ගුරුත්වජ තරංග කියන්නේ මොකක්ද කියල කවුරු හරි පැහැදිලි කරනවද ? 
ඒ කියන්නේ ගුරුත්වාකර්ශනය තරංග වශයෙන් පවතිනවා කියලද ?

ඒ කියන්නේ ගුරුත්වාකර්ශනය තරංග වශයෙන් පවතිනවා කියලද ?

ගුරුත්වජ තරංග කියන්නේ මොකක්ද කියල කවුරු හරි පැහැදිලි කරනවද ?
ඒ කියන්නේ ගුරුත්වාකර්ශනය තරංග වශයෙන් පවතිනවා කියලද ?![]()
කම්මැලි නැතිව සම්පුර්න අර්ටිකල් එක කියවපන්කො මචං
විශාල ස්කන්ධයක ගුරුත්ව බලය විසින් වක්රතාවයට
ලක් කර හැකි බව අයින්ස්ටයින්ගේ අදහස විය . මෙම ගුරුත්වය තරංග අකාරයෙන් ගමන් කරන බව පැවසු ඔහු
තාරකා පිපුරුම් මණ්දාකිණි ගැටුම් ආදී දැවැන්ත පරිමානයේ ස්කන්ධයන් සහභාගී වන අවස්ථා විසින් මෙම තරංග ඇති කරන බව පැවසිය .
ස්කන්ධය විශාල වෙත්ම රැලි ද විශාල වේ 
ග්‍රීක් වගේ 
ගතික ප්රපංචයක් වන මෙම අවකාශ කාලයවිශාල ස්කන්ධයක ගුරුත්ව බලය විසින් වක්රතාවයට
ලක් කර හැකි බව අයින්ස්ටයින්ගේ අදහස විය . මෙම ගුරුත්වය තරංග අකාරයෙන් ගමන් කරන බව පැවසු ඔහු
තාරකා පිපුරුම් මණ්දාකිණි ගැටුම් ආදී දැවැන්ත පරිමානයේ ස්කන්ධයන් සහභාගී වන අවස්ථා විසින් මෙම තරංග ඇති කරන බව පැවසිය .
ස්කන්ධය විශාල වෙත්ම රැලි ද විශාල වේ
ග්‍රීක් වගේ
![]()

ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වෙ ?![]()
ගුරුත්වාකර්ශන තරංග බැරිනං පැන පැන ගියත් ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද ?![]()
විද්‍යාඥයන්ටත් පිස්සු![]()
![]()

ඔව්මනේ බන් ඔය තරංග ටික එකතුකරල රෑට හොද්දක් වත් හදාගන්න බැරි නං ඇති වැඩේ මොකද්ද![]()

නෑ බං සිරාවටමයි අහන්නෙ![]()
නිව්ටන් නියම වලින්නං බිල්ඩිමක් පාලමක් ගහනව කිව්වෑකි එහෙම ප්රයෝජනයක්වත් තියෙනව![]()
අඩුම ගානෙ කොටින්ට මල්ටිබැරල් ගහන්නවත් පාවිච්චි කලා කිව්වෑකිනෙ![]()
ඒත් ඔය අයින්ස්ටයින්ගෙ ගුරුත්වාකර්ශන තරංගයි, කලු කුහරයි, සුදු කුහරයි, පණු කුහරයි අරවයි මේවයි හොයාගත්ත කියල ලෝකෙට කිසිම සෙතක් නෑනෙ බං![]()
උන් පර්යේෂණ වලට වියදම් කර කර මෙලෝ වැඩකට නැති දේවල් හොයාගන්නව![]()
අපරාදෙනෙ බං සල්ලි![]()
![]()
ඒවා නැතුව කොහොමද space travel කරන්නේ හැමදාම මේකේ ඉන්න පුළුවන් වෙයි කියලද හිතන්නේ .. අපි ජිවත් වෙලා ඉන්න කාලෙට වැඩක් නැතිවෙයි , ඉස්සරහට ඕනේ වෙයි ..

මේකෙන් කොහෙට යන්නද බං ?![]()
ආලෝක වර්ශ කීයක් නම් යන්නද එච්චර දුරක් යන්න තරම් තාක්ශණේ දියුණු වෙන්න කලින් අපි වඳවෙලා යන්න තියෙන ඉඩ වැඩියිනෙ බං![]()
![]()
නෑ බං සිරාවටමයි අහන්නෙ![]()
නිව්ටන් නියම වලින්නං බිල්ඩිමක් පාලමක් ගහනව කිව්වෑකි එහෙම ප්රයෝජනයක්වත් තියෙනව![]()
අඩුම ගානෙ කොටින්ට මල්ටිබැරල් ගහන්නවත් පාවිච්චි කලා කිව්වෑකිනෙ![]()
ඒත් ඔය අයින්ස්ටයින්ගෙ ගුරුත්වාකර්ශන තරංගයි, කලු කුහරයි, සුදු කුහරයි, පණු කුහරයි අරවයි මේවයි හොයාගත්ත කියල ලෝකෙට කිසිම සෙතක් නෑනෙ බං![]()
උන් පර්යේෂණ වලට වියදම් කර කර මෙලෝ වැඩකට නැති දේවල් හොයාගන්නව![]()
අපරාදෙනෙ බං සල්ලි![]()
![]()

බලන් යද්දී තමා තේරෙන්නේ