Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මගේ චැනල් එකේ විඩියෝස් අරන් වෙන චැනල්ස් වලට දාන්න එපා. .මම ඒ ගැන අවදානෙන් ඉන්නේ. .
    ඕන්න දැම්ම කිව්වා පස්සේ එකවුන්ට් එක බැන් වුනා කියලා නහයෙන් අඩන්න එපා බැන් වෙච්ච එකවුන්ට් එකක් ගොඩදාන්න මට බෑ. .
    තමන්ට දෙයක් කියලාදුන්න කෙනාටම බඩේ පාර ගහන එක කොච්චර සක්කිලි වැඩක්ද කියලා හිතලා බලන්න. .
    කිරියේ එකෙක් නිසා මට ස්ට්‍රික් එකක් තියෙනවා මාස 6ක.. පෙබරවාරි වෙනකන් ඒක තියෙනවා. .

    කවුද බන් ඒ නපුන්සකයා.උඹට තිබුනෙ චැනල්එකේ ලින්ක්එක මේකෙ නොදා ඉන්න.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ewa nam ketha weda :sorry::sorry: machan dan kawuru hari mage video ekak ussala nam eka report neda karanna ona ? mage vdo ehema dala tiyenawa bn :sorry::sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry: onna okai wade deyak kiya deepu ekatama arinawa :yes: owa ohoma thamai mchn :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Welcome to AdSense
    Your account is getting reviewed. Help us finish the review by setting up ads on your site.
    Click the button below and you'll be guided through these last required steps:
    Create a new ad unit
    Place the ad code on http://www.youtube.com/channel/..........

    mehemane ban mage thiyenne
    mokada ban seen eka dan goda kalayak thisse
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කවුද බන් ඒ නපුන්සකයා.උඹට තිබුනෙ චැනල්එකේ ලින්ක්එක මේකෙ නොදා ඉන්න.

    ewa nam ketha weda :sorry::sorry: machan dan kawuru hari mage video ekak ussala nam eka report neda karanna ona ? mage vdo ehema dala tiyenawa bn :sorry::sorry:

    :sorry: onna okai wade deyak kiya deepu ekatama arinawa :yes: owa ohoma thamai mchn :yes:

    අවුලක් නෑ මම ලින්ක් එක දැම්මේ නෑ විඩියෝස් වලින් හෙව්වැකි. .
    කේස් දාලා ගොඩ යන්න දගලන එකෙක්ගේ එකවුන්ට් එකක් නිකන් බැන් කරන්න වත් ස්ට්‍රික් දාන්න වත් ඕනේ නෑනේ ඒකයි මන් ඔහොම කිව්වේ. .
    ගෙඩිය පිටින්ම මගේ විඩියෝස් උස්සලා තිබ්බා. .
    මම මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් නොදා හිටියෙත් ඔයහේතුව නිසා. .

    ඔගොල්ලොන්ගේ විඩියෝසුත් උස්සලනම් More - Report - Infringes my rights ගිහින් විඩියෝ එකකට කේස් එකක් දාන්න පුලුවන්. .
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මගේ චැනල් එකේ විඩියෝස් අරන් වෙන චැනල්ස් වලට දාන්න එපා. .මම ඒ ගැන අවදානෙන් ඉන්නේ. .
    ඕන්න දැම්ම කිව්වා පස්සේ එකවුන්ට් එක බැන් වුනා කියලා නහයෙන් අඩන්න එපා බැන් වෙච්ච එකවුන්ට් එකක් ගොඩදාන්න මට බෑ. .
    තමන්ට දෙයක් කියලාදුන්න කෙනාටම බඩේ පාර ගහන එක කොච්චර සක්කිලි වැඩක්ද කියලා හිතලා බලන්න. .
    කිරියේ එකෙක් නිසා මට ස්ට්‍රික් එකක් තියෙනවා මාස 6ක.. පෙබරවාරි වෙනකන් ඒක තියෙනවා. .

    කියා දීපු එකාටම අරින්න හදන සත්තුත් ඉන්නවද බන්. ඉතින් කොහොමද බන් ලංකාව දියුණු වෙන්නේ. :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අවුලක් නෑ මම ලින්ක් එක දැම්මේ නෑ විඩියෝස් වලින් හෙව්වැකි. .
    කේස් දාලා ගොඩ යන්න දගලන එකෙක්ගේ එකවුන්ට් එකක් නිකන් බැන් කරන්න වත් ස්ට්‍රික් දාන්න වත් ඕනේ නෑනේ ඒකයි මන් ඔහොම කිව්වේ. .
    ගෙඩිය පිටින්ම මගේ විඩියෝස් උස්සලා තිබ්බා. .
    මම මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් නොදා හිටියෙත් ඔයහේතුව නිසා. .

    ඔගොල්ලොන්ගේ විඩියෝසුත් උස්සලනම් More - Report - Infringes my rights ගිහින් විඩියෝ එකකට කේස් එකක් දාන්න පුලුවන්. .

    monowa aunath wena ekek dala thiyean video eka ussala danawa kiyanne balu wadak :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අවුලක් නෑ මම ලින්ක් එක දැම්මේ නෑ විඩියෝස් වලින් හෙව්වැකි. .
    කේස් දාලා ගොඩ යන්න දගලන එකෙක්ගේ එකවුන්ට් එකක් නිකන් බැන් කරන්න වත් ස්ට්‍රික් දාන්න වත් ඕනේ නෑනේ ඒකයි මන් ඔහොම කිව්වේ. .
    ගෙඩිය පිටින්ම මගේ විඩියෝස් උස්සලා තිබ්බා. .
    මම මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් නොදා හිටියෙත් ඔයහේතුව නිසා. .

    ඔගොල්ලොන්ගේ විඩියෝසුත් උස්සලනම් More - Report - Infringes my rights ගිහින් විඩියෝ එකකට කේස් එකක් දාන්න පුලුවන්. .

    ela thanks machan :yes: Lankawe unge hati thama eh :sorry:
     
    Sep 26, 2010
    89
    4
    0
    Monetiz karapu gaman apita adsense link karanna puluwanda.
    This functionality is not available right now. Please try again later. mehema msg ekak awit tiyenwane.:oo: