ඒකෙමද කොහේ කිව්වනේ සිංගල් දැන්, කවුරු හරි ඉන්නවා නං ඇප්ලයි කරන්න කියලා. වැඩි කාලයක් නෑ ඒක කියලා. හැබැයි ඊට පස්සේ ආයේ කියලා තිබුනා පත්තරේකට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා එයාගේ නමට අකුරු තුනයි කියලා. ආයේ නත්තල් කාලේ ෆේස් බුක් ස්ටැටස් දානවා 'සින්ගල්ස් බෙල්ස් සිංගල් බෙල්ස් සිංගල් ඕල් ද වේ' කියලා. පට්ට complicated relationship status එකක් ද කොහේ තියෙන්නේඋබට නෙවේ බං මැරෙන්න හදනව කිව්වෙ..
බැදල ඉන්නෙ..
කොපි චැට් එකේද කොහෙද දවසක් කිව්ව මතක විදියට..



එහෙමත නැහැ...අසහනය කියන්නේ නිකන්ද ඉතින් 



