SEX Of Tomorrow

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    SEX Of Tomorrow 18++

    අයියෝ ඇතුලේ ගියා,අයියෝ ගෑවුනා,පෙත්ත බොන්න ඕනි කීයටද
    :no::no::no::no::no::no::no::no::no::no::no:

    පහුගිය දවස්වල එලකිරියේ කීපදෙනෙක්ට ජාතික ප්‍රශ්නයක් වෙලා තිබ්බ මේ ත්‍රෙඩ් දැක්කම මේකට ජාතික විසදුමක් දෙන්න මං ජාලය පොඩ්ඩක් පිරික්සුවා. අන්තිමේ කොහොමහරි නිට්ටාවට හරියන ප්‍රතිකාරෙ සෙට් උනා. කවදාහරි මේ ප්‍රතිකාරෙ ලබන්න හැකි උනොත් මට ස්තූති කරපන් හරිද. :):):):) (1)
    ආහ් අනික ත්‍රෙඩ් එකේ මාතෘකාව දැකලා අලුත් ෆිලුමක් කියල හිතපු උන් ඔහොම්ම නැගිටලා පෝලිමට යන්න.
    :P:P:P:rofl::rofl::rofl:

    එලකිරියට එන බොහෝ දෙනෙක්ගේ ජාතික ප්‍රශ්නෙකට විසදුමක් ජර්මනියෙන් හොයාගෙන තියෙනවා.ඉස්සරහට ත්‍රෙඩ් දදා අහන්න දෙයක් නෑ ස්විච් එක ඕෆ් කරන් හිටියම ඇති.දැන් බලනවා ඇති මේ මොන හුයන්නක්ද කියලා. කොහේ තියෙන ස්විච් එකක්ද යකොව්?? :frown::frown::frown:

    screen-shot-2016-01-06-at-3-49-20-pm.jpg


    ජර්මනියේ ඉන්න ක්ලෙමෙන්ස් බිමෙක් කියන වඩු බාස් නව සොයාගැනීමක් කරලා. ඔන්න මිනිස්සු. වෘෂණ කෝෂ වලින් ශුක්‍රාණු ගලා යාම පාලනය කිරීමට කපාට සහිත ස්විච් එකක අදහස ඉදිරිපත් කිරීම මගින් උපත් පාලනයේ විප්ලවීය වෙනසක් ඉදිරියේදී බලාගන්න පුලුවන්.

    තොරතුරු වීඩියෝව...
    https://vimeo.com/139911527

    ක්ලෙමන්ස් කියන විදිහට එයාට මේ අදහස ආවේ අවුරුදු 20 කලින් උපත් පාලන ක්‍රම ගැන ටෙලිවිශන් එකේ වැඩසටහනක් යද්දිලු. පස්සෙ හොයලා බලද්දි කාටවත් එහෙම දේකට පේටන්ට් බලපත්‍රයක් නැති නිසා මිනිහම එකක් නිර්මාණය කරගෙන. ඔහුගේ මේ වටිනා අදහස ගැන වෛද්යවරුන්ට කීවත් ඔවුන් මේක ගැන බරපතල විදිහට හිතලා නෑ. නමුත් සමහරුන් ඔහුව දිරිමත් කරලා ඒ වෙනුවෙන්.
    දැන් ඔහුගේ මෙම කපාට ස්විච 25ක් මේ වසරේ මුල මිනිසුන්ට බද්ධ කිරීමට නියමිතයි ආරම්භයක් විදිහට (වැඩිදියුනු කරපු ස්විච් එක )

    මේ ස්විච් එක ආසන්න වශයෙන් අඟල් දිගු වන අතර, අවුන්සයකින් දහයෙන් පංගුවකටත් වඩා අඩු බරකින් යුක්තයි. පැය භාගෙක සැත්කමකින් පස්සෙ මේක ශුක්‍රාණු ගෙනයන නාළ වල සවි කරලා වෘෂණ සම යට මාරු කිරීමේ කොටස රදවනවා.

    screen-shot-2016-01-06-at-3-50-06-pm.jpg


    මේ වන විට බිමෙක් මෙම ස්විච ඇති එකම මිනිසා බවට පත්වී ඇත්තේත් බාහිර නිර්වින්දනය යටතේ සැත්කම සදහා උපදෙස් දෙමින් සැත්කමට භාජනය වීමේන්. කොහොම නමුත් මේ වෙනකොට මේ තාක්ෂණය ඉදිරියේදී සිදුකරන සියලු උපත් පාලන සැත්කම් වලදී භාවිතා කිරීමට බොහෝ රටවල් අවදානය යොමු කරලා.ඉතින් තවත් මොන කතාද ඕනි වෙලාවට ඔන් කලා. ඕනි නැත්නම් ඕෆ් කරල පන යනකම් රමණය තමා. :rofl::rofl::rofl:

    උබලත් පුලුපුලුවන් විදිහට රජයේ අවධානය මේකට යොමු කරවපල්ලා. :lol::lol: මොනා උනත් කොහු කර්මාන්තෙ සොරි කොපු කර්මාන්තෙට නම් ඉස්සරහට සොරිම තමා. :sorry::sorry::sorry: (2)

    (1) මා මෙහි සිටි වර්තමානයේ බෑන් වී සිටින හිටපු කොටු 11 සාමාජිකයෙකි. ;)
    (2) හුදෙක් ලිංගික තෘප්තිය පිණිස නොව දැනුම වර්ධනය කරගැනීම සදහා පමණි. :yes:
     
    Last edited: