සොහොන;19548070 said:උබලත් එකයි සක්කිලි පක්ශෙත් එකයි තව රවට්ටපන් ඉස්සරහට වැඩ කරන මිනිස්සුන්ව![]()
උබනේ බන් සක්කිලියා. මේකේ උන්ගෙන් අහපන් මමද සක්කිලියා උබද කියල ?? 

මහින්දට පුළුවන් තරම් කඩේ ගිහින්. ජෙප්පෝ මිනිස්සු රවට්ටුවලු. හා හා අපි නම් ජේවීපී එකට චන්දේ දුන්න. අපිට සතුටුයි මොකද ජෙප්පෝ යවපු මන්ට්‍රිල අයවැයට ඇත ඉස්සුවෙත් නැහැ මග අරියේත් නැහැ. මන්ත්‍රී පඩි වැඩ කරගන්න දගලුවෙත් නැහැ. ඒ මිනිස්සු තාම අපි යවපු අරමුණ වෙනුවෙන් ඉන්නව. මෑන් පවර් උන් පර්මන්ට් කරන්න දගලලා දගලලා කරගත්තේ සි ඒ බි එකේ අපි රවට්ටපු නිසා වෙන්න්ති.
අන්න සිංහලේ හදලා තියෙන්නේ ගිහින් දියන් එකටත්. හලවත් ඇන්ටනි මරනකොට පාටි දාපු උන් එනවා අපිට දෙශ්පෙර්මේ උගන්නන.

අවා අවා යකෝ. උබලට කොච්චර වේදනාව ද කිව්වොට්‍ර්හ් මහේ හිත්වතෙක් වෙලත් මාව බල්ල්ක් ගානට දාල. ඕෆ්ලයින් ගියේ කරන්ට් ගිය නිසයි. මම කිරිය දාල යන්නේ නැහැ කවදාවත්. එතින් පස්සේ හරි උත්තර දෙන්න පුළුවන් නේ මචං.




