2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19560705 said:
    අඩේ girls generation ලගේ ගී සින්දුවද?
    අය්යෝ....

    :shocked::shocked::shocked::shocked::shocked: මේකේ SNSD ලගේ සින්දුවක් ගියා ද..කවදද..කවුද ඉල්ලුවේ..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?

    :angry::angry::angry::angry::angry:

    අහුවෙයකෝ.....
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    වස්සානයට අත වනලා...
    කව්ද අෆ්ෆා මේ සිංදුව ඉල්ලුවේ... :baffled:
    පරණ මතකයන් මේව්වා උනා කියහල්ලකෝ... :(

     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    ළිඳ කියල ලියා ගන්න බැරි එකෙක් මොකද්ද එකක් ලෑස්ති ලු..උඹම පැනපන්.. :lol::lol::lol::lol::lol:

    අම්මෝ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:






    පරණ සින්දුවක් ඕක..ඒකාලේ රස රිසි ගී කියල එකක් ගියා MTV කියල චැනල් එකක... දැන් වැනල් එකත් නැති නිසා ප්‍රෝ-ග්‍රෑම් එකත් නැතිව ඇති...

    :baffled::baffled::baffled::baffled::baffled:
    මම දන්න රස රිසි ගී නම් ගියේ සිරසේ බං
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :shocked::shocked::shocked::shocked::shocked: මේකේ SNSD ලගේ සින්දුවක් ගියා ද..කවදද..කවුද ඉල්ලුවේ..

    වෙන කවුද?
    අපි තමා
    480032.png
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ස්තුතියි තරිඳු මල්ලි..ඔයා ෂෝ එක ලස්සනට කරනවා...හරිම professional...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19560725 said:
    එයා මට එහෙම කරන්නේ නැ,
    අපි අතර තියෙන්නේ අන්යෝන්ය මෙව්වා එකක්,,

    කොයි වගේ එකක්ද???තේරුනේ නෑ:P:P:P:P