අයින්ස්ටයින්ගේ_ගුරුත්....

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගුරුත්වජ තරංග කියන්නේ මොකක්ද කියල කවුරු හරි පැහැදිලි කරනවද ? :)

    ඒ කියන්නේ ගුරුත්වාකර්ශනය තරංග වශයෙන් පවතිනවා කියලද ? :baffled:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගුරුත්වජ තරංග කියන්නේ මොකක්ද කියල කවුරු හරි පැහැදිලි කරනවද ? :)

    ඒ කියන්නේ ගුරුත්වාකර්ශනය තරංග වශයෙන් පවතිනවා කියලද ? :baffled:

    කම්මැලි නැතිව සම්පුර්න අර්ටිකල් එක කියවපන්කො මචං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කම්මැලි නැතිව සම්පුර්න අර්ටිකල් එක කියවපන්කො මචං

    ගතික ප්‍රපංචයක් වන මෙම අවකාශ කාලය :eek: විශාල ස්කන්ධයක ගුරුත්ව බලය විසින් වක්‍රතාවයට :eek: ලක් කර හැකි බව අයින්ස්ටයින්ගේ අදහස විය . මෙම ගුරුත්වය තරංග අකාරයෙන් ගමන් කරන බව පැවසු ඔහු :eek: තාරකා පිපුරුම් මණ්දාකිණි ගැටුම් ආදී දැවැන්ත පරිමානයේ ස්කන්ධයන් සහභාගී වන අවස්ථා විසින් මෙම තරංග ඇති කරන බව පැවසිය . :eek: ස්කන්ධය විශාල වෙත්ම රැලි ද විශාල වේ :eek:

    :dull: ග්‍රීක් වගේ :dull:
     
    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වෙ ? :eek: :eek:
    ගුරුත්වාකර්ශන තරංග බැරිනං පැන පැන ගියත් ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද ? :dull: :dull:
    විද්‍යාඥයන්ටත් පිස්සු :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වෙ ? :eek: :eek:
    ගුරුත්වාකර්ශන තරංග බැරිනං පැන පැන ගියත් ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද ? :dull: :dull:
    විද්‍යාඥයන්ටත් පිස්සු :rolleyes: :rolleyes:

    ඔව්මනේ බන් ඔය තරංග ටික එකතුකරල රෑට හොද්දක් වත් හදාගන්න බැරි නං ඇති වැඩේ මොකද්ද :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්මනේ බන් ඔය තරංග ටික එකතුකරල රෑට හොද්දක් වත් හදාගන්න බැරි නං ඇති වැඩේ මොකද්ද :oo:

    නෑ බං සිරාවටමයි අහන්නෙ :dull: :dull:
    නිව්ටන් නියම වලින්නං බිල්ඩිමක් පාලමක් ගහනව කිව්වෑකි එහෙම ප්‍රයෝජනයක්වත් තියෙනව :dull: :dull:
    අඩුම ගානෙ කොටින්ට මල්ටිබැරල් ගහන්නවත් පාවිච්චි කලා කිව්වෑකිනෙ :dull: :dull:
    ඒත් ඔය අයින්ස්ටයින්ගෙ ගුරුත්වාකර්ශන තරංගයි, කලු කුහරයි, සුදු කුහරයි, පණු කුහරයි අරවයි මේවයි හොයාගත්ත කියල ලෝකෙට කිසිම සෙතක් නෑනෙ බං :no: :no:
    උන් පර්යේෂණ වලට වියදම් කර කර මෙලෝ වැඩකට නැති දේවල් හොයාගන්නව :oo: :oo:
    අපරාදෙනෙ බං සල්ලි :oo: :oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඒවා නැතුව කොහොමද space travel කරන්නේ හැමදාම මේකේ ඉන්න පුළුවන් වෙයි කියලද හිතන්නේ .. අපි ජිවත් වෙලා ඉන්න කාලෙට වැඩක් නැතිවෙයි , ඉස්සරහට ඕනේ වෙයි ..
    හැම එකාම තමන් ඉන්න කාලෙට වැදගත් වෙන ඒවා විතරක් හෙව්ව්නන් දැන් තියන මොනවත් තියන එකක් නෑ .. මුලින් ට්‍රාන්සිස්ටර් IC හදපු උන්ට smart 4n use කරන්න හම්බුනේ නැනේ .. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රොන හොයාගත උන්ට nuke power use කරන්න උනේ නැනේ .. ඒ වගේ තමා
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවා නැතුව කොහොමද space travel කරන්නේ හැමදාම මේකේ ඉන්න පුළුවන් වෙයි කියලද හිතන්නේ .. අපි ජිවත් වෙලා ඉන්න කාලෙට වැඩක් නැතිවෙයි , ඉස්සරහට ඕනේ වෙයි ..

    මේකෙන් කොහෙට යන්නද බං ? :oo: :oo:
    ආලෝක වර්ශ කීයක් නම් යන්නද එච්චර දුරක් යන්න තරම් තාක්ශණේ දියුණු වෙන්න කලින් අපි වඳවෙලා යන්න තියෙන ඉඩ වැඩියිනෙ බං :oo: :oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකෙන් කොහෙට යන්නද බං ? :oo: :oo:
    ආලෝක වර්ශ කීයක් නම් යන්නද එච්චර දුරක් යන්න තරම් තාක්ශණේ දියුණු වෙන්න කලින් අපි වඳවෙලා යන්න තියෙන ඉඩ වැඩියිනෙ බං :oo: :oo:

    එක හින්ද තමා හොයන්නේ .. හොයන්නේ නැතුව හම්බ වෙන්නේ නැනේ .. ආලෝක වර්ෂ ගණන් නිකන් දැන් තියන විදිහට යන්න බැරි හින්ද wormhall වගේ theory ගැන පරීක්ෂණ කරලා බලන්නේ .. හොයාගන්න කලින් වද වෙලා යයි කියල නිකන් හිටියම හම්බෙන්නේ නැනේ
    අවරුදු තෙතුන් සියකට කලින් හිටපු උන් හිතන්න ඇතිද දැන් තියන දේවල් තියෙයි කියල
    .. හෙට කව්රුහරි එකෙක් හොයාගනිද කියල දන්නේ කොහොමද ...

    එහම තමන් අකමැති subject එකකට වියදම් කරන සල්ලි අපරාදේ කියල හිතෙන්වනන් තව ඕනේ තරම් ඒ වගේ දේවල් තියෙන්නේ .. ඔච්චර සල්ලි වියදම් කරලා ground හදාගෙන team හදාගෙන මිනිස්සු පුරෝගෙන බෝලෙකට පොරකන්නේ set එකක් බැහැල නැත්තන් බෝලයක් දාල එකට ගහලා දුවනවා .. මොන මගුලක්ද කියල අහන්න පුළුවන්නේ වෙන එකෙක්ට ..
    ඒ සල්ලි කන්න නැති උන්ට දුන්නනං හොද නැද්ද .. ඒ උනාට එහෙම වෙන්නේ නැනේ ..
    ලෝකෙට හැමදේම තියෙන්න ඕනේ
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    නෑ බං සිරාවටමයි අහන්නෙ :dull: :dull:
    නිව්ටන් නියම වලින්නං බිල්ඩිමක් පාලමක් ගහනව කිව්වෑකි එහෙම ප්‍රයෝජනයක්වත් තියෙනව :dull: :dull:
    අඩුම ගානෙ කොටින්ට මල්ටිබැරල් ගහන්නවත් පාවිච්චි කලා කිව්වෑකිනෙ :dull: :dull:
    ඒත් ඔය අයින්ස්ටයින්ගෙ ගුරුත්වාකර්ශන තරංගයි, කලු කුහරයි, සුදු කුහරයි, පණු කුහරයි අරවයි මේවයි හොයාගත්ත කියල ලෝකෙට කිසිම සෙතක් නෑනෙ බං :no: :no:
    උන් පර්යේෂණ වලට වියදම් කර කර මෙලෝ වැඩකට නැති දේවල් හොයාගන්නව :oo: :oo:
    අපරාදෙනෙ බං සල්ලි :oo: :oo:

    මචන් කින්දියකට කියනවා නෙවි මේක තමා අහපු ගොන් ගොබ්බම කතාව අලුත් අව්රුද්දෙ..මේක හිතපන්..අපිට මචන් ටය්ම් ට්‍රැවල් කරන්න පුළුවන් කරන්න පුළුවන් දේවල්..
    ඒ වගේම වෝම් හෝල් එකක් හොයාගත්තා කියන්නේ මේ ශිර පථයෙන් යන්න පුළුවන් තප්පර ගානක් තුල විශ්වයේ තව ආලෝක වර්ෂ බිලියන ගානක් එහා තියෙන එකකට
    හැබය් එකට යන කාලේ විනාඩි ගානක් වෙන්න පුළුවන්..

    ඕක ඕනෑම මිහරකෙකුට් තේරෙන විදියට ඉන්ටස්ටේලට් එකේ ඉන්න ඉන්ජෙක් උගන්නනවා විනාඩියක් ඇතුලට...මේක තමා කිසිම ෆිසික්ස් තියරියක් නොදන්නා එකෙක්ට උනත් එළකිරි වගේ තේරෙනවා..

    වැඩි විස්තර සදහා මෙන්න මේ මුවිස් බලපල්ලා වල බැලිල්ල නවත්ලා

    Prometheus
    martian
    intesteler
    gravity

    මෙවය්න් මන් ග්රවීටි බැලුවේ නැහැ වස කම්මැලි බන්

    ඉන්ටස්ටේලර් නං මෙන්න :sorry::sorry::sorry::sorry::sorry: බලන් යද්දී තමා තේරෙන්නේ