6' 8" යි බං.... මිට්ටොන්ට ඉරිසියා හිතේවි...
බර කිලෝ 87යි...
සිරාද?
6' 8" යි බං.... මිට්ටොන්ට ඉරිසියා හිතේවි...
බර කිලෝ 87යි...
සිරාද?
මේකේ මේ 5'10", 5'11" ඉන්න එවුනුත් 6+ කියල හිතාගෙන ඉන්නවද කොහෙද



















Usa yanna krmaayk ndd bn..avurudu 18 n psse usa yanne ndd ?


ලංකාවෙ වෙන ගේම්ස් ගැන තියෙනව (ඔව් ඔව් ඒක තමා) සයිට් එකක ඔහොම උස අහලා බැලුවා
සේරම වගේ 6 පොරවල්
ක්ලෑන් මැච් එකකට එන්න කියලා බැලුවහම සේරම ගල් මිට්ටෝ

ඔව් බන් පාරේ යද්දී උනත් කලාතුරකින් 6+ එකෙක් හම්බෙන්නේ මටනං.![]()


ඔව් බන් පාරේ යද්දී උනත් කලාතුරකින් 6+ එකෙක් හම්බෙන්නේ මටනං.![]()

kohomath kollo wayasata yaddi mahath wenne thiyena probability eka wadi.
mama O/L kaale irattak wage (2009 O/L)
5' 11" wunata bara 66 kg a kaale
caps lock karalada gahanne ?![]()