හෙට මගේ උපන්දිනය. කොල්ලො සෙට් එක පාටියක් ඉල්ලනවා.
බොන සීන් ගැන මන් වැඩිය දන්නෙ නෑ.. පොඩි උදව්වක් දෙන්න පාටිය දෙන විදිහ ගැන.
ඔක්කොම සෙට් එකේ 10 ඉන්නව බෝතලයක් ඇති නේද? තව බයිට් දෙන්නත් ඕනෙද? පස්සේ බීල ඉවර වෙලා කෑම දෙන්නත් ඕනෙද?
බයිට් එකට කොහොමද දෙන්න ඕනේ එකක් ඉවර වෙන්න තව එකක් ගන්න ඕනෙද? කෑම දෙන්නෙ කොහොමද එකාට එක බත් එක ගානෙ ඇතිද?

mage athe tiyenne 3000 eken shape wenna ba wage mehema kaloth. 