මේ කියන්න යන්නේ leaf ගත්ත යට උන ගැනෙන දෙයක්....,සමහරු නරක කියනවා ඉලෙක්ට්‍රික් කාර් ගැන.හැබැයි ඇත්තකුත් තියනවා leaf එකේ දුර ගමන් යන්න බැරිකම.
ඒ ඔක්කොම කරදර ඉවරයි මේ මේ කාර් එක ගත්තනම්. 2017 Chevy Bolt EV
General Motors හි Chevrolet නමින් තමා එන්නේ,
LAS VEGAS වල මේදවස් වල පැවැත්වෙන CES එකේදී තමයි මේක ඉස්සෙල්ලාම එලියට දැම්මේ.
නමුත් 2016 Chevy Bolt EV නමින් phototype එකක් 2015 ජනවාරි වල එළිදක්වලත් තියනවා.
පළමු වතාවට සාධාරණ මිලකට($30000) 321KM plus එක චාජ් එකකින් යන්න පුළුවන් කාර් එක කියල තමා එයාල කියන්නේ.පේන විදිහට ඒක ඇත්ත තමා.
මේක General Motors තනියම හදපු කාර් එකක් නෙමේ.LG සමාගමත් එක්ක එකතු වෙලා හදපු කාර් එකක්.LG සමාගම infotainment, battery systems,
and component development කොටස් නිර්මාණය කරද්දී GM සමාගම electric motor design, battery control, system validation, and vehicle body/system integration කොටස් නිර්මාණය කරලා තියනවා.
LG සමාගම $ මිලියන 250 දාල මේ වැඩේට. LG සමාගමට අදාළ කොටස් කොරියාවේදී තමා හදන්නේ.
මේක hatchback මොඩෙල් එකක්.මටනම් පේන විදිහට FIT එක වගේ,මේකේ මේවගේ දේවල් තියනවා.
• Nine hours to fully recharge on Level 2
• EPA-estimated range of 200 miles(321 km ) or more
• Available in late 2016
• Expected output of 150 horsepower
• 300 pound-feet of torque
• 0 to 60 MPH in seven seconds
• Top speed of more than 90 MPH
• DC fast charger will recharge car from 0 to 80% in 45 minutes
• 10.2-inch touchscreen
• Exterior structure is made of aluminum, carbon fiber and mineral magnesium
• Battery tucked under floor
• Seating for five
• Four USB ports, as well as the OnStar 4G LTE.
මේක අවහම leaf ගත්ත අයට sorry තමා. leaf second gen (321 km )එක 2017 දී දානවලු.තියන තත්වේ හැටියට ඊට කලින් දාන්න වෙයි වගේ. tesla 800 km ලු target එක.

Last edited: