NewZealand මගඩිය

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ලන්කාවෙත් සල්ලි ගෙවල ඔනතරන් ඉගෙනගන්න අවස්තාව තියෙද්දි Auzi,NewZealand වගේ රටවල් වලට යන්න ගොඩක් අයට අමාරුවක් තියෙනව නේද? ඔන්න අහගනිල්ල ඔය රටවල් වලට ඉගෙන ගන්න ගියාම වෙන වැඩේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යන එකාගේ වැරැද්ද මිසක් රටේ වැරැද්ද වෙන්නේ කොහොමද බන්.. නිව් සීලන්ඩ් ගිහින් ඉගෙන ගත්තු උන් ඇත්තේම නැද්ද?
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
යන එකාගේ වැරැද්ද මිසක් රටේ වැරැද්ද වෙන්නේ කොහොමද බන්.. නිව් සීලන්ඩ් ගිහින් ඉගෙන ගත්තු උන් ඇත්තේම නැද්ද?

Moko ban rate wereddak neththe? Oyawage hora magadi karagena yanna deemath weradi. Kasippu bona ekath weradi wikunana ekath weradi.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Moko ban rate wereddak neththe? Oyawage hora magadi karagena yanna deemath weradi. Kasippu bona ekath weradi wikunana ekath weradi.
මමත් නිව්සීලන්ඩ්වලට කැමති නැ ඔය බීපු උන්ගේ කේස් නිසා එක පාරක් මම ගිය වෙලේ මමත් දැක්කේ ඔයාමරු පැත්තේ ගිය වෙලාවේ.. ඒත් ඔක එක රටකට සීමා වෙලා නැ. හැදෙන එකා සිරියාවේ හිටියත් හැදෙනවා, නොහැදෙන එකා ටිබෙට් හිටියත් කරන්නේ කුපාඩිකම්.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:rofl: bola me video eke saranshaya ayathanayak thoraganna kota hari ayathanayak thoraganna.. hodata hoyala balanna.. saha me lamai gana danagena yawanawa nan yawanna kiyala.. rate waraddak neme bola :rofl:

habai ithin math hodata dannawa lankawe oya wage hora pot/agents la sahena innawa nodanna kamata minissu ahu wenawa :no:
 
Last edited:

Mamath umba enakan hitiey :love:
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ඕක අහන්න කම්මැලි. කවුරු හරි කියපන් මොකක්ද සිං එක කියල
     
    • Like
    Reactions: manjulabw

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :rofl: bola me video eke saranshaya ayathanayak thoraganna kota hari ayathanayak thoraganna.. hodata hoyala balanna.. saha me lamai gana danagena yawanawa nan yawanna kiyala.. rate waraddak neme bola :rofl:

    habai ithin math hodata dannawa lankawe oya wage hora pot/agents la sahena innawa nodanna kamata minissu ahu wenawa :no:

    ඕක අහන්න කම්මැලි. කවුරු හරි කියපන් මොකක්ද සිං එක කියල

    :yes::yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    reputation_neg.gif
    NewZealand මගඩිය 01-17-2016 06:13 PM puka thama lol

    Mehe lamai amaruwe dana ekek mage rep kapala :D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    Den A/L iwara wela nisa mama meka demme. Meke thienne student visa gahala mehen New Zealand yawanawa partime karala goda yanna puluwan kiyala me kathawa 99% borulu. Giya ewun godak anathawela ehe pansalakata welalu inne. Onna okai summery eka :growl::growl::growl:

    Kelloth gihilla unta supiriyatama kelawenawalu. Part time hamba wunath 14$/h lu! 20h per week lu weda karanna denne okenuth 60$ tax walata kapanawalu.
     
    Last edited: