2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බොලාට මෙහෙම නොකිය තේරුම් යන්නේ නැහැනේ...:love::cool:

    විහිළුවක් කොලේ...
    උයා දන්නවනේ ඉතින් මගේ කට හොද නැ කියලා ...
    ඒ නිසා වැඩිය බනින්න එපා හොදේ,,,
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;19560837 said:
    දී කිරට බළලුත් සාක්කි.....
    බල්ලො බලලු ඔක්කොම සක්කි................:rofl::rofl::rofl::rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කෝ බන් වලියක් කිව්වා එක තමා මම මේ තකහනියක්ම රේඩියෝ අහන්න ආවේ
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    He.. He.. :D:D thank you tharindu aiye......
    onna apith set wenawa eeelaga dawase idan...

    Request - sujatha aththanayake - දෑත් විදා පියා සලා... මන්දාරම් වැසි මැද මල් මී සොයා...:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Bohoma sthuthiy tharindu malliye sinduwata :)

    ලස්සන සින්දුවක්... මම නම් අද තමා ඇහුවේ ඉස්සෙල්ලම.. කසුන්ගේ Voice එක ගැන ආයේ කියන්න වචන නෑ... බොහොම ස්තූතියි Request කලාට..