මගේ චැනල් එකේ විඩියෝස් අරන් වෙන චැනල්ස් වලට දාන්න එපා. .මම ඒ ගැන අවදානෙන් ඉන්නේ. .
ඕන්න දැම්ම කිව්වා පස්සේ එකවුන්ට් එක බැන් වුනා කියලා නහයෙන් අඩන්න එපා බැන් වෙච්ච එකවුන්ට් එකක් ගොඩදාන්න මට බෑ. .
තමන්ට දෙයක් කියලාදුන්න කෙනාටම බඩේ පාර ගහන එක කොච්චර සක්කිලි වැඩක්ද කියලා හිතලා බලන්න. .
කිරියේ එකෙක් නිසා මට ස්ට්‍රික් එකක් තියෙනවා මාස 6ක.. පෙබරවාරි වෙනකන් ඒක තියෙනවා. .
කවුද බන් ඒ නපුන්සකයා.උඹට තිබුනෙ චැනල්එකේ ලින්ක්එක මේකෙ නොදා ඉන්න.

owa ohoma thamai mchn 




