~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Indikaz

Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    7.00.19.00 or 7.00.22.00 isn't official MIUI releases. Official should look like 7.0.19.0 or or 7.0.22.0. There are two solutions, that you can find in this forum:
    1. Root you device and chage version number to "oficial one", then your phone will receive OTA udate.
    http://en.miui.com/thread-197374-1-1.html
    2. Flash any oficial ROM fror Redmi ote 3 using SP Flash tools.
    http://en.miui.com/thread-205457-1-1.html

    Machan oya dewani method ekedi root karanna one nadda...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Baluwa bn...official neme...custom rom ekak tiyenne

    එහෙනම් official එකට ෆ්ලෑෂ් කරගනින් මචන් ..ගොඩක් දුරට වැඩේ හරියයි සොෆ්ට්වෙයාර් අව්ලක් නම් ..එත් හාර්ඩ්වෙයාර් අව්ලක් නම් අපහු යවන්නම වෙයි ....ෆ්ලෑෂ් කරද්දී පියවර ටික හරියටම බලල කරපන් ...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අයි බන් xiaomi වලට වැඩිය custom rom නැත්තේ. උන් source එලියට දෙන්නේ නැද්ද

    International market ekata gahanawa adui ne. Spain wala nam tikak wadi e arunama lankawe wunath me forum eken pita wadi denek xiaomi use karanne nathuwa athi.


    Eth Samsung ehema alphabet eka hadanna puluwannam ban padurakata galak gahala. J6, A5, S3, etc.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Awa bn me magule finger print sensor Eka wada na bn.man Eka check kale phone Eka awit dawas 3kin witara bn..Dan monawa karannada kiyala hitaganna ba bn...geek buying un kiyanawa aye ewannalu alut ekak ewanna ...ETH bn yawana Eka maha epa wena wedak bn,anika yawala enakan balan Inna epaye aye masayak..meka hadaganna Danna ekek innawanan udaw karahalla...nividia tama oka dannawanan danne bn...

    ROm eka mulin daala balapan machan

    rom eka original nathuwa kisi deyak hariyata sure karaganna ba :)

    daalata passe balanna weda karanawada kiyala kiyapan
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අයි බන් xiaomi වලට වැඩිය custom rom නැත්තේ. උන් source එලියට දෙන්නේ නැද්ද

    Xiaomi 4n eke thiyenneth custom rom ekakne bolaw :rofl:

    sources denne nathi ekakuth thiyenawa thamai :)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සහෝලා දන්න කෙනෙක් කියන්නකෝ ෆොන් එක චාර්ජ් කරද්දි පැය 8ක්ම දාන්න ඕනේද? නැත්නම් 100% කම්ප්ලිට් උනාම ඇතිද කියලා?
     

    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    ඔන්න එහෙනම් ෆොන් එකක් ගන්න හිත හිත හිටපු වෙලාවේ මේ ත්‍රේඩ් එක දැකලා හිත ගිය මේ භාණ්ඩේ ඔන්න අද ආවා..;)

    ටැක්ස් එක 610ක් වැදුනා... 8 වෙනිදා ශිප් කරපු එක අද මෙන්න ඔෆිස් එකටම ආවා. ;)

    මේ වෙලාවේ නන් අයුරින් උදව් කරපු සේරම සහෝදරවරු සෙට් එක මතක් කරනවා. ඉදිරියටත් සහෝලාගෙන් උදව් බලාපොරෙත්තු වෙනවා.!

    ජය වේවා!



    TRC case නැද්ද ??


    8 වෙනිදා කිව්වෙ මේ අවුරුද්ද ජනවාරි 08 ද
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සහෝලා දන්න කෙනෙක් කියන්නකෝ ෆොන් එක චාර්ජ් කරද්දි පැය 8ක්ම දාන්න ඕනේද? නැත්නම් 100% කම්ප්ලිට් උනාම ඇතිද කියලා?

    frist time nam 100% + tawa paya dekak wage thiyapan. ita passe internal mem or kernel ver eka uda 5 time tap karala battery information balapn 100% k thiyenawada kiyala
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Status
    Not open for further replies.