එන්න! දිනූ දේ රැකගමු ✘

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බලයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් තමන්ට නැතිවි ඇති ප්‍රතිරූපය ගොඩනගා ගැනි සදහා තමන්ටම සුභපතා පත්තර පිටු පුරා වෙළඳ දැන්වීම් පළකරමින් මහජන මුදල් නාස්ති කර ඇති අකාරය දිනමිණ පුවත්පතේ පමණක් දැකිය හැක …..පහත අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා, අධිකාරී විසින් වර්ෂ පුර්ණයට දැන්වීම් 20ක් පළකර ඇත.
    විලි ලැජ්ජාවට කරුණ නම් එම දැන්වීම් 20න් 5ක් ම ජනාධිපතිවරයා යටතේ ඇති ආයතන මඟින් පළකර තිබීමයි.
    1. මධ්‍යම පරිසර අධිකාරිය – මෛත්‍රිපාල සිරිසේන
    2. ජාතික ස්වර්ණාභරණ අධිකාරිය – මෛත්‍රිපාල සිරිසේන
    3. වාරිමාර්ග අමාත්යංශය – මෛත්‍රිපාල සිරිසේන
    4. ආරක්ෂක අමාත්‍යංශය – මෛත්‍රිපාල සිරිසේන / රුවන් විජේවර්ධන
    5. රක්නා ලංකා සමාගම -මෛත්‍රිපාල සිරිසේන
    6. ශ්‍රී ලංකා මහා බැංකුව – රනිල් වික්‍රමසිංහ
    7. ජාතික ගමනාගමන කොමිෂන් සභාව – නිමල් සිරිපාල ද සිල්වා
    8. අධිකරණ අමාත්‍යාංශය – විජයදාස රාජපක්ෂ
    9. ඛනිජතෙල් අමාත්‍යාංශය – චන්දිම වීරක්කොඩි
    10 .මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව – නිමල් සිරිපාල ද සිල්වා
    11. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය – සුසිල් ප්‍රේම්ජයන්ත්
    12. කදුරට නව ගම්මාන අමාත්‍යංශය – පලනි දිගම්බරන්
    13. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය – නවීන් දිසානායක
    14. පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍යංශය – රිෂාඩ් බදුදීන්
    15. තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යංශය – අබ්දුල් හලීම්
    16. කම්කරු අමාත්‍යංශය – ජෝන් සෙනෙවිරත්න
    17. ශ්‍රී ලංකා කජු සංස්ථාව – කබීර් හෂීම්
    18. නීතිය හා සාමය ,දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය – සාගල රත්නායක
    19. ඌව පළාත් සභාව
    20. සබරගමුව පළාත් සභාව
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    11181803_210440235968014_9172561709858099621_n.jpg
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එන්න එන්න ..ළමයි දුවලා එන්න ..අපි දිනු දේ රැක ගමු ...තව ටිකයි තියෙන්නේ ...ඉන්දියාවට විකුණගෙන යන්නේ ..!!
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න එන්න ..ළමයි දුවලා එන්න ..අපි දිනු දේ රැක ගමු ...තව ටිකයි තියෙන්නේ ...ඉන්දියාවට විකුණගෙන යන්නේ ..!!
    :yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Aho dukaki...ubala jvp ekata thawa wadipura chanda dila tibba nam

    කොන්ද පණ නැති පක්ෂෙකට චන්දෙ දීලා වැඩක් තියෙනවද බන් ...උන් චන්දෙට කලින් ව්‍යංගාර්ථයෙන් කිව්වා මෛත්‍රීට දෙන්න කියලා ...දැන් උන් කියනවා හොද නෑ කියල ....තමන්ගේ ස්ථාවරය හරියට කෙලින් රටට කියන්න බැරි පක්ෂයක් ..අනිත් එක බළල්ලු ලවා කොස් ඇට බාවන තියරිය තමයි උන් පාවිච්චි කරන්නේ ..එහෙම පක්ෂයක් වැඩක් තියෙනවද බන්...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එන්න එන්න ..ළමයි දුවලා එන්න ..අපි දිනු දේ රැක ගමු
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    වරෙව් වරෙව් ..ළමයි දුවලා වරෙව් ..අපි දිනු දේ රැක ගමු ...තව ටිකයි තියෙන්නේ ...ඉන්දියාවට විකුණගෙන යන්නේ ..!!
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Originally Posted by Gasa84 View Post
    අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න
     
    • Like
    Reactions: SLCRI

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Originally Posted by Gasa84 View Post
    අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න

    කෝ ඉතින් මුන්ගේ කිසි එකමුතුවක් නෑ නේ :angry::angry:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.