මචො, ඔයාලා කවුරු හරි දන්නවද ? ලංකාවෙ CPPLUS CCTV distributor / agent කව්ද කියලා ?
Orange IT, Sensce Micro ලග නම් බඩු තියෙනවා, ඒත් Orange IT එක්ක වැඩ කරන්න අමාරුයි, Sense ලා ලග තියෙන්නෙ කැමරා DVR විතරයි, Powersupply තියෙන්නෙ වෙන brands වල.
ඒත් ලංකාවෙ වෙන කවුරු හරි ඉන්නවා මහා පරිමානයෙන් කරන, දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදවක් දෙනවද


රහසක් නම් PM කරත් කමක් නැ


නිවැරදි පිලිතුරට සහ, Bump වලට rep 14+ බැගින් දෙනු ලැබෙ









