~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
H2TNbuS.jpg


අනේ කොල්ලනේ මම ඉස්සෙල්ල ගුගල් අකවුන්ට් ඒකට ලොග් වෙලා ෆෝන් එක ලොක් කරා අද හවස කෙල්ල එක්ක තරහ වෙලා .
දැන් මන් ආයේ එක අන්ලොක් කරලා මොනවත් ලෝකස් නැති විදියට ( නොර්මල් ස්වයිප් ) විදියට settings හදන්න යද්දී මේ පාස්වඩ් එකක් අහනව නේ බන් ?
ඒක මං අර ගුගල් එකේ දුන්න එක නෙමේ .
මං මිට ඉස්සෙල්ල මේ ෆෝන් ඒකට පාස් එකක් දීලත් නැහැ මේ වගේ අංක විතරක් තියන .
මේකේ ඩිෆෝල්ට් එන්නේ මොන පාස් වර්ඩ් එකද බන් ?
අංක එකක් නේද මේ අහන්නේ ?
 

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Redmi 3 To Launch On 12 January

    :)

    Xiaomi-Redmi-3-teaser.jpg

     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    kohomada bn phone eke internet walin pc internet yenne?
    xiomi pc suite eke ehema option ekak naa ne....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    kohomada bn phone eke internet walin pc internet yenne?
    xiomi pc suite eke ehema option ekak naa ne....

    USB Tethering

    Setting > Network > More> Tethering & portble Hotspot > USB Tethering

    Portable WIFI Hotspot


    Setting > Network > More> Tethering & portble Hotspot >Portable Hotspot
     
    • Like
    Reactions: coefficient

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    redmi note 2 ekak gana link ekak deepanko
    note 3 ekak ganna giye නමුත් touch id එක ඇරෙන්න ලොකු feature එකක් නැ. ඔක්කොම එක වගේ. මට touch id වැඩක් නැ.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    redmi note 2 ekak gana link ekak deepanko
    note 3 ekak ganna giye නමුත් touch id එක ඇරෙන්න ලොකු feature එකක් නැ. ඔක්කොම එක වගේ. මට touch id වැඩක් නැ.

    3GB ram 32GB rom thiyenne?
     
    Status
    Not open for further replies.