මචන්ල.. පොඩ්ඩක් කඩ්ඩ දන්න එවුන් help එකක් දීපන්කො. මට ඕන පොඩි letter එකක් ලියාගන්න මෙහෙම.
"මගෙ service එක මාස 3ක් වැඩ කලේ නෑ. ඒත් bill ආව. ගිය මාසෙ ඇවිල්ල service එක හැදුව මට ඕන service එක නැති මාස වල ආපු bill ටික clear කරල service එක වැඩ කරපු දවස් වලට ගෙවන්න තියන ගාණ හදාගන්න."
ඔන්න ඔය වචන ටික පොඩ්ඩක් official letter එකට දාන විදිහට කඩ්ඩ ගැට ගහල දීපන්කො.