මචන්ලා උබලගෙන් උපදෙස් ටිකක් ඕනෙ ඉඩමක් සම්බන්ධව.
මචන්ලා මේකයි සීන්එක. පර්චස් 21.15ක ඉඩමක් තියෙනවා අපේ ගේ ඉස්සරහම. ඒකෙ බාගෙට හදපු ගේ කෑල්ලකුත් තියෙනවා. ඉතින් මේ ඉඩම මමයි මගේ හොඳම යාලුවෙක් වෙන සහ එළකිරි සාමාජිකයෙක් වෙන jpd සහෝදරයා එක්ක හවුලෙ අරන් දෙකට බෙදාගන්න තමයි ඉන්නෙ.

ඉඩමෙ photos ටිකක් තමයි මේදාලා තියෙන්නෙ.
මෙන්න ඉඩමේ දල සැලැස්ම
සම්පූර්ණ ඉඩමට ඇතුළු වෙන්න තියෙන entrance එක
දෙවැනි ඉඩමට යන්න තියෙන පාර. පළල අඩි 12ක් වගේ ඇති උපරිම.
ලිඳෙන් වම් පැත්ත දෙවෙනි ඉඩම
ඉතින් ඉඩම ගන්න යද්දි මෙන්න මේ වගේ ගැටලු කිහිපයක් අපිට ආවා. ඒවට ඔයාලගේ උපදෙස් සහ විශේඥ දැනුම අවශ්‍යයි.
1. අපි දෙන්නට දෙවෙනි ඉඩමට යන්න පාරට කියලා තියෙන්නෙ උපරිම අඩි 12ක් වගේ තමයි. ඒක ඇතිද loan ගන්න වගේම අනෙකුත් නීතිමය කටයුතු සඳහා? ඒ වගේම මේ පාර හින්දා ඉදිරි පරම්පරාවට ගැටලු ඇති විය හැකිද? එසේනම් ඒවා ඇති නොවීමට නීතිමය හා අනෙකුත් විසඳුම් මොනවාද?
2. හදල තියෙන ගේ දැන් අවුරුදු 10ක් - 12ක් විතර වගේ පරණයි. ඒකටම slab එක දාල ගේ හදන්න තමයි හිතන් ඉන්නෙ. ඒක ප්‍රශ්නයක් නෑ නේද? බිත්ති පරණ නිසා ගැටලුවක් ඇති වේද?
3. හදල තියෙන ගෙයි plan එකේ හැටියට ඇතුල් වෙන දොර තියෙන්නෙ දෙවෙනි ඉඩමට යන්න තියෙන පාර පැත්තට වෙන්න. ඉතින් ඒක කරදරයක් වෙන හින්දා ඒක මුළු ඉඩමෙ main entrance එක තියෙන පැත්තට වෙන්න දාගන්න කියලා බැලුවෙ. හැබැයි අවුල ඒ පැත්ත බස්නාහිර. ඉතින් එක ප්‍රශ්නයක් වෙනවද? ඒ ගැන වාස්තු විද්‍යාත්මක විශ්ලේෂණයක් වගේම විසඳුම් අවශ්‍යයි.
ඉතින් කොල්ලනේ මේ ගැටලු වලට අපි දෙන්නට උත්තර ඕනි. ගුණ අගුණ දැනගන්න ඕනි කොහොමද කියලා.
මං දැක්කා මේකෙ කෙනෙක් thread එකක් දාලා තියෙනවා ඉඩමක් ගැනීමේදි සැලකිළිමත් විය යුතු කරුණු ගැන. පුලුවන් නම් ඒකෙ link එකක් තියෙනවනම් දාන්න. ලොකු උදව්වක්.