3ට බෙදමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මට හිතෙන විදියට මේක අපි නිර්මාණය කරපු ගණිතයේ තියෙන දුර්වලතාවයක්. අගලට දුර මෙචරයි කියන එක අපි හදාගත්තු දෙයක්. අපි හිතමු අලුත් ඒකකයක් නිර්මාණය කල කියල X කියල (හරියට අගල් සහ cm වගේ). අපි හිතමු අගල් 10 = 9 X . එතකොට හරියට 3X, 6X තැන්වලින් බෙදන්න පුළුවන්. X එකකයේත් අගල්වල 10/3 වගේ බෙදල ප්‍රකාශ කරන්න අමාරු අවස්ථා තියෙනවා.

    10/3 බෙදල අංකයක් විදියට ප්‍රකාශ කරන්න බැරි උනත්, ප්‍රයෝගිකව 10/3 බෙදන්න පුළුවන් උපක්‍රම තියෙනවා.
     
    • Like
    Reactions: Sunil dinawamu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕක මචන් අඟල කියන යුනිට් එකේ අවුලක්, ඒක අපි හදාගත්තු යුනිට් එකක් නෙ. ඒක මේ ලෝකෙ හැමදේටම සාධාරණ වෙන්නෙ නැහැ.
    උදාහරණයක් විදියට වෘත්ත ගැන බලනකොට අර පයිය නිසා මුකුත් හරිගානකට එන්නෙ නෑ. නමුත් අපි වෘත්තයක් ඇඳල ඒක හතරට බෙදල ඒකෙ දිග යුනිට් එකක් විදියට ගත්තනම් ඔය පයි කියල එකක් එන්නෙ නෑ.
    ඒ වගේ උඹේ ඔය අඟල් 10 ලීය කෑලි හයකට බෙදල අරන් 'අනුරාද' කියල යුනිට් එකක් හැදුවනම්, ලීය තුනට බෙදුවම එකක දිග අනුරාද 2යි.
     
    eka thamayi mamath kiwwe
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272

    අනුරාධ යුනිට් 3ක් = අඟල් 10 යි :P
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    මොකක්හරි මනිද්දී.
    හරියටම කිව්වයි කියල ප්‍රයෝගිකව කිසිම වාසියක් වෙන්නෙත් නෑ
    ඕනෑම මැනිමකදී අවශ්‍ය තරමින් නිරවද්‍යව මිනුම ලබාගැනීම ප්‍රමාණවත්.
    අනවශ්‍ය ලෙස නිරවද්‍යතාවක් මිනුමකදී ලබාගැනීම මෝඩකමක්
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    3.3333333333333333333............3 ta wadi 3.3333333333333.............4 ta adu ganak thamai kapenne.kapanna bari eka nemei prashne.kapapu kaalle diga maninna tharam api diyunu nathi eka.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතකොට කවදාවත් මේ ලී කෑල්ල හරියටම 3ට බෙදන්ඩ බැරිද ? :baffled:

    එහෙම ලී කෑල්ලක් හරියටම තුනට බෙදන්ඩ ඕන වෙන අවස්ථාවක් කියපන්. එතකොට කියන්නම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    3.3333333333333333333............3 ta wadi 3.3333333333333.............4 ta adu ganak thamai kapenne.kapanna bari eka nemei prashne.kapapu kaalle diga maninna tharam api diyunu nathi eka.

    ඔව් මචං අඟල් වලින් කියන්ඩ ගියාම හෙනම අවුලක් වෙනව.. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes:

    ඒ වුණාට මචංල මේ එක කෑල්ලක දිග අඟල් වලින්ම මට ඕන...

    අඟල් වලින්ම අරගෙන තොගේ පුකේ ගහගනින්
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    10 inch into centimeter..
    that answer devide into 3
    you get 8.46666666667 cm
    thn covert it to inches you get 3.333333333334645