Nadeesha Hemamali liberating people

LHasindu

Member
May 27, 2015
1,209
104
0
උබට නෙවේ බං මැරෙන්න හදනව කිව්වෙ..
බැදල ඉන්නෙ..
කොපි චැට් එකේද කොහෙද දවසක් කිව්ව මතක විදියට..
ඒකෙමද කොහේ කිව්වනේ සිංගල් දැන්, කවුරු හරි ඉන්නවා නං ඇප්ලයි කරන්න කියලා. වැඩි කාලයක් නෑ ඒක කියලා. හැබැයි ඊට පස්සේ ආයේ කියලා තිබුනා පත්තරේකට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා එයාගේ නමට අකුරු තුනයි කියලා. ආයේ නත්තල් කාලේ ෆේස් බුක් ස්ටැටස් දානවා 'සින්ගල්ස් බෙල්ස් සිංගල් බෙල්ස් සිංගල් ඕල් ද වේ' කියලා. පට්ට complicated relationship status එකක් ද කොහේ තියෙන්නේ
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
ada kale kiri sappaya edan ude edan ra wenakam xxx balanwa..me kizz karaganna1k dakala mokada bn ochchara kagahanne..
ඒ වුනාට 1st time කියලනේ කියන්නේ ලංකාවේ. ඒක හින්දා කතා වෙන එක සාමාන්‍යයි. අනික ජනාධිපති මඩුවලිගෙන් ගහන්න බලන් ඉන්නේ මේ දවස් වල ඔය කේස් වලට
 
Meglow

Banned
Jun 11, 2015
596
43
0
ඇයි බං මේ මේකිව අල්ලාගෙන මැරෙන්න හදන්නෙ..
ඕකි අමු හෙළුවෙන් මහපාර මැද්දෙ ජින්ගි ජිගා කලත් අපිට නම් ගානක් වත් නැහැ..
කොනලස් කෙනෙක් කසාද බැද ගත්තෙත් නිදහස ගන්න වෙන්න ඇති..
ඇයි දන්නෙ නෑ ගෝනිය ඇදගන්නෙ නැත්තෙ නිදහස බලන්න බුරු එළදෙන

:rofl::rofl:

උඹට කෙල්ලෝ ඇලජික් උනාට අනිත් උන්ට එහෙම නෑ බන්. හැමෝම උඹ වගේ පොන්සියෝ නෙමේ. :lol::lol:
 
  • Like
Reactions: Amila llll

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට කෙල්ලෝ ඇලජික් උනාට අනිත් උන්ට එහෙම නෑ බන්. හැමෝම උඹ වගේ පොන්සියෝ නෙමේ. :lol::lol:

    රිද්ද ගත්ත පාර පස්සෙන් එන්න ගත්තද පො@නයා..
    අඩල බුදිය ගනින් ගොන් ෆකයා

    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඕව නම් එච්චර දේවල් නෙමෙයි බන්...කෙල්ලෝ කොල්ලොත් තොල දාන්නේ පාරවල් වල..පදුරු අස්සේ..ගෝල්ෆේස් එකේ...බස් වල..එහෙම තොල දාන්න හොද නම්, ඕක ටීවී එකේ මොකේ දැම්මම මොකද...කිස් කරන ඒවා රෙකොර්ඩ් කරලා හරි ලොකුවට ප්‍රසිද්ද කරලා මඩ ගහන උන් ඉන්න රටක මේවා නම් ඉතින්..අනේමන්ද...

    මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්..අනික ඕකෙන් කිසි හානියක් වෙන්නේ නැහැනේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩ උන් නදීශාගේ වැලක් ලීක් වෙනකන් බලන් ඉන්නේ නම්...ඒ උනාට එකී සින්දුවේ තොල දැම්මා කිව්වම තමා පරල වෙලා නලියන්නේ...:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕව නම් එච්චර දේවල් නෙමෙයි බන්...කෙල්ලෝ කොල්ලොත් තොල දාන්නේ පාරවල් වල..පදුරු අස්සේ..ගෝල්ෆේස් එකේ...බස් වල..එහෙම තොල දාන්න හොද නම්, ඕක ටීවී එකේ මොකේ දැම්මම මොකද...කිස් කරන ඒවා රෙකොර්ඩ් කරලා හරි ලොකුවට ප්‍රසිද්ද කරලා මඩ ගහන උන් ඉන්න රටක මේවා නම් ඉතින්..අනේමන්ද...

    මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්..අනික ඕකෙන් කිසි හානියක් වෙන්නේ නැහැනේ..

    ගොඩ උන් නදීශාගේ වැලක් ලීක් වෙනකන් බලන් ඉන්නේ නම්...ඒ උනාට එකී සින්දුවේ තොල දැම්මා කිව්වම තමා පරල වෙලා නලියන්නේ...:rofl:

    මේ ලගදිත් අර බස් එකක මගුලක් video කරල දාල fb එකේ share වෙනව..
    කිස් කරගන්න උන් කිස් කරගත්තාවේ බං අහක බලන් හිටපන් කො..
    අනික video කරල ඒව ප්‍රසිද්ධ කරන එක නම් මහ බලු වැඩක්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලගදිත් අර බස් එකක මගුලක් video කරල දාල fb එකේ share වෙනව..
    කිස් කරගන්න උන් කිස් කරගත්තාවේ බං අහක බලන් හිටපන් කො..
    අනික video කරල ඒව ප්‍රසිද්ධ කරන එක නම් මහ බලු වැඩක්...

    සිරාවට බන්...ඕකුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ...අම්මගේ රෙද්ද අස්සේ අනුන්ගේ මගුල් හොයන්න යනවට...ඕකව අල්ලලා පනිෂ් කරන්න ඕනේ බන්...එහෙම අනවසරයෙන් වීඩියෝ කරන්න පුලුවන්ද තව කෙනෙක් ව? බැහැනේ? බස් එකේ වේවා කොහේ වේවා එක උන් දෙන්නගේ වැඩක් නේ...අඩු ගානේ මුහුණු බ්ලර් කරලා දාපිය..:growl: එහෙමත නැහැ...අසහනය කියන්නේ නිකන්ද ඉතින් :frown::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට බන්...ඕකුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ...අම්මගේ රෙද්ද අස්සේ අනුන්ගේ මගුල් හොයන්න යනවට...ඕකව අල්ලලා පනිෂ් කරන්න ඕනේ බන්...එහෙම අනවසරයෙන් වීඩියෝ කරන්න පුලුවන්ද තව කෙනෙක් ව? බැහැනේ? බස් එකේ වේවා කොහේ වේවා එක උන් දෙන්නගේ වැඩක් නේ...අඩු ගානේ මුහුණු බ්ලර් කරලා දාපිය..:growl: එහෙමත නැහැ...අසහනය කියන්නේ නිකන්ද ඉතින් :frown::sorry:

    මේකයි ඕක තව අවුරුදු දහයකින් නිකන් සාමාන්‍ය දෙයක් වෙනව..
    සමාජය ඉතින් ටික ටික හොද වෙන්නෙ නෑ නෙ..
    ඒකට අනුව හැඩගැහෙන්න ඕන..

    ඉතාලියෙ එහෙම කෝච්චියක බැලුවොත් බාගෙට ගොඩක් කෙල්ලො කොල්ලගෙ ඔඩොක්කුවේ ඉගෙන යන්නෙ..
    මෙහෙ එහෙම ඔඩොක්කුවෙ ගියොත් මුලින්ම පෙන්නන්නෙ ලයිව් ඇට් එයිට් එකෙන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    මේකයි ඕක තව අවුරුදු දහයකින් නිකන් සාමාන්‍ය දෙයක් වෙනව..
    සමාජය ඉතින් ටික ටික හොද වෙන්නෙ නෑ නෙ..
    ඒකට අනුව හැඩගැහෙන්න ඕන..

    ඉතාලියෙ එහෙම කෝච්චියක බැලුවොත් බාගෙට ගොඩක් කෙල්ලො කොල්ලගෙ ඔඩොක්කුවේ ඉගෙන යන්නෙ..
    මෙහෙ එහෙම ඔඩොක්කුවෙ ගියොත් මුලින්ම පෙන්නන්නෙ ලයිව් ඇට් එයිට් එකෙන්..

    :lol::lol: අනුන්ගේ ඒවා ගැන පුදුම ඇම්මක් තියෙන්නේ මෙහෙ උන්ට...මම දැක්ක අර ගන්ගාරමේ පාක් එකේ කපල්ස් ඉන්න හැටි කියල පත්තරේක දාල තිබ්බ...ෆොටෝස් අරන්...මහා සක්කිලි ජාතියක් බන් අපේ ඉන්නේ...සිංහලේ කියල කියන්නේ නම්...:rofl: සිරාවට මෙහෙ එහෙම වුනොත් මුලින්ම යන්නේ ඕවයේ තමා...:dull::dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    nadeesha-.jpg

    maath baluwa meyage english me tharamata polish wune kohamada kiyala. baladdi internet ekenne quote eka copy paste karala thiyenne. :lol:

    http://www.brainyquote.com/quotes/quotes/b/batforlash608149.html
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන්ල , නදිශ ඉන්ටනැශනල් හරි කොළඹ ලොකු ස්කූල් එකක හරි ඉගෙන ගත්ත පොශ් කෙල්ලෙක්ද බන්??
    මෙයා ගොඩක් ආඩම්බරයි,,,අනික මෙයා එක්ක තර්ක කරල කිසි කෙනෙක්ට දිනන්න බැරිලු නේද

    මෙයා පොශ් නිසාද බන් එකකිරියෙ ගොඩක් කොල්ලො මේකිගෙ විඩියො එකට පන්දම් අල්ලල වර්නනා කරන්නෙ..එලකිරියෙ එවුනුත් මෙයාට කඩේ යන සෙට් එකේ ඉන්නව
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,381
    113
    අපිට මොකෝ බන් තොල දැම්මත් කටට ගත්තත්.....
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මචන්ල , නදිශ ඉන්ටනැශනල් හරි කොළඹ ලොකු ස්කූල් එකක හරි ඉගෙන ගත්ත පොශ් කෙල්ලෙක්ද බන්??
    මෙයා ගොඩක් ආඩම්බරයි,,,අනික මෙයා එක්ක තර්ක කරල කිසි කෙනෙක්ට දිනන්න බැරිලු නේද

    මෙයා පොශ් නිසාද බන් එකකිරියෙ ගොඩක් කොල්ලො මේකිගෙ විඩියො එකට පන්දම් අල්ලල වර්නනා කරන්නෙ..එලකිරියෙ එවුනුත් මෙයාට කඩේ යන සෙට් එකේ ඉන්නව

    මචන්ල , නදිශ ඉන්ටනැශනල් හරි කොළඹ ලොකු ස්කූල් එකක හරි ඉගෙන ගත්ත පොශ් කෙල්ලෙක්ද බන්??
    Kelaniya Dharmaloka OR Gurukula