බලයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් තමන්ට නැතිවි ඇති ප්‍රතිරූපය ගොඩනගා ගැනි සදහා තමන්ටම සුභපතා පත්තර පිටු පුරා වෙළඳ දැන්වීම් පළකරමින් මහජන මුදල් නාස්ති කර ඇති අකාරය දිනමිණ පුවත්පතේ පමණක් දැකිය හැක …..පහත අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා, අධිකාරී විසින් වර්ෂ පුර්ණයට දැන්වීම් 20ක් පළකර ඇත.
විලි ලැජ්ජාවට කරුණ නම් එම දැන්වීම් 20න් 5ක් ම ජනාධිපතිවරයා යටතේ ඇති ආයතන මඟින් පළකර තිබීමයි.
1. මධ්‍යම පරිසර අධිකාරිය – මෛත්‍රිපාල සිරිසේන
2. ජාතික ස්වර්ණාභරණ අධිකාරිය – මෛත්‍රිපාල සිරිසේන
3. වාරිමාර්ග අමාත්‍යංශය – මෛත්‍රිපාල සිරිසේන
4. ආරක්ෂක අමාත්‍යංශය – මෛත්‍රිපාල සිරිසේන / රුවන් විජේවර්ධන
5. රක්නා ලංකා සමාගම -මෛත්‍රිපාල සිරිසේන
6. ශ්‍රී ලංකා මහා බැංකුව – රනිල් වික්‍රමසිංහ
7. ජාතික ගමනාගමන කොමිෂන් සභාව – නිමල් සිරිපාල ද සිල්වා
8. අධිකරණ අමාත්‍යාංශය – විජයදාස රාජපක්ෂ
9. ඛනිජතෙල් අමාත්‍යාංශය – චන්දිම වීරක්කොඩි
10 .මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව – නිමල් සිරිපාල ද සිල්වා
11. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය – සුසිල් ප්‍රේම්ජයන්ත්
12. කදුරට නව ගම්මාන අමාත්‍යංශය – පලනි දිගම්බරන්
13. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය – නවීන් දිසානායක
14. පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍යංශය – රිෂාඩ් බදුදීන්
15. තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යංශය – අබ්දුල් හලීම්
16. කම්කරු අමාත්‍යංශය – ජෝන් සෙනෙවිරත්න
17. ශ්‍රී ලංකා කජු සංස්ථාව – කබීර් හෂීම්
18. නීතිය හා සාමය ,දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය – සාගල රත්නායක
19. ඌව පළාත් සභාව
20. සබරගමුව පළාත් සභාව