රවණා_ගැන

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    රවණා රජතුමා ගැන හොයන්න පොඩි මෙව්වා එකක් අව සිංහල වීඩියෝ ගොඩක් බැලුව ගොඩක් දේවල් දැනගත්ත මේකේ ඉන්න අයත් දන්නවනම් මොනවා හරි අලුත් විස්තර මේ thread එකට එකතු කරන්න. මේක මාර interesting subject එකක්. :):):):)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එළකිරියේ සෑහෙන්න ත්‍රෙඩ් තිබුණා ඔය ගැන ,ගිය අවුරුද්දේ රාවණගේ ගුවන් යානා ගැන ලිපියකුත් ගියා මතකයි.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    රවණා රජතුමා ගැන හොයන්න පොඩි මෙව්වා එකක් අව සිංහල වීඩියෝ ගොඩක් බැලුව ගොඩක් දේවල් දැනගත්ත මේකේ ඉන්න අයත් දන්නවනම් මොනවා හරි අලුත් විස්තර මේ thread එකට එකතු කරන්න. මේක මාර interesting subject එකක්. :):):):)

    මචන් මෙක කෙලින්ම කිව්වහම මෙකෙ ඉන්න අය නටනව?
    මමත් ඔය ගෑන මීට අව් 7-8 කලින් සෑහෙන හෙව්ව.

    It led me to a totally different direction.

    පහල තියන දෙවල් ගෑනත් හොයන ගමන් රාවණා ගෑන හොයන්න
    1. ආර්යයන්ගෙ පෑතිරීම.
    2.නිජ භුමි සන්කල්පය
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    රාවණා රජතුමාගේ කතා සමහර එවුන් ගොන් පාට් කරා බන්...
    හෙන කෙප්ප අරින්නේ උන් නිකන් රාවණා රජතුමා එක්ක එකට කාලා බීලා හිටියා වගේ...
    සමහර කථා වලට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බෑ...​
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,713
    2,193
    113
    Nugegoda
    රාවණා කියන්නෙ වාල්මිකී කියන ඉන්දීය කතුවරයාගේ රාමායණය කියන පොතේ එක් චරිතයක් විතරයි. සාමාන්‍යෙයන් ෆිල්ම් එකක වුනත් දුෂ්ඨය ප්‍රභල කෙනෙක් වෙනකොට කතාව රසවත් වෙනව. ඉතින් මේ කතුවරයා රාවණා කියල චරිතයට ගොඩක් බලතල දුන්න ගුවන් යානයක් පැද්ද, පිටසක්වලත් එක්ක ගණුදෙනු කරා, අරව මේව කළා කියල. අපේ අයට ඉතින් මේකෙන් තමයි ගැම්මක් ආවේ ලෝකේ aviation පටංගත්තෙ ලංකාවෙ කියල. ලංකාවේ සමහර අය ඔය මනස්ගාතය සමාජගත කරනව.
    ඇත්ත ලංකාවෙ විජයට කලින් ශිෂ්ඨාචාරයක් තිබුනා යක්ෂ රාක්ෂස, දේව නාග ගේත්‍ර වශයෙන් නමුත් ඔය කියන අතිශෝක්තියට නංවපු ඒව නං නෑ. මේක ගැන එල්ලාවල මේධානන්ද, හෑගොඩ විපස්සි වගේ හාමුදුරුවරුත් පැහැදිළිවම කියල තියෙනව. ඔය කියන රාවණ රජතුමා ගැන තාම හරිහැටි පුරාවිද්‍යා සාදකයක් වත් නෑ.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    එක එක කාලේට එක එක එව එනවා මචන්. රාවණත් හරියට ඒ වගේ. :yes::yes:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    එක එක කාලේට එක එක එව එනවා මචන්. රාවණත් හරියට ඒ වගේ. :yes::yes:

    ඔතන තව සෑහෙන දෙවල් තියනව
    සින්හලයව ගොනාට අන්දීම වගෙ දෙවල්....
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මටනම් ඔය රාවණාවa ඇහැට දැක්ක වගේ කියන උන්ගෙ කතා නම් විස්වාස නෑ :no:

    සිරාවට මචන් .මතකද කාලයක් කිව්වා රාවණ රජතුමා නැගිටලා එනවා කියලා .පට්ටපල් බොරු .
    හැබැයි ඇත්තටම එහෙම කෙනෙක් හිටියා .ඒකට සාක්ෂි තියෙනවා .
    ප්‍රබලම සාක්ෂි තමා වර්ගපුර්නිකාව ,රාමායණය ,පොළොන්නරුවේ පුලතිසි රිශිවරයාගේ ගල් පිළිමේ .එතුමා ලියපු හෙළ වෙද පොත්,සීගිරිය .
    වාරියපොළ ,සීතා එළිය ,රාවණ ඇල්ල වගේ නම්
    මේ අයට ඉස්සර හිටපු මනු ,බලි ,තරු
    රාම සේතු පාලම ,ඒ අවට තියෙන විකිරනශීලි තාවය
    හැබැයි වැඩේ තියෙන්නේ ගොඩක් අය මේවට සම්බන්ද කරලා කෙප්ප අත අරිනවා හරියට සුරංගනා කතා වගේ .
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,273
    4,081

    :):)