ඉඩම් help...!!!1

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා උබලගෙන් උපදෙස් ටිකක් ඕනෙ ඉඩමක් සම්බන්ධව.

    මචන්ලා මේකයි සීන්එක. පර්චස් 21.15ක ඉඩමක් තියෙනවා අපේ ගේ ඉස්සරහම. ඒකෙ බාගෙට හදපු ගේ කෑල්ලකුත් තියෙනවා. ඉතින් මේ ඉඩම මමයි මගේ හොඳම යාලුවෙක් වෙන සහ එළකිරි සාමාජිකයෙක් වෙන jpd සහෝදරයා එක්ක හවුලෙ අරන් දෙකට බෙදාගන්න තමයි ඉන්නෙ.​

    ඉඩමෙ photos ටිකක් තමයි මේදාලා තියෙන්නෙ.

    land_sketch.jpg

    මෙන්න ඉඩමේ දල සැලැස්ම

    387386ae66c7106a14888842b5befd167ae67fd92fda67e2.jpg

    සම්පූර්ණ ඉඩමට ඇතුළු වෙන්න තියෙන entrance එක

    0fde2ea8cc3c5c43ca177d622a05deaa61c084808013b021.jpg

    දෙවැනි ඉඩමට යන්න තියෙන පාර. පළල අඩි 12ක් වගේ ඇති උපරිම.

    1fa430499e6cfaf902b53809153d38b49da86e5f4aa3af30.jpg

    84e5c3c2e73633601f357babe766a332e7d37f27222d3f8d.jpg

    418de5db0af9d5ee3c97546ac6b1f42e3a86f20df3428a63.jpg

    ලිඳෙන් වම් පැත්ත දෙවෙනි ඉඩම

    ඉතින් ඉඩම ගන්න යද්දි මෙන්න මේ වගේ ගැටලු කිහිපයක් අපිට ආවා. ඒවට ඔයාලගේ උපදෙස් සහ විශේඥ දැනුම අවශ්‍යයි.

    1. අපි දෙන්නට දෙවෙනි ඉඩමට යන්න පාරට කියලා තියෙන්නෙ උපරිම අඩි 12ක් වගේ තමයි. ඒක ඇතිද loan ගන්න වගේම අනෙකුත් නීතිමය කටයුතු සඳහා? ඒ වගේම මේ පාර හින්දා ඉදිරි පරම්පරාවට ගැටලු ඇති විය හැකිද? එසේනම් ඒවා ඇති නොවීමට නීතිමය හා අනෙකුත් විසඳුම් මොනවාද?

    2. හදල තියෙන ගේ දැන් අවුරුදු 10ක් - 12ක් විතර වගේ පරණයි. ඒකටම slab එක දාල ගේ හදන්න තමයි හිතන් ඉන්නෙ. ඒක ප්‍රශ්නයක් නෑ නේද? බිත්ති පරණ නිසා ගැටලුවක් ඇති වේද?

    3. හදල තියෙන ගෙයි plan එකේ හැටියට ඇතුල් වෙන දොර තියෙන්නෙ දෙවෙනි ඉඩමට යන්න තියෙන පාර පැත්තට වෙන්න. ඉතින් ඒක කරදරයක් වෙන හින්දා ඒක මුළු ඉඩමෙ main entrance එක තියෙන පැත්තට වෙන්න දාගන්න කියලා බැලුවෙ. හැබැයි අවුල ඒ පැත්ත බස්නාහිර. ඉතින් එක ප්‍රශ්නයක් වෙනවද? ඒ ගැන වාස්තු විද්‍යාත්මක විශ්ලේෂණයක් වගේම විසඳුම් අවශ්‍යයි.

    ඉතින් කොල්ලනේ මේ ගැටලු වලට අපි දෙන්නට උත්තර ඕනි. ගුණ අගුණ දැනගන්න ඕනි කොහොමද කියලා.

    මං දැක්කා මේකෙ කෙනෙක් thread එකක් දාලා තියෙනවා ඉඩමක් ගැනීමේදි සැලකිළිමත් විය යුතු කරුණු ගැන. පුලුවන් නම් ඒකෙ link එකක් තියෙනවනම් දාන්න. ලොකු උදව්වක්.​
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලා දෙන්නා හොද යාලුවො එක ඇත්ත එත් ඉස්සරදි දුවලා පුතාලට ප්‍රෂ්ණ නොවෙන්න පාරවල් ඉඩම නීතියෙන් සමානව සහා පහසු වෙන්න සකස් වෙන්න ඔන යාලු කමේ කල් ගෙවෙයි උබලට අමතක වෙයි ඔව එකලක් කරන්න .

    ලොන් ගද්දි දෙකට බෙදෙන කතා අදාල නැහැ එකෙක් ඉදිරිපත් වෙලා ගන්න ඔන ,නැත් නම් මුල්‍ය ආයතනවලටත් මඥ්ඥන් වෙයි( නීතිමය පැත්ත දන්නේ නැහැ )

    ඔය ඉඩම දෙකට බෙදුනහම පර නම් පැහැ දිලි නැහැ මැද්දෙන් යනවා නම් කොහොමත් ඉඩ ඔන නේ එතකොට ඉඩම් දෙකෙන්ම සමන අවශ්‍ය හරිම අඩි ගාන බෙදෙන්න ඔන , නැත් නම් පාරට මුහුණලා නම් ප්‍රශ්ණයක් නැහැ,

    ලිද ටයි හදපු ගෙදරටයි ටාටා බායි කියන්න වෙනවා, මොකද ඔය ප්‍රචන්ස් 20 + කියන්නේ 10 කින් පට්ට ගෙයක් ගහන්න පුලුවන් උබලා දෙන්නට හොදර පස්සට අරන් ඉඩ අරන් වහන 2ක් ම දන්න හදන්න පුලුවන් වත්තත් එක්ක , පට්ට පැල්න් ගහන එකෙක් අල්ලන්න වෙනවා කිසිම විදියකත් වටේ වාසි නම් තියන්න එපා පිටිපස ( පිලිකන්න ) පැත්ත පොඩි ඉඩක් හදා ගන්න ,

    ඔය විදියට හදන්න ඔන නම් උබලට අවුරුදු ගනකින් පසු තැවෙන්නේ නැතුව පුතේ, ඔය හදලා තියෙන බිද්දි ඔක්කොම හෙමිට බාන්න වෙනවා ( අපෙත් ඔහොම එකක් කරා ) උඩ ගිහින් තියෙන බීම් එක බාලා ගඩොල් ටික හෙමිට ගලවලා, යකඩ කුරුත් අරගන්න පුලුවන් , අත්තිවාරමෙත් කලු ගල් හෙමිට ගලවලා , පස්සට කොනකට වෙන්න පට්ට ප්ලැන් එකකට මොඩන් විදියට උබලා දෙන්නටම ගේ කැල්ල හදාගන්න පුලුවන් ස්ලැබ් කැල්ලක් මූලිව සල්ලි දියෙන හටියට දාගෙන, මේ දෙවල් උබලා අපරාදෙනේ කියලා ඔකෙම ගෙ හදලා ඉඩමේ වාසියත් ඔහේ යැව්වොත් උබලට පස්සේ පසු තැවෙන්න වෙයි මයි දෙන්න 3 දෙනා ඉදලා ගෙදර අඩුම ගනේ තට්ටු 3 ට ලමයිට වෙන් කරලා පස්සට වෙන්න හදලා වහන 3ක් ම දන්න පුලුවන් වෙන්න හැදුවේ නැහැකියලා, යාලුවන්ගේ අත්දැකිමෙන් කියන්නේ ,

    වැඩිපුර පොඩ්ඩක් කුලියයයි හෙමින්ස් සිරුවේ ගල්ටික බලා හරහඩ දාපු කොන් ක්‍රීට් කණු ටික බාලා කලු ගල් උගුල්ලලා ගන්න

    house%20plan%20house%20construction%20sri%20lanka1.jpg
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    bedena hatith plan ekema dammanam hari idea ekak ganna thibba.. dan nam hena acharuwak wage !

    bedana hati thama hariyatama katha karagaththe na ban. ge thiyena kalla ekkenekutai ithiri kalla ekkenekutai thamai ganna hithan inne. perches 10-10 wage wenna dennatama bedanna inne. me draft eke hatiyata ge madde wage penunata aththtatama ge thiyenne perches 10ka range eka athule ban.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උබලා දෙන්නා හොද යාලුවො එක ඇත්ත එත් ඉස්සරදි දුවලා පුතාලට ප්‍රෂ්ණ නොවෙන්න පාරවල් ඉඩම නීතියෙන් සමානව සහා පහසු වෙන්න සකස් වෙන්න ඔන යාලු කමේ කල් ගෙවෙයි උබලට අමතක වෙයි ඔව එකලක් කරන්න .

    ලොන් ගද්දි දෙකට බෙදෙන කතා අදාල නැහැ එකෙක් ඉදිරිපත් වෙලා ගන්න ඔන ,නැත් නම් මුල්‍ය ආයතනවලටත් මඥ්ඥන් වෙයි( නීතිමය පැත්ත දන්නේ නැහැ )

    ඔය ඉඩම දෙකට බෙදුනහම පර නම් පැහැ දිලි නැහැ මැද්දෙන් යනවා නම් කොහොමත් ඉඩ ඔන නේ එතකොට ඉඩම් දෙකෙන්ම සමන අවශ්‍ය හරිම අඩි ගාන බෙදෙන්න ඔන , නැත් නම් පාරට මුහුණලා නම් ප්‍රශ්ණයක් නැහැ,

    ලිද ටයි හදපු ගෙදරටයි ටාටා බායි කියන්න වෙනවා, මොකද ඔය ප්‍රචන්ස් 20 + කියන්නේ 10 කින් පට්ට ගෙයක් ගහන්න පුලුවන් උබලා දෙන්නට හොදර පස්සට අරන් ඉඩ අරන් වහන 2ක් ම දන්න හදන්න පුලුවන් වත්තත් එක්ක , පට්ට පැල්න් ගහන එකෙක් අල්ලන්න වෙනවා කිසිම විදියකත් වටේ වාසි නම් තියන්න එපා පිටිපස ( පිලිකන්න ) පැත්ත පොඩි ඉඩක් හදා ගන්න ,

    ඔය විදියට හදන්න ඔන නම් උබලට අවුරුදු ගනකින් පසු තැවෙන්නේ නැතුව පුතේ, ඔය හදලා තියෙන බිද්දි ඔක්කොම හෙමිට බාන්න වෙනවා ( අපෙත් ඔහොම එකක් කරා ) උඩ ගිහින් තියෙන බීම් එක බාලා ගඩොල් ටික හෙමිට ගලවලා, යකඩ කුරුත් අරගන්න පුලුවන් , අත්තිවාරමෙත් කලු ගල් හෙමිට ගලවලා , පස්සට කොනකට වෙන්න පට්ට ප්ලැන් එකකට මොඩන් විදියට උබලා දෙන්නටම ගේ කැල්ල හදාගන්න පුලුවන් ස්ලැබ් කැල්ලක් මූලිව සල්ලි දියෙන හටියට දාගෙන, මේ දෙවල් උබලා අපරාදෙනේ කියලා ඔකෙම ගෙ හදලා ඉඩමේ වාසියත් ඔහේ යැව්වොත් උබලට පස්සේ පසු තැවෙන්න වෙයි මයි දෙන්න 3 දෙනා ඉදලා ගෙදර අඩුම ගනේ තට්ටු 3 ට ලමයිට වෙන් කරලා පස්සට වෙන්න හදලා වහන 3ක් ම දන්න පුලුවන් වෙන්න හැදුවේ නැහැකියලා, යාලුවන්ගේ අත්දැකිමෙන් කියන්නේ ,

    වැඩිපුර පොඩ්ඩක් කුලියයයි හෙමින්ස් සිරුවේ ගල්ටික බලා හරහඩ දාපු කොන් ක්‍රීට් කණු ටික බාලා කලු ගල් උගුල්ලලා ගන්න

    house%20plan%20house%20construction%20sri%20lanka1.jpg

    තෑන්ක්ස් මචෝ උපදෙස් ටිකට.
    ඇත්තටම ගේ තියෙන්නෙ පර්චස් 10යෙ range එකේ බන්. ගේ හදපු එකා හදලා තියෙන්නෙ ගෙවල් 2ක් හදන්න පුලුවන් විදියට බන්. දෙවෙනි ඉඩමට යන්න පාර බෙදා ගන්න එක තමයි හරියටම ප්‍රශ්නයක් නොවෙන්න කරගන්න ඕනි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    තෑන්ක්ස් මචෝ උපදෙස් ටිකට.
    ඇත්තටම ගේ තියෙන්නෙ පර්චස් 10යෙ range එකේ බන්. ගේ හදපු එකා හදලා තියෙන්නෙ ගෙවල් 2ක් හදන්න පුලුවන් විදියට බන්. දෙවෙනි ඉඩමට යන්න පාර බෙදා ගන්න එක තමයි හරියටම ප්‍රශ්නයක් නොවෙන්න කරගන්න ඕනි.

    හරි මචන් දැණුයි මිටර් වුනේ මෙහෙම සීන් එකක් තියෙනවා දැන් ඔය මුල් ඉඩමටයි ගෙදරටයි, මායිම් වෙලා තමයි පෙන විදියට පාර යන්නේ පස්සේ ගෙදරට ඉතින් දැන් උබ ලොන් ගහනවා නම් ඔක තනි ඉඩමක් විදියටනේ ගන්නේ එහෙම නැත් නම් වෙනම බෙදුනත් හරියටම පස්සේ ඉඩමට, කොච්චර පලල පාරක් තියෙන්න ඔනද බලන්න ඔන , ලොන් එකක් ගද්දි අවම , නැත් නම් පස්සේ ඉඩමට කිසි දෙයක් කර ගන්න වෙන්නේ නැහැ කරන්ට් එක ගන්න කණුවක් දාන්න ඔන වුනොත් ඔය වගේ සීන් වලට අඩුම ගනේ එවා බලන්න , ඔය වගේ ඉඩමක ගෙවල් දෙකක් අපේ යාලුවෙක් ගෙ ගෙවල් පැත්තේ තියෙනවා , එයලා ඉදිත් වැට තාප්ප ගහලා වෙන් කරලා නැහැ ඉස්සරා ගෙට්ටුව දෙකටම පොදු වගේ දලා පාර ලස්සනට , ස්ලැප් කැලි දලා හදලා පාරේ අයිනේ වැටේ මලුත් වවලා වත්තේ ඉඩමක් වගේ , පාර ඉවරවෙන කෝන විතරක් තප්පේ ගහලා,
     
    එල එල මචෝ. නියමයි. අපේ case එකත් යාලුවගෙ case එක වගේම තමයි. අපිත් ඒ විදියටම තමයි කරන්න ඉන්නෙ.

    මම පාරෙ seen එක charted engineer කෙනෙක්ගෙන් ඇහුවා බන්. එයා නම් කිව්වෙ අඩි 10ක් ඇති කියලා. ඒත් තව පොඩ්ඩක් හොයලා බලන්න ඕන පැත්ත.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල එල මචෝ. නියමයි. අපේ case එකත් යාලුවගෙ case එක වගේම තමයි. අපිත් ඒ විදියටම තමයි කරන්න ඉන්නෙ.

    මම පාරෙ seen එක charted engineer කෙනෙක්ගෙන් ඇහුවා බන්. එයා නම් කිව්වෙ අඩි 10ක් ඇති කියලා. ඒත් තව පොඩ්ඩක් හොයලා බලන්න ඕන පැත්ත.

    Ela Ela Machoo hoyala balala hodata wadee karanna ! :cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,190
    113
    පත්ඉරු බලපන් අවුරුදු 30ක් පස්සට.හොර වැඩ කරලා තියෙනවනම් ඔක්කොම ටික අහුවෙයි.:D
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Ela Ela Machoo hoyala balala hodata wadee karanna ! :cool:

    ela ela macho.

    පත්ඉරු බලපන් අවුරුදු 30ක් පස්සට.හොර වැඩ කරලා තියෙනවනම් ඔක්කොම ටික අහුවෙයි.:D

    api awurudu 30k thisse innawane ban. ape ge issaraha idama. apimai me kattiyata wikunanna set kale e kale.