F310 එක ශේප් හැබැයි steel string. 15 විතර වෙයි yamaha එකෙන්. budget මදි නම් පිටින් හරි used හරි ගන්න.
නෑ, එහෙම ඕනේ නෑ! උඹේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට GUITAR TUNA ඇප් එක දාගත්තම ඒකෙන් ටියුන් කරගන්න පුළුවන්. තව ඒකේ METRONOME එකකුත් තියෙනවා. හැබැයි ටියුනර් එකක් ගන්න පුළුවන්නම්නුත් හොදයි උඹ බිගිනර් කෙනෙක් නිසා 1000-2000 විතර වෙනවා. YAMAHA Guitar වල හොදකම කියන්නේ ගොඩක් කල් ටියුන් එක තියෙනවා.Thnkx br0w.. Guitar eka tune krna ekak wenam. Gana one da bn?
බිගිනර් කෙනෙක්ට ස්ටීල් ස්ට්‍රින්ග් එකක් ගැහුවා කියලා අවුලක් වෙන්නේ නෑ බං. පුරුදු වෙන එකාගේ අත කොහොමත් කැපෙනවා. නයිලෝන් එකේ සවුන්ඩ් එකට වැඩිය ස්ටීල් ස්ට්‍රින්ග් එකේ අමුතුම ගතියක් තියෙනවා. YAMAHA CLASSICAL එකක් තියෙනවා C40 කියලා. ඒක ක්ලැසිකල් එකක්. ඒක 10 විතර වෙන්නේ. හැබැයි බිගිනර් කෙනෙක්ට ඒක රෙකමන්ඩඩ් කරන්න බෑ.F310 එක ශේප් හැබැයි steel string. 15 විතර වෙයි yamaha එකෙන්. budget මදි නම් පිටින් හරි used හරි ගන්න.
එනිවේ නයිලෝන් ගිටාර් ගානෙන් අඩුයි.F310 එක ශේප් හැබැයි steel string. 15 විතර වෙයි yamaha එකෙන්. budget මදි නම් පිටින් හරි used හරි ගන්න.
නෑ, එහෙම ඕනේ නෑ! උඹේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට GUITAR TUNA ඇප් එක දාගත්තම ඒකෙන් ටියුන් කරගන්න පුළුවන්. තව ඒකේ METRONOME එකකුත් තියෙනවා. හැබැයි ටියුනර් එකක් ගන්න පුළුවන්නම්නුත් හොදයි උඹ බිගිනර් කෙනෙක් නිසා 1000-2000 විතර වෙනවා. YAMAHA Guitar වල හොදකම කියන්නේ ගොඩක් කල් ටියුන් එක තියෙනවා.
බිගිනර් කෙනෙක්ට ස්ටීල් ස්ට්‍රින්ග් එකක් ගැහුවා කියලා අවුලක් වෙන්නේ නෑ බං. පුරුදු වෙන එකාගේ අත කොහොමත් කැපෙනවා. නයිලෝන් එකේ සවුන්ඩ් එකට වැඩිය ස්ටීල් ස්ට්‍රින්ග් එකේ අමුතුම ගතියක් තියෙනවා. YAMAHA CLASSICAL එකක් තියෙනවා C40 කියලා. ඒක ක්ලැසිකල් එකක්. ඒක 10 විතර වෙන්නේ. හැබැයි බිගිනර් කෙනෙක්ට ඒක රෙකමන්ඩඩ් කරන්න බෑ.එනිවේ නයිලෝන් ගිටාර් ගානෙන් අඩුයි.
නයිලෝන් එකේ එච්චර හඩ නෑ. සාමාන්‍යයෙන් බිගිනර්ස්ලට කියන්නේ නයිලෝන් හොදයි කියලා. ඒත් එහෙම කථාවක් නෑ. උඹට හඩවල් දෙකේ වෙනස බලන්න ඕනනම් යූ ටියුබ් එකේ සර්ච් පාරක් දාලා බලහං. හැබැයි නයිලෝන් එකේ හඩ ලස්සනයි ක්ලැසිකල් එහෙම ප්ලේ කරද්දී. රිදම් වලට සෙට් වෙන්නේ ස්ටීල් ස්ට්‍රින්ග්. උඹ ගහන්නේ යන්නේ රිදම් නිසා ස්ටීල් ස්ට්‍රින්ග් එකක් ගනිං.Nil0ne hoda nada bn? Steel nylone wenasa m0kakda?
නයිලෝන් එකේ එච්චර හඩ නෑ. සාමාන්‍යයෙන් බිගිනර්ස්ලට කියන්නේ නයිලෝන් හොදයි කියලා. ඒත් එහෙම කථාවක් නෑ. උඹට හඩවල් දෙකේ වෙනස බලන්න ඕනනම් යූ ටියුබ් එකේ සර්ච් පාරක් දාලා බලහං. හැබැයි නයිලෝන් එකේ හඩ ලස්සනයි ක්ලැසිකල් එහෙම ප්ලේ කරද්දී. රිදම් වලට සෙට් වෙන්නේ ස්ටීල් ස්ට්‍රින්ග්. උඹ ගහන්නේ යන්නේ රිදම් නිසා ස්ටීල් ස්ට්‍රින්ග් එකක් ගනිං.
මචන් උඹට recommended කරන්න පුළුවන් හොදම ගිටාර එක තමයි Yamaha F310 ඕකේ සවුන්ඩ් එක මාාර කොලිටි. නැත්නම් උඹට 10 විතර චයිනීස් එකක් ගන්න පුළුවන්. හැබැයි මචන් අරකට ගහන්න සවුන්ඩ්ස් නෑ. දැන්නම් ඕකේ ගාණ 16 විතර වෙනවා. නත්තල් කාලේ අඩුවට ගන්න තිබ්බා.
බෞද්ධාලෝක මාවතේ තියෙන යමහා මියුසික් සෙන්ටර් එකෙන්ම ගනින්. මමනම් උඹට තරයේම කියනවා වෙන ගිටාර්වලට යන්න එපා කියලා.

රිදම් තමා හැම Music Genre එකකම තියෙන්නේ. කෝඩ්ස් ස්ට්‍රම් කරන එක තමා වෙන්නේ. ගොඩක් එවුන් දන්නේ රිදම් ගහන්න තමයි. දැන්කාලේ ගිටාර් ගහනවා කියන්නේ රිදම් ගහනවා වගේ තමා.Classic kiyana eka nam dannawa. Rhythm kiyanne mokadda?
6kata 8kata normal ekak ganin bn
YAMAHA එකට ගියාම අඩු කරගන්න පුළුවන්. ඕකේ 17 එන්නේ ගිටාර් කේස් එකටත් එක්ක. 2500 විතර හොද ගිටාර් කේස් එකක් දෙනවා. ඒ කේස් හොද ස්පොන්ජ් කවර් එකක් තියෙනවා. උඹට ඕනනම් කවර් එක නැතුව හරි ඊට වැඩිය අඩු ගාණක සාමාන්‍යය ගිටාර් කේස් එකක් ගන්න පුළුවන්. හැබැයි උන් දෙන කේස් එකේ ගිටාර් එක ගොඩක් සේෆ්. අනික යමහා එකේ ඔතන ඉන්නේ කොල්ලෝ. එතනට ගියාම පොඩ්ඩක් අඩපන්. උන් ඔක්කොගෙන්ම 1000-1500 විතර අඩුකරනවා.
වෙන බ්‍රෑන්ඩ් එකක් කියනවනම් මම චයිනීස් ඒවා එච්චර හොදයි කියන්නේ නෑ. අනිත් බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් SUZUKI එක ෂේප්. ඒකේ 15 විතර අඩු ගාණට ප්ලග් කරන්න පුළුවන් එකක් ගන්න පුළුවන්. (F310 එක ප්ලග් කරන්න බෑ) හැබැයි ඒකේ බ්‍රිජ් එක ටිකක් ලොකුයිලු. (ස්ට්‍රින්ග් වලයි නෙක් එකයි අතර පරතරය ටිකක් වැඩියි.) එතකොට බාර් කෝඩ්ස් එහෙම ප්ලේ කරද්දි ටිකක් අමාරුවක් එනවා. මම දන්න එකෙක් නම් බිජ් එක ඒකේ අඩු කරගෙන තිබ්බා. හැබැයි උඹට පුරුදු වෙන්න සුසුකි එක හොදටම ඇති. අනිත් හොද බ්‍රෑන්ඩ්ස් ගාණෙන් වැඩියි.