොරු ඉතිං..
    ගොඩක් කන්න බෑ..
    බෝලයි සෙට් එකේ කබරු එහෙම ඉන්නවා නං හෝදන්න සුද්ද කරන්න එහෙම බලාගෙන ඉදිං..;)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    hena ganak yaine :baffled: mage athe tiyenne 3000 eken shape wenna ba wage mehema kaloth. :(

    ehenam bonna denna wenne na kollo..

    dan beer ekakuth strong ekak 310i..

    resturant ekakata aran gihin full rice 3k dala soft drinks tikak aran shape karapan..

    bonna denne na kiyapan.
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    buriyani ekak 280 (Rost Chicken ) + Cock 40 = 320

    320 X 10 = 3200i , No Drink

    200k Hoyan Mehema shape karaganin. Bonna Denna ba ube bujert eken.
    Bonawa nam 10 denekta Bottle 3k wath ganna ona.
    Vat 9 3k gaththath 1700 X 3 = 5100k yanawa.
    Bite walata 1500k , Cock 600i

    Beer dunnoth Strong ekak 330i

    kanna Deela shape karaganin. uba bonna denna Giyoth thawa 5k wath Hoya ganin
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    හෙට මගේ උපන්දිනය. කොල්ලො සෙට් එක පාටියක් ඉල්ලනවා.
    බොන සීන් ගැන මන් වැඩිය දන්නෙ නෑ.. පොඩි උදව්වක් දෙන්න පාටිය දෙන විදිහ ගැන.
    ඔක්කොම සෙට් එකේ 10 ඉන්නව බෝතලයක් ඇති නේද? තව බයිට් දෙන්නත් ඕනෙද? පස්සේ බීල ඉවර වෙලා කෑම දෙන්නත් ඕනෙද?
    බයිට් එකට කොහොමද දෙන්න ඕනේ එකක් ඉවර වෙන්න තව එකක් ගන්න ඕනෙද? කෑම දෙන්නෙ කොහොමද එකාට එක බත් එක ගානෙ ඇතිද?​

    Bothalayk monawa karannada bn.. :lol: bothal 3 shape. bite ekata ithin oya monawa hari deepan... wadiyen tikak bonna dena tharamata kaama gaana ithurui. :P
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    රෙස්ටුරන්ට් අරන් ගියොත් බයිට් අරන් ඉවරයක් නැති වෙනවා
    හොඳම වැඩේ බෝතල් 3ක් විතර අරන් කොහෙ හරි සෙට් වෙයන්
    බයිට් එකට රෝස් චිකන් එකක් අරන් කපලා ඩෙවල් එකක් දාපන්

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    buriyani ekak 280 (Rost Chicken ) + Cock 40 = 320

    320 X 10 = 3200i , No Drink

    200k Hoyan Mehema shape karaganin. Bonna Denna ba ube bujert eken.
    Bonawa nam 10 denekta Bottle 3k wath ganna ona.
    Vat 9 3k gaththath 1700 X 3 = 5100k yanawa.
    Bite walata 1500k , Cock 600i

    Beer dunnoth Strong ekak 330i

    kanna Deela shape karaganin. uba bonna denna Giyoth thawa 5k wath Hoya ganin

    Machan Vat9 1700 ta koheda ban tiyenne ? matath aran diyan ko tiyenam ? 1L?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    10 denekta bothalayak lapan gahannada ban.. machan ekata palayan bottle 2k aran bite eken ganin supiri
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    milk bar ekakata gihin bothal 2k gaththath athi wei.milk ekka bite hariyannathi hinda sweets monawa hari aran denna :lol: bona paliyata yaluwanta bonna denna epa bn.pin athe wadak karapan.b'day eka dawasewath.bonna wiyadam karana salli walin ahinsaka kenekta udaw karapan
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ

    මුලින් පොලිසියෙන් අවසර ගනින් කොහේ සෙට් උනත්.නැත්නම් උබලවත් කුදලාගෙන යයි නීති විරෝධී රැස්වීමක සාමාජිකයෝ කියලා.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹත් හදන්නේ පොලිසියෙන් ගුටිකාලා මැරෙන්නද??? පාටිය දානවනම් පොලිසියේ උන්ටත් බෝතල් ටිකක් වෙන්කරලා තියපන්.