මචන්ලා මන් මේ මාසේ අන්තිමට Note4 එකක් ගන්න හිතන් ඉන්නවා..ඉතින් මට දැනගන්න ඕනේ මේකේ international version එකේ model number එක මොකක්ද කියල..තව මේක දැනට යන price එකත් දැන ගන්න ඕනේ..Ideabeam එකේ නම් දැන් 66,400ක් වෙනවා..තව මේක ගන්න උබල දන්න කියන තැන් එහෙම තියෙනවා නම් කියපන් මචන් ලොකු උදව්වක්..
*වෙන phone නම් ගන්න කියන්න එපා මචන් Note3 ඒකට පස්සේ අල්ලලා ගියේ මේක විතරයි..
*වෙන phone නම් ගන්න කියන්න එපා මචන් Note3 ඒකට පස්සේ අල්ලලා ගියේ මේක විතරයි..
Last edited: