SLT Web family Bill Rs 2533..84

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    oMJP5d9_700w_0.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    extra GB එක්කද ? නැතුවද ? :shocked: :shocked:

    නැතුව බන්..පිස්සුද Extra GB ගන්න :P:P

    අපිට විතරද එතකොට වැඩි වෙලා තියෙන්නේ :baffled::sorry:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෙස් එක හොයා ගත්තා..

    Domestic Voice Usage =365.40 add වෙලා..කෝල් ගත්ත කාලයක් මතක නැහැ..මුන් incoming call වලටත් දැන් කපනවාද මන්දා

    ඔය ගාන අයින් කරත් 2168.44 එනවා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mama 6000k gewwa, 7000 gewanna thibba 1000 thawa gewannath thinawa :rofl::rofl::rofl:


    මට 8291 ක තිබ්බා.මම 7000 ක ගෙවල කනෙක්ෂන් එක හදාගත්ත.
    ඇක්ටිව් කරපු දවස් 5,6 ට ෆ්‍රී 5GB දීලා තිබ්බ.
    දැන් ඒ ටිකට ගාන 204 යි.
    ඉතුරු ඇරියස් එක්ක මට ගිය මාසෙට 1495 ක තියෙනවා. :lol::lol: