### CCTV ??? ###

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    cpplus.png



    sgipl_cctv.jpg


    මචො, ඔයාලා කවුරු හරි දන්නවද ? ලංකාවෙ CPPLUS CCTV distributor / agent කව්ද කියලා ?

    Orange IT, Sensce Micro ලග නම් බඩු තියෙනවා, ඒත් Orange IT එක්ක වැඩ කරන්න අමාරුයි, Sense ලා ලග තියෙන්නෙ කැමරා DVR විතරයි, Powersupply තියෙන්නෙ වෙන brands වල.

    ඒත් ලංකාවෙ වෙන කවුරු හරි ඉන්නවා මහා පරිමානයෙන් කරන, දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදවක් දෙනවද :P:P

    රහසක් නම් PM කරත් කමක් නැ :P :P :rofl::rofl:

    නිවැරදි පිලිතුරට සහ, Bump වලට rep 14+ බැගින් දෙනු ලැබෙ :eek::eek::shocked::shocked::rofl::rofl::P

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HIK vision la karanawa neda oya brand eka ? Reliance la thamai hik vision karanne mehe


    sense la karana brands uth hondai.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,358
    113
    UP.
    මල් බේරී කියලා එකෙක් හිටියා නේද ඕවා කරන මේකේ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    දන්නේ නැත. බම්ප්.

    I don't machan

    ජොසී;19570522 said:

    Podi Silva - පොඩි සිල්වා;19570706 said:
    දීපිය 14

    දන්නේ නෑ පුතා. රංගුවගෙන් අහල බලහන් පොඩ්ඩක්



    alibaba eken gainnko bulk


    වාසනාවන්ත 9 දෙනෙක්ට රෙප් ලබාදෙන ලදි. ඒත් පිටු 5 ක් යද්දි මට උත්තරෙ ලැබුනෙ නැත්නම් ආයෙ කපනවා රෙප් :P :D :D :D :D

    HIK vision la karanawa neda oya brand eka ? Reliance la thamai hik vision karanne mehe
    sense la karana brands uth hondai.

    reliance ලගෙන් නම් අහන්න බැරි උනා, Tech Pacific lanka කියලා company එකකින් කරනවා කියලා ආරන්චියක් ආවා, ඒත් contact කරගන්න ක්‍රමයක් නැ, :(

    ALIbaba ගේන එකතෙරුමක් නැ බං කැලි 1000 ක් ංත් ගන්නෙ නැත්නම්.